දුම්වැටි/මත්පැන් බදු වැඩි කලේ වෙනත්ම ආකාරයේ වින්දනයක් ලබා දීමටයි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    8,416
    19,216
    113
    සමහරු හිතනවා මිල වැඩි උනාම පාවිච්චිය අඩුවෙලා සවුක්‍ය වියදම් හිට අඩු වෙනව කියල ඒත් ඇත්තටම වෙන්නෙ මිල වැඩි උනාම බහුතරයක් නීතිවිරෝදි ලාබ දේවල් වලට යන එක උදා: කසිප්පු. එකෙන් වෙන්නේ මාසෙකින් මැරෙන එකා සතියකින් මැරෙන්න වෙන එක. ප්‍රමිතියක් නැති ඒව බීල.

    මෙක සයිඩ් කතාවක්. මන් ඊයෙ ගියා ගාල්ලෙන් ටිකක් ඇතුලෙ පෙරහැරක් බලන්න. මගේ යාලුවෙක්ගෙ පොඩි තෙ කඩේක වාඩි වෙලා ඉදියෙ මන් පෝන් එක ඔබ ඔබ. කෙල්ලෙක් කැශියර් එකෙ වාඩි වෙලා ඉදියෙ කොල්ලෙක් ආව අවු 22 ක විතර ඇවිත් කෙල්ලගෙන් ඇහුව තෝර බී ඩී තියෙද කියල. මට යකෝ බකස් ගාල හිනා ගියා. පස්සෙ මට තෙරුනා හිනා උන එක වැරදියි කියල. මටම අවුල්. ඒ පැත්තෙ ගොඩක් කොල්ලො තෝර බීඩී ලු බොන්නෙ. :eek: :eek: :eek:
     
    • Like
    Reactions: Lionzzz

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    40,546
    1
    91,345
    113
    32
    Kalutara

    දැන් ඉස්කෝලේ යන ගොඩක් උන් බොන්නේ බීඩි. ඉක්මනටම වලපල්ලට යන්න හොඳම විදිහ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    23,290
    43,117
    113
    මෙතන ඉදං බලපං...

    කවුද උට්ටො මුං

    සුරවීරේ.. උබ මොනාද හුත්තො මේ දවස් වල පාවිච්චි කරන්නේ?

    ජෙප්පන්ව තාම හෝදන මේන්ස්ට්‍රිම් සෙට් එක කවුද ඉන්නෙ? එලකිරි වගේ තැන්වල හැංගිලා ගේම ගහන උන් ඇරෙන්න අනිත් උන් හැලිලා වගේ මට හිතෙන්නෙ.
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    651
    774
    93
    මෙතන ඉදං බලපං...

    කවුද උට්ටො මුං

    සුරවීරේ.. උබ මොනාද හුත්තො මේ දවස් වල පාවිච්චි කරන්නේ?

    බොන උන්ට හොද වැටේ ඕවා chick අපිනම් ගන්ජ පොඩ්ඩක් ගහලා නිදාගන්නව
     
    • Haha
    Reactions: හෙනයා

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    2,087
    1
    1,833
    113
    Earth
    සමහරු හිතනවා මිල වැඩි උනාම පාවිච්චිය අඩුවෙලා සවුක්‍ය වියදම් හිට අඩු වෙනව කියල ඒත් ඇත්තටම වෙන්නෙ මිල වැඩි උනාම බහුතරයක් නීතිවිරෝදි ලාබ දේවල් වලට යන එක උදා: කසිප්පු. එකෙන් වෙන්නේ මාසෙකින් මැරෙන එකා සතියකින් මැරෙන්න වෙන එක. ප්‍රමිතියක් නැති ඒව බීල.

    මෙක සයිඩ් කතාවක්. මන් ඊයෙ ගියා ගාල්ලෙන් ටිකක් ඇතුලෙ පෙරහැරක් බලන්න. මගේ යාලුවෙක්ගෙ පොඩි තෙ කඩේක වාඩි වෙලා ඉදියෙ මන් පෝන් එක ඔබ ඔබ. කෙල්ලෙක් කැශියර් එකෙ වාඩි වෙලා ඉදියෙ කොල්ලෙක් ආව අවු 22 ක විතර ඇවිත් කෙල්ලගෙන් ඇහුව තෝර බී ඩී තියෙද කියල. මට යකෝ බකස් ගාල හිනා ගියා. පස්සෙ මට තෙරුනා හිනා උන එක වැරදියි කියල. මටම අවුල්. ඒ පැත්තෙ ගොඩක් කොල්ලො තෝර බීඩී ලු බොන්නෙ. :eek: :eek: :eek:

    මේ කතාව ඇත්ත, බොන එකා කොහොමත් බොනවා, නීතියට බොන්න තියෙන එක ගනන් වැඩි උනාම ඌ ජරාවල් ගහනවා. මං නම් කියන්නෙ සාධාරන ගානකට ඔවා තියෙන්න ඕන.අනිත් එක තමයි සැර අඩු බියර් වගේ ඒවා Food City වල සිගරට් විකුනනනවා වගේ වත් දැන් විකුනන්න පටන්ගන්න ඕන.
     
    • Sad
    Reactions: pathaleiretta

    සිගරට් කියන එක පොශ් සෙට් ඒකේ දෙයක් වෙලා සෑහෙන කල් බන්. ඔතන අවුල තියෙන්නෙ අරක්කු. තාම අරක්කු බොන නෝර්මල් සෙට් එකක් ඉන්නවා. උන් කසිප්පු වගේ එකට බැහැපු දවසට තමා ලෙඩ හැදෙන්න ගන්නෙ. එතකොට ඉතින් වැඩිපුර ටැක්ස් වලින් ගත්තුවට වඩා ලොකු ගානක් යයි උන්ට නොමිලේ බෙහෙත් කරන්න.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,218
    1,692
    113
    colombo
    ඕක මේ ආණ්ඩු හම්බකරන් කා කනෙ කරන්නෙ... මාලිමා කාරයො කියා වෙනස් විදුහට හිතන උන් ටිකක් නෙමෙයි කියන මේකම ඇති. යහපාලන් කාලෙ රාජිත කිව්වා සීනි මිළ වඩි කරේ මිනිස්සු ලෙඩ වෙන නිසා කියලා...

    සිගරට් උනත් සාමාන්‍යකරණය උනහම ඕක කොටේට වෙනකල් උරන්නෙ නෑ. වෙන රටවල වෙන්නෙ ඒක. අර කිව්වත් වගේ බීඩි මිටියට හුරු උනහම ඒක ඊට හපන්. බීඩි වලටයි කසිප්පු වලට බිස්නස් හැදුන වෙලාවක මහින්ද හිටියනම් බලයේ බලාගන්න තිබ්බ උගත් සෙට් එකගෙ දේශනා...
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    390
    817

    ඇත්තටම මේ සීන් එකෙන් ඕනෙම කෙනෙක්ට එපා වෙනවා.. ආණ්ඩුවක් කියනවා නම් අරක්කූ / සිගරට් මිළ වැඩි කලාම ඒක ගන්න එකා ගන්නේ නෑ කියන එක පට්ටම බොරුවක්.. එහෙනම් මේක අනිත් ආණ්ඩු වගේම එකක් වෙනසක් නෑ !! අනික කාටවත් කියන්න බැහෑ "හොඳ වැඩෙ.. වැඩි කරන එකමයි හොඳ ගලා" ඒක පට්ටම ගොන් කතාවක් !! මනුස්සයෙක්ට නිදහසේ දැරිය හැකි ගානකට Enjoy කරන්න Liquor ටිකක්.. සිගරට් එකක් බොන්න බැරි රටකින් වැඩක් තියෙනවාද බන්? අනේ මන්දා මේ ගොබ්බ mindset එකෙන් කවදා මිදෙයිද මන්දා !! ඔච්චර මිනිස්සූ ගැන හිතනවා නම් අරක්කූ / සිගරට් නවත්තපන්කෝ.. ඒකේ බදු ආදායමෙන් බදු අරගෙන.. මිනිස්සුන්ට බොරුවට "හොඳ නෑ.. අපෙව් ආණ්ඩුව ඕවා ගන්නවට කැමති නෑ" සීන් එකෙන් ඉන්නවා.. ඒක හරියට රෑ Daniel දවල් මිගෙල් වග්ව්ව් සීන් එකක් තමා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    14,304
    12,744
    113
    Kottawa
    225 මී හරක් or උන්ට public එකට දෙන්න ඕනෙ මැසේජ් එක දෙන එක කරන්නේ.. එක්කො දැනගෙන නැත්තම් නොදැන කරන්නේ..

    මං නම් කියන්නේ සුරාබදු එක මේක දැනගෙන කරන්නේ.. උන් හොදටම දන්නවා යම්කිසි දෙයක් restrict කරන්න කරන්න එකේ demand එක වැඩි වෙනවා කියලා.. හැබැයි එලියට කියන්නෙ වෙන දෙයක්.. ඔන්න ඔය උට්ටික පුටාලගෙ මෙතඩ් එක් එක්ස්පෝස් කරන එක තමා අපි කරන්න ඕනේ..

    උදාහරනයක් විදිහට පෝයට බාර් වහන්නේ ඒ දවස් ටිකේ consumption එක වැඩි කරන්න.. උන්ට liquor public marketing කරන්න බැරි නිසා උන් කරන්නේ මෙදා මෙදා වහල.. කලින් ගන්න ටික ගනින් කියල
    නොකිය කියන එක...

    අනික් එක liquor permits.. Elites සෙට් එකම තමයි ගේම ගහන්නේ.. මෝඩ ජෙපි හැතිකරේ අරූට permit දුන්න මුට permit දුන්නා කියලා කෑ මොර දුන්නට එක්ස්පෝස් කරාට permit ම තමා මෙතන ප්‍රශ්නෙ කියලා තේරුම් ගන්න මොලයක් නෑ.. මොලයක් නෑ or දැනගෙන නොදන්නව වගේ ඉන්න කැරිකම
     
    • Like
    Reactions: Lionzzz

    lankalk

    Well-known member
  • May 14, 2023
    3,255
    4,622
    113
    අපි බොන්නේ ගංජා.ලංකාවේ සිගරැට් බොන්නේ නෑ.අපිට සියලු දෙට නීතියෙන් අවසර තියනවා.මොකද අපි නීතියට වැඩ.හිඟන තොපිට තමා විඳවන්න වෙලා තියෙන්නේ.:lol:
     
    • Haha
    Reactions: හෙනයා