දිවයින පුරා විදුලිය බිඳ වැටීම් 36,900ක් - විදුලි පාරිභෝගිකයින්ට දැනුම්දීමක්⚡

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,214
    20,346
    113
    Westනාහිර
    1716437338-electricity-breakdown_L.jpg

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය දින 3 තුළ පාරිභෝගිකයින් 300,000කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

    සිය නිල X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, විදුලිය බිඳවැටීමේ සිදුවීම් 36,900ක් ද ඒ අතර වාර්තා වී ඇති බවය.

    එම බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීම සඳහා මේ වනවිට අතිරේක සේවා කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කර ඇති බවත් විදුලිය බිඳ වැටී ඇති ස්ථානයන්ට ඉදිරි පැය 24 තුළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා තවදුරටත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

    මේ අතර විදුලි පාරිභෝගිකයින්ට 1987 යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබාදී හෝ කෙටි පණිවිඩයක් යොමු කර විදුලි විසන්ධි වීම් පිළිබඳ දැනුවත් කළ හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය නිවේදනයේ දක්වා තිබේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,484
    27,961

    Ewata dila thibba than walata wisandi karai da danneth naha OT thamai ithin
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,671
    20,062
    113
    Gotland
    අපිට වහින්න කලින් ඉඳන් දවසට එක පාරක් දෙපාරක් කරන්ට් යනවා නැත්තන් ඩිම් වෙනවා
     
    • Sad
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,484
    27,961
    113
    අපිට වහින්න කලින් ඉඳන් දවසට එක පාරක් දෙපාරක් කරන්ට් යනවා නැත්තන් ඩිම් වෙනවා
    Wassatath, pawillatath current nathi wena ekama rata Lol
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,031
    113
    ඇප් එකක් තියනවා. හදන්න ගියපු මිලියන ගානක් අපරාදේ. App එක offload කරොත් ආපහු install කරගන්නවා බොරු. Complaint යනව විතරයි. සමහර ඒවා ඔහේ කියනවා. 8 පාරක් ගියාට පස්සෙ ඒක මයිනා ගැහුව වගේ වෙච්චි දෙයක් හොයන්නත් බෑ
     
    • Like
    Reactions: gamerlk

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,381
    113
    ඇප් එකක් තියනවා. හදන්න ගියපු මිලියන ගානක් අපරාදේ. App එක offload කරොත් ආපහු install කරගන්නවා බොරු. Complaint යනව විතරයි. සමහර ඒවා ඔහේ කියනවා. 8 පාරක් ගියාට පස්සෙ ඒක මයිනා ගැහුව වගේ වෙච්චි දෙයක් හොයන්නත් බෑ
    It was developed by a small group of software engineers at CEB. I left years ago, but I still have contacts with a few of them. The problem with call centers was their capacity. If they wish to increase capacity, that's a commitment with the service provider that comes with a bigger and unnecessary price tag, as the high volume of calls only occurs during certain periods like this.

    1716476867210.png

    1716476596677.png
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    481
    703
    93
    ඔය බිදවැටීම් වලින් 90% ක් කලින් හදුනාගෙන අනතුර අයින් කරන්න පුළුවන්කම තිබුන ඒවා.
    වැඩේ කියන්නේ ලයින් වල ගස් අතු කපන්න එන ගොබිලෝ කපන්නේ කෙසෙල් ගස් වල කොලයි මල් ගසුයි විතරයි.
    අනතුරුදායක ගස් අදුනාගෙන වැස්ස කාලෙට කලින් කපලා අයින් කළා නම් ඔය ප්‍රශ්න නෑ..
    ඒත් එහෙම බෑ..
    බිදවැටීමක් උනාම මණ්ඩලේ ඇතුලේ ඉන්න ලොකු ලොකු අය එළියෙන් කට්ටිය කන්ට්‍රක්ට් වලට දාලා ඉන්න ටීම් වලට කන්ට්‍රක්ට් එක දීලා අතට ගානක් ගන්න එපයි.
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    681
    93
    අපිට වහින්න කලින් ඉඳන් දවසට එක පාරක් දෙපාරක් කරන්ට් යනවා
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,078
    171
    63
    It was developed by a small group of software engineers at CEB. I left years ago, but I still have contacts with a few of them. The problem with call centers was their capacity. If they wish to increase capacity, that's a commitment with the service provider that comes with a bigger and unnecessary price tag, as the high volume of calls only occurs during certain periods like this.

    View attachment 230353

    View attachment 230352
    මගේ එකේ app එකේ breakdown map එක load වෙන්නේ නෑ text ටික විතරයි
     
    Similar threads