දුම්රිය ලොක්කන්ගේ ඇඟ හිරිවැටෙන බිමල් දාපු හඬපටිය

Candid-B

Well-known member
  • Apr 25, 2019
    26,333
    1
    44,951
    113
    චූවගෙ රෑෂ් එකේ
    ඌ කියනවා act කරලා පෙන්නන්න හොඳ නෑ ලු. කැරි පොන්නය මහ ලොකු උස එකා වගේ. ඌ සමහරවිට කකුලේ ඇඟිලි වලිනුත් ඉස්සෙනවා ඇති කවුනටරෙන් ටිකට් එකක් ගන්න කැරි බල්ලා.🙂 අපිත් පාත් වෙලා තමයි ටිකට් ගන්නෙ. ඔහොම හදල තියෙන්නෙ හැමෝටම ටිකට් ගන්න පුළුවන් වෙන්න. වකුටු වෙලා එන ආච්චිලා සීයලා, උස අඩු කූරු අය, ඉස්කෝලේ යන පොඩි ළමයි, ඔය හැමෝටම ගන්න පුළුවන් විදිහට තමයි ඒ උස තීරණය කරලා තියෙන්නෙ. කැරිම පොන්න්නයෙක් තමයි මූ නම්. 🤷‍♂️
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    2,950
    2,827
    113
    Moral of the story is the management of railway is weak and they needed change.
    I am happy that Railway had already provide online tickets and bookings unlike few years ago.
    So not only counter lot of things need re-ingineering .
    eketh elle tickets tika mun ussanawa. 😂
    Oka hedenna nam private/semi-government wage karanna one. netnam meke un hadanna be.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    17,431
    21,602
    113
    NPP ඔකුන්ගේ සැර මදි බන්.... කොච්චි සේවකයන්ට ඔහොම කිව්වා කියලා වදින්නේ නෑ..
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    4,100
    4,045
    113
    පුලුවන් දෙයක් කරල පෙන්නපන්
    CGR එකේ කිසි දෙයක් වෙනස් කරන්න බෑ මොන ලොක්කා ආවත්