දැවි තෙල් නැ.සපුගස්කන්ද බලාගාරය දින තුනක් ඇතුලත නවති. විදුලිය දවස් ගනන් කැපේ. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    5,160
    6,914
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS ALERT

    අද සිට ඉදිරි දින 03ක කාලයතුල සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් මුළු දිවයිනටම පැය 48ක කාලයක් විදුලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන සභාපති රන්ජන් ජයලාල් මහතා පවසයි.

    බලාගාරයට අවශ්‍ය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවන බව ජයලාල් මහතා පැවසීය.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    5,160
    6,914
    113
    අපේ ගෙදර
    🔴 අර්බුදය උතුරයි.. විදුලිය දුන්නොත් ඉන්ධන නෑ.. ඉන්ධන දුන්නොත් විදුලිය නෑ…

    ඉදිරි දින පහළොවක පමණ කාලය සඳහා අවශ්‍ය වන ඉන්ධන තොග අසීරුවෙන් කලමණාකරණය කල හැකි තත්වයක තෙල් සංස්ථාව සිටියද විදුලි උත්පාදනය සඳහා ඩීසල් තොග දෛනිකව විදුලි බල මණ්ඩලය වෙත ලබා දීම මත ඩීසල් හිඟයක් ඇතිවීමේ තත්ත්වයක් ඇතිවී තිබේ.

    දැනටමත් මෙරටට ආනයනය කරන ඉන්ධන සඳහා ඩොලර් සොයා ගැනීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට සංස්ථාව පත්ව සිටයි.

    විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහතා කිහිපවිටක්ම අනතුරු අඟවා සිටියේ ඇතැම් විට ඉදිරි දිනවල ඉන්ධන හිඟ වීමේ අවදානමක් ඇති බවයි.
     
    • Like
    Reactions: TCB Rox and B.Chat

    Emios

    Well-known member
  • Dec 10, 2009
    43,855
    27,674

    Giya
     
    • Like
    Reactions: B.Chat

    lilman

    Well-known member
  • May 10, 2009
    20,821
    15,266
    113
    Colombo
    උඹ දැන් ඔය කතාව දවස් ගාන ඉඳල කියනව නේද ? කෝ බන් තවම උනේ නෑනෙ

    අපේ කබ්බ ස ගේම ගහනව.තොපි අනාතයො වගේ ඔන්ලයින් ලයිට් කපල තෙල් ඉවර කරනව :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    19,660
    16,779
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    🔴 BREAKING NEWS ALERT

    අද සිට ඉදිරි දින 03ක කාලයතුල සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් මුළු දිවයිනටම පැය 48ක කාලයක් විදුලිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන සභාපති රන්ජන් ජයලාල් මහතා පවසයි.

    බලාගාරයට අවශ්‍ය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවන බව ජයලාල් මහතා පැවසීය.
    මෙහෙම වෙන්න බෑනෙ. ජල විදුලි බලාගාර තියෙන නිසා දවල්ට විදුලිය දෙයි. පැය 24 ම කපන්න හේතුවක් නෑ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    43,855
    27,674
    113
    උඹ දැන් ඔය කතාව දවස් ගාන ඉඳල කියනව නේද ? කෝ බන් තවම උනේ නෑනෙ

    අපේ කබ්බ ස ගේම ගහනව.තොපි අනාතයො වගේ ඔන්ලයින් ලයිට් කපල තෙල් ඉවර කරනව :lol:
    Mae para sure lu

    මෙහෙම වෙන්න බෑනෙ. ජල විදුලි බලාගාර තියෙන නිසා දවල්ට විදුලිය දෙයි. පැය 24 ම කපන්න හේතුවක් නෑ
    Eheama belu.stable karanna belu kadan watenawalu
    ------ Post added on Jan 15, 2022 at 7:53 AM
     
    • Like
    Reactions: lilman

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    9,896
    11,037
    113
    日本
    මෙහෙම වෙන්න බෑනෙ. ජල විදුලි බලාගාර තියෙන නිසා දවල්ට විදුලිය දෙයි. පැය 24 ම කපන්න හේතුවක් නෑ
    තව ජෙප්පොන්ට දීපන්..ජහපාලනය කාලේ ඕකුන් මීයෝ වගේ හිටියේ..වර්ජනත් නෑ උද්ඝෝෂණත් නෑ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    17,178
    47,755
    113
    එකමත් එක රටක
    පර JVP බල්ලො ඒ පාර තව මොකක්හරි අංචියක් අදින්න තමා ලෑස්තිය..මේ පාර තමා ඕකුන් හොඳ පාඩමක් ඉගෙන ගන්නෙ..බලමු කොරලා..
    ලොවම මවිත කරමින් රටටම කරන්ට් එක නැති වෙයිද බන් ?

    ඇයි මේ රටට වැදගත් හැමතැනම බලපෑමක් කරන්න පුලුවන් තනතුරු වල ජෙප්පෝ විතරක් ඉන්නේ බන් ? බයියෝ ඉගෙනගෙන නැද්ද ?? :unsure:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    9,896
    11,037
    113
    日本
    ලොවම මවිත කරමින් රටටම කරන්ට් එක නැති වෙයිද බන් ?

    ඇයි මේ රටට වැදගත් හැමතැනම බලපෑමක් කරන්න පුලුවන් තනතුරු වල ජෙප්පෝ විතරක් ඉන්නේ බන් ? බයියෝ ඉගෙනගෙන නැද්ද ?? :unsure:
    ඔය වගේ තැන් වල ඵක ජෙප්පෙක් හිටියත් අැති පලාතම ඉවරයි..ඕකුන් වෘත්තීය සමිති හදාගෙන උඹ හිතන්නෙ මොනා කරනව කියලද..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    17,178
    47,755
    113
    එකමත් එක රටක
    ඔය වගේ තැන් වල ඵක ජෙප්පෙක් හිටියත් අැති පලාතම ඉවරයි..ඕකුන් වෘත්තීය සමිති හදාගෙන උඹ හිතන්නෙ මොනා කරනව කියලද..
    රටේම 3%ක් වගේ පොඩි ගානක් ඉන්න ජෙප්පෝ හදන වෘතිය සමිති වලට ඔය වගේ ආයතන වල බලපෑමක් කරන්න පුලුවන් ඔච්චර ජෙප්පෝ කොහෙන්ද බන් ? රටේම තෙල් , හාල් ,මිල පාලනය කරන්න, රටේම කොච්චි නවත්තන, රටටම කරන්ට් එක කපන්න වගේ ඕන දෙයක් කරන්න පුලුවන් සුපිරි බුලට් ටිකක් නේ යකෝ බලද්දී. ඔය එක ආයතනයක්වත් කොන්ද පන තියන බයියෙක් නැද්ද බන් ?? ලොකු පුටු වල ඉන්න ඔක්කොම ජෙප්පොද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    19,660
    16,779
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Eheama belu.stable karanna belu kadan watenawalu
    එක වෙලාවෙ රටටම දෙන්න බැරි උනත් පැය 3-4 මාරුවෙන් මාරුවට දෙන්න පුලුවන් වෙයි.

    තව ජෙප්පොන්ට දීපන්..ජහපාලනය කාලේ ඕකුන් මීයෝ වගේ හිටියේ..වර්ජනත් නෑ උද්ඝෝෂණත් නෑ..
    ආමිකාරයො දාගෙන වැඩ පටන්ගත්ත නේද නන්දසේන. දැන් ජෙප්පො නිසා බෑ කියනවද?
    ------ Post added on Jan 15, 2022 at 8:11 AM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    1,404
    2,468
    113
    තව ජෙප්පොන්ට දීපන්..ජහපාලනය කාලේ ඕකුන් මීයෝ වගේ හිටියේ..වර්ජනත් නෑ උද්ඝෝෂණත් නෑ..
    ඒ කාලේ අප්පොච්ච බයිසිකල් පැද්දෙ රුපියල් 2ක් වැඩි කරා කියල ...
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    285
    378
    63
    ලංකාවේ තහනම් කරන්න ඕනේ වෘත්තිය සමිති පිහිටවන ඒවා... වෘත්තිය සමිති පිහිටවලා අහුඋනොත් අයින් කරලා දාන්න තියෙන්නේ කිසිම රාජ්‍ය සේවයක වැඩ කරන්න බැරි වෙන්න.. බලපන් පෞද්ගලික අංශවල ඔය මඟුල් තියෙනවද... වෘත්ති සමිති අටවන් උන් කරන්නේ රටේනුයි මිනිස්සුන්ගෙනුයි පලිගන්න එක...