දුමින්ද සිල්වා නිදහස් කිරීම පිළිබඳව ප්‍රශ්න අහන්න එපා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    12,630
    8,730
    113
    ඉස්සර යහමින් කඩේ ගියෙ කට්ටියම
    වෙනස් හැන්දෙන් බෙදුනම තමා good bye කියන්න මතක් වෙන්නෙ :LOL: :lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    7,385
    16,874
    113
    චක්‍රලේඛ අංක 247…… (ජනතාව මෙත්මල් පිබිදවිය යුතු ආකාරය.……)

    ‘සිල්වා හිරේ යන කොට එයාට මතක නෑ

    සිල්වා එළියට එනකොට අපිට මතක නෑ’
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    12,543
    9,022
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    e kiyanne chamuditha ponnaya hiru eke niyogaya pili aran :lol:
    මාලුකාරයා හොර වැඩ කරලා ෂාන් ගේ හොඳකම නිසා ජංගිය පිටිං එලෙව්වා. ඒ කාලෙම ජංගිය ගලවලා එලෙව්වනං අදටත් අනාගතයක් නෑ ඌට.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,025
    2,731
    113
    Back Bay-Beacon Hill, Boston
    ඇයි බන් රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි, ඔය වගේ ඒව හයිලයිට් කරන්නේ ප්‍රස්න යට ගහන්න!
    ඇත්ත ජනතා ප්‍රශ්න ගැන කතා කරපල්ලා. නැද්ද!
    රෙනෝ සෑර් හරි!
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    1,699
    834
    113
    First when we all know this, why this 'experienced media presenter' remained in such a media institution all this along when his friend Chamuditha was doing the whitewashing of this incident. We all know how these so called media institutions function.
     
    • Like
    Reactions: ewijesekara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    12,322
    10,005
    113
    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි..
     
    • Like
    Reactions: shenat

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    2,363
    1,896
    113
    NWP
    212679174_369203481304288_5977172652703985833_n.jpg