දින දෙකකට වඩා උණ තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න…සනීප වෙයි කියලා බලාගෙන ඉන්න එපා..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    5,977
    10,334
    113
    මහරගම
    දින දෙකකට වැඩි කාලයක් උණ රෝගයක් පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගතයුතු බව නියොජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගය හේතුවෙන් රෝගීන් මියයෑමේ වැඩි අවදානමක් මේ දිනවල මතුව ඇති බවය.

    “මැයි සිට සැප්තැම්බර් දක්වා ඩෙංගු රෝගය ඉස්මතුවීම සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වන දෙයක්. ඩෙංගු කොවිඩ් වගේ නෙමෙයි. මීටරේ දුර තියාගෙන බේරෙන්න බෑ. මේක ඊට වඩා වේගයෙන් පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඩෙංගු තත්ත්වය වළක්වාගන්න සියලු කටයුතු කරන්න. දින දෙකකට වඩා උණ තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම ඉතාමත් වැදගත්. සනීප වෙයි කියලා බලාගෙන ඉන්න එපා.”
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    13,738
    7,185
    113
    Piliyandala
    උනක් වත් කැස්සක් වත් සෙමක් වත් නෑ. හැබයි කෙටි හුස්ම තමා වැටෙන්නෙ.පොඩ්ඩක් ඉල ඇට කූඩුව හරිය රිදෙනව. බලාගන්න වෙයිද?
    venada ta wada mahansiya denanawa wage da? antigen ekak or pcr ekak karagaththanam hithatath baya nahane
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    3,530
    7,336
    113
    USA
    dm4uz3-foekoe.gif