





දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමගම ටෙහෙරාන් නුවරට රැස් වූ ලෝක බලවතුන් දෙවන ලෝක යුද්ධයේදී තම තමන්ගේ කාර්යය භාරය පිළිබදවත් යුධ සැලසුම් සකස් කිරීමත් සිදු කළහ.
මෙම ඡායාරූපයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මොවුන් එකිනෙකට වෙනස් වූ ආසන 3ක් මත අසුන් ගෙන සිටීමයි.එම ආසන ඔවුන්ගේ ප්‍රතිරූපයේ සංකේත වන අතර ඒවා ඔවුන් යන යන තැන් වලට රැගෙන ගිය බව ප්‍රකට කරුණක්.



එලෙස මියගිය තම පුංචි සොහොයුරාගේ සිරුර කරපින්නාගෙන එය මිහිදම් කිරීමට සොහොන් බිමක් සොයා ගමන් කරන මෙම නිර්භීත ජපන් දරුවාගේ ඡායාරූපය ජපන් ජාතිකයින්ගේ ආත්මශක්තිය ලොවටම කියාපාන කැඩපතක් බදුය.



සටන් විරාමයකට පසු කුවේට්ය අතහැර ඉරාකයේ බැඩ්ගෑඩ් නුවර කරා පසු බසිමින් සිටි ඉරාක හමුදා හා සිවිල් වාහන 1,400 - 2,000 අතර ප්‍රමාණයක් ඉල්ලක කරගනිමින් 1991 පෙබරවාරි 26 - 27 රාත්‍රියේ ඇමෙරිකානු සහ කැනඩා ඒකාබද්ධ දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල විය.
උපායශීලීව වට කොට එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් එම වාහන වල ගමන් ගත් 10,000 අධික ඉරාක ජාතිකයින් ප්‍රමාණයක් සමුලඝතනයට ලක් විය.
පිපිරුමේදී අධික උෂ්ණත්වයක් මුදා හරින cluster බෝම්බ යොදගෙන කරන ලද මෙය , මානව හිමිකම් ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කලාවූ සිදුවීමක් වශයෙන් ඉතිහාස පොතට එක් වී ඇත.
ප්‍රහාරයට මැදිවූ ඉරාක ජාතිකයෙකුගේ මෙම ඡායාරූපය කලක් ඇමරිකානු මාධ්‍යට වහ කදුරු මෙන් විය.




මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.
Original Article Click Here