දිව්‍යලෝකෙ ඉදන් හුජ්ජ කරන්න ගිහින් සෝ-කෝල්ඩ් 'ලංකාවෙ ස්පිරිට්' එකක් අපායෙ ටිකට් ඇදගනී

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,570
    6,795
    113

    කැලණිය විශ්වවිද්‍යාල සිසුවා වැටුනේ හොස්ටල් ජනේලෙන් මුත්‍රා කරන්න ‍යාමෙන්​

    කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිදුවූ කනගාටුදායක සිදුවීමක් ඊයේ වාර්තා විය. එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිව්වන වසර සිසුවෙකු නේවාසිකාගාරයේ සිව්වන මහලින් වැටී මියගිය අතර ඔහු මියගිය ආකාරය ගැන පරීක්ෂණ පවත්වා ඇති පොලිසිය අනාවරණය කරන්නේ සිසුවා පෙරදින (22) රාත්‍රියේ මිතුරන් සමඟ සාදයකට සහභාගී වී ඇති බවත් රාත්‍රී 11:30ට පමණ නේවාසිකාගාරයේ සිය කාමරයට පැමිණ අලුයම 3:30ට පමණ ශාරීරික අවශ්‍යතාවයක් සඳහා නැගිට නේවාසිකාගාර ජනේලය අසළ සිටගෙන එයින් පිටතට මුත්‍රා කරන්නට උත්සාහ කරන අවස්ථාවේ අනතුර සිදුවී ඇති බවයි.
    විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර 1.5ක් පමණ දුරින් මූනමල්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නේවාසිකාගාරයේ බොහෝ සිසුන් රාත්‍රී කාලවල විශේෂයෙන් වැස්ස ඇති අවස්ථාවල මුත්‍රා කිරීමට පිටතට නොයන බවත් තමන් රැඳී සිටින කාමරයේ ජනේලය අසළ සිටගෙන එම කෘත්‍යය සිදුකරන බවත් පරීක්ෂණ වලදී ලැබුණ සාක්ෂි වලින් අනාවරණය විය.නේවාසිකාගාර ජනේලයෙන් කකුලක් එළියට දමමින් ඒ මත වාඩි වීමට සූදානම් වූ අවස්ථාවේ බිමට ඇදවැටී තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.සිරුර කිරිබත්ගොඩ රෝහලට රැගෙන ගිය අවස්ථාවේදීම මියගොස් සිටි බව තහවුරු වී ඇත.

    මියගිය සිසුවා මහියංගණය, රිදීමාලියද්ද, කන්දේගම, නිසංසල ප්‍රදේශයෙන් අධ්‍යාපනය සඳහා පැමිණි ප්‍රින්ස් රාජු බණ්ඩාර (වයස 24) නමැත්තෙකි. ඔහු කළමනාකරණ පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියේය.
    සිසුවා විශ්වවිද්‍යාලයේ දක්ෂ සිසුවෙකු ලෙස හඳුනාගෙන ඇත. සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර කැලණිය පොලීසිය සහ පෑලියගොඩ පොලීසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.

    විශ්වවිද්‍යාල පරිපාලනය සිසුන්ගේ රාත්‍රී කාලීන වැසිකිළි භාවිතය පිළිබඳව ද විශේෂ අවධානය යොමු කර ඇත.

    4.jpg

    https://www.gossiplankanews.com/202...l-while-urinating-from-the-hostel-window.html

    ශිෂ්‍ය ස‍ංගම් වල වුන් පිනට කකා රට හදන්න එන්න කලින් ලැට් එකට ගිහින් හරියට හුජ්ජ කරන්නයයි, බොක දාන්නයි ඉගෙන ගත්තනම් හොදයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    40,781
    82,342
    113
    නිවන් සුව.

    බූරුවෙක් නෙ. බෝතලයක් තියාගන්න එපායනේ.

    මළ ගෙදර එන උන්ට ගෙදර උන් මුණ දෙන්නේ කොහොමද දැන්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,781
    1
    36,654
    113
    වටේටම හුජ්ජ ගදේ බැරුව ඇති ඔතන

    විශ්ව විද්‍යාල සිසුන් 😁

    වෙලාවකට හිතෙනව මේකත් පොලිසිය ගොතපු කතාවක්ද කියල
    හලාවත සීන් එක ගැන මොකුත් අප්ඩේට් නෑ නේද
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    9,744
    5,874
    113

    කැලණිය විශ්වවිද්‍යාල සිසුවා වැටුනේ හොස්ටල් ජනේලෙන් මුත්‍රා කරන්න ‍යාමෙන්​

    කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිදුවූ කනගාටුදායක සිදුවීමක් ඊයේ වාර්තා විය. එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිව්වන වසර සිසුවෙකු නේවාසිකාගාරයේ සිව්වන මහලින් වැටී මියගිය අතර ඔහු මියගිය ආකාරය ගැන පරීක්ෂණ පවත්වා ඇති පොලිසිය අනාවරණය කරන්නේ සිසුවා පෙරදින (22) රාත්‍රියේ මිතුරන් සමඟ සාදයකට සහභාගී වී ඇති බවත් රාත්‍රී 11:30ට පමණ නේවාසිකාගාරයේ සිය කාමරයට පැමිණ අලුයම 3:30ට පමණ ශාරීරික අවශ්‍යතාවයක් සඳහා නැගිට නේවාසිකාගාර ජනේලය අසළ සිටගෙන එයින් පිටතට මුත්‍රා කරන්නට උත්සාහ කරන අවස්ථාවේ අනතුර සිදුවී ඇති බවයි.
    විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර 1.5ක් පමණ දුරින් මූනමල්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නේවාසිකාගාරයේ බොහෝ සිසුන් රාත්‍රී කාලවල විශේෂයෙන් වැස්ස ඇති අවස්ථාවල මුත්‍රා කිරීමට පිටතට නොයන බවත් තමන් රැඳී සිටින කාමරයේ ජනේලය අසළ සිටගෙන එම කෘත්‍යය සිදුකරන බවත් පරීක්ෂණ වලදී ලැබුණ සාක්ෂි වලින් අනාවරණය විය.නේවාසිකාගාර ජනේලයෙන් කකුලක් එළියට දමමින් ඒ මත වාඩි වීමට සූදානම් වූ අවස්ථාවේ බිමට ඇදවැටී තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.සිරුර කිරිබත්ගොඩ රෝහලට රැගෙන ගිය අවස්ථාවේදීම මියගොස් සිටි බව තහවුරු වී ඇත.

    මියගිය සිසුවා මහියංගණය, රිදීමාලියද්ද, කන්දේගම, නිසංසල ප්‍රදේශයෙන් අධ්‍යාපනය සඳහා පැමිණි ප්‍රින්ස් රාජු බණ්ඩාර (වයස 24) නමැත්තෙකි. ඔහු කළමනාකරණ පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියේය.
    සිසුවා විශ්වවිද්‍යාලයේ දක්ෂ සිසුවෙකු ලෙස හඳුනාගෙන ඇත. සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර කැලණිය පොලීසිය සහ පෑලියගොඩ පොලීසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.

    විශ්වවිද්‍යාල පරිපාලනය සිසුන්ගේ රාත්‍රී කාලීන වැසිකිළි භාවිතය පිළිබඳව ද විශේෂ අවධානය යොමු කර ඇත.

    4.jpg

    https://www.gossiplankanews.com/202...l-while-urinating-from-the-hostel-window.html

    ශිෂ්‍ය ස‍ංගම් වල වුන් පිනට කකා රට හදන්න එන්න කලින් ලැට් එකට ගිහින් හරියට හුජ්ජ කරන්නයයි, බොක දාන්නයි ඉගෙන ගත්තනම් හොදයි.
    මායිම් ගම්මාන වල ඉදන් ඇවිත් හොඳ වැඩේ
    උබල හිතනවද මූ ලොකු පුටුවකට ගියත් ඔය වැඩේ නතර කරයි කියල
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,447
    8,759

    රෑට වැස්සෙ, කරුවළේ ලැට් යන්ඩ අවුල් වගේ නම් බෝතලේකට / බෑග් එකකට, මුන් කැම්පස් නිසා කොණ්ඩම් එකකට චූ දාලා විසි කරන එක / පස්සෙ ගිහින් ලැට් එකට හලන එකයි නිවැරදි ක්‍රමය. අපිත් ඕක කරා ඉස්කෝලෙ hostel ඉන්න දවස්වල.

    බෝතලයක් නම් විසි කරන වෙලාවට චූ විසිරෙන් නැති වෙන්ඩ, හැබැයි සීල් වෙලා තියෙන්නෙත් නැති වෙන්න ගාණට කට අ‍ැරල විසි කරන්න ඕන. එතකොට බිම වදිනකොට අ‍ැරෙනවා. බෑග්, කොණ්ඩම් නම් කොහොමත් විසි කරාම පුපුරනවනෙ. බිමට නැතිව කැලේකට හෝ වතුර පාරකට දැම්මා නම් හරි. වැස්ස වෙලාවට නම් කොහොමත් හේදිලා යන නිසා කිසිම අවුලක් නෑ.
    😌