දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කරයි

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,034
    541
    113
    ඇයි බන් අපිව මෙච්චර වහල්ලු කරන්නේ පවුලක් එකතුවෙලා. දැන්ං ඉතින් බලන් ඉන්න තමා වෙන්නේ. මුං අඩුම ගානේ පව් පිං අදුරන්නෙත් නැහැ නේ.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    3,858
    4,996
    113
    Sky
    දුන්න මාද්‍ය මෙහෙවරට ණය ගෙවන්නත් එපායෑ. මිනිස්සු ඇන්දුව තරමට නම් මදි වගේ.
     
    • Angry
    • Haha
    Reactions: sniper21 and Smartm

    saturn

    Well-known member
  • Mar 21, 2015
    3,858
    4,996
    113
    Sky
    Last modified 12 October

    Aluth update eka awata passe vacant kiyana thana fill wela thiyei😔😔😔😔😔
    126266487_155712679574690_7669414196227586685_n.jpg