දැවි තෙල් නැ.සපුගස්කන්ද බලාගාරය දින තුනක් ඇතුලත නවති. විදුලිය දවස් ගනන් කැපේ. #BREAKING

Sen-lu

Well-known member
  • Mar 13, 2019
    2,971
    7,771
    113
    ,තියෙනවා තමා..ඒ උනාට රජයේ ඒවා වගේ මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට ගන්නැනේ... දැන් බලපන් train වල එවුන් කරන වැඩ... නන්නත්තාර වෙන්නේ මිනිස්සුනේ..
    උන්ටත් bargaining power එක තියෙනව නම් එහෙම තමයි. ඒවා වර්ජන විදිහටම නෙවෙයි එන්නෙ ඉතින්.

    ඔව් ලොන්ග් වීක්එන්ඩ් එක බලලම මුං කරේ කාලකන්නි වැඩක්. මිනිස්සු තමයි අන්තිමට විඳවන්නෙ. පාලකයන්ට මේව විසඳන්න ඕන නම් මීට වඩා හොඳ ටෙක්නිකල් ඇප්රෝච් එකකින් මේ ප්‍රශ්න දිහා බලන්න ඕන. එහෙම දෙයක් ලංකාවේ කවදාවත් වෙන්නෙ නෑ තව අවුරුදු 10 කින් 15 කින් මේ වගේම මේ මාතෘකාව ගැන අපි හෝ අපේ ලමයි මේ විදිහටම කතා කරයි. 😔
     
    • Like
    Reactions: NRTG and Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    285
    378
    63
    උන්ටත් bargaining power එක තියෙනව නම් එහෙම තමයි. ඒවා වර්ජන විදිහටම නෙවෙයි එන්නෙ ඉතින්.

    ඔව් ලොන්ග් වීක්එන්ඩ් එක බලලම මුං කරේ කාලකන්නි වැඩක්. මිනිස්සු තමයි අන්තිමට විඳවන්නෙ. පාලකයන්ට මේව විසඳන්න ඕන නම් මීට වඩා හොඳ ටෙක්නිකල් ඇප්රෝච් එකකින් මේ ප්‍රශ්න දිහා බලන්න ඕන. එහෙම දෙයක් ලංකාවේ කවදාවත් වෙන්නෙ නෑ තව අවුරුදු 10 කින් 15 කින් මේ වගේම මේ මාතෘකාව ගැන අපි හෝ අපේ ලමයි මේ විදිහටම කතා කරයි. 😔
    අපේ පාලකයෝ විසඳන ප්‍රශ්න..උන්ගේ පැවැත්ම තියෙන්නේ ප්‍රශ්න වලින් මිනිස්සු මිරිකිලාම ඉන්නකන් විතරයි...
     
    • Like
    Reactions: Sen-lu

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    2,609
    5,018
    113
    ඔය වගේ තැන් වල ඵක ජෙප්පෙක් හිටියත් අැති පලාතම ඉවරයි..ඕකුන් වෘත්තීය සමිති හදාගෙන උඹ හිතන්නෙ මොනා කරනව කියලද..
    ඔය එක එක ජෙප්පන්ට යට වෙන්නේ නැතුව ආණ්ඩුව කරගෙන යන්න ස ට මොනවද ඕනේ ?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    2,250
    3,116
    113
    ඔය එක එක ජෙප්පන්ට යට වෙන්නේ නැතුව ආණ්ඩුව කරගෙන යන්න ස ට මොනවද ඕනේ ?
    ස'ට මොලයක් දීපල්ලා..වෙන මොනවා දුන්නත් වැඩක් නෑ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    8,695
    8,481
    113
    සේදවත්ත
    මේක මේ වෙලාවේ කරන්නම ඕනේ වෙන්නම ඕනේ දෙයක් . අනාත සිංහලු පොලු මුගුරු අරන් එලි බහී සර් එලවන්න