දූෂණයෙන් වංචාවෙන් තොර රටකට පළමු පියවර....................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    4,746
    1,787
    113
    EARTH
    දූෂණයෙන් වංචාවෙන් තොර රටකට පළමු පියවර....................

    සියළු රාජ්‍ය ආයතවල ජනාධිපති පින්තූර ඉවත් කරන්න.. රාජ්‍ය ලාංඡනය පමණයි..- ජනපති පලමු නියෝගය

    75627352_2984493464911904_4533723935279153152_n.jpg

    හැම රාජ්‍ය ආයතනයකම ජනාධිපතිගෙ ඉදල පහලට එන පිළිවෙලට පින්තූර එල්ලන එක නැවත්තුවම, අහිංසක මිනිස්සුන්ගෙ බදු මුදල් හොරාකන වංචාකරන යටිමඩි ගහගන්න කොමිස් කාක්කොන්ට යන එනමං නැතිවෙනවා.
    පළමු පියවර අති විශිෂ්ටයි..............
     
    Last edited:
    • Like
    Reactions: EUMA175

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සියළු රාජ්‍ය ආයතවල ජනාධිපති පින්තූර ඉවත් කරන්න.. රාජ්‍ය ලාංඡනය පමණයි..- ජනපති පලමු නියෝගය

    හැම රාජ්‍ය ආයතනයකම ජනාධිපතිගෙ ඉදල පහලට එන පිළිවෙලට පින්තූර එල්ලන එක නැවත්තුවම, අහිංසක මිනිස්සුන්ගෙ බදු මුදල් හොරාකන වංචාකරන යටිමඩි ගහගන්න කොමිස් කාක්කොන්ට යන එනමං නැතිවෙනවා.
    පළමු පියවර අති විශිෂ්ටයි..............

    :rolleyes::confused:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,746
    1,787
    113
    EARTH

    සියලු රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ පින්තූර ඉවත්කරන්නැයි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

    ජනාධිපතිවරයාගේ පින්තූරය වෙනුවට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය නිරූපණය කළ රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලද කරන ලෙසද ඔහු දැනුම් දී ඇත
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,497
    113
    planet earth

    එකනම් ලොකු දෙයක්...:yes::yes: GOOD!
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    32,858
    1
    43,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සියළු රාජ්‍ය ආයතවල ජනාධිපති පින්තූර ඉවත් කරන්න.. රාජ්‍ය ලාංඡනය පමණයි..- ජනපති පලමු නියෝගය

    View attachment 77539

    හැම රාජ්‍ය ආයතනයකම ජනාධිපතිගෙ ඉදල පහලට එන පිළිවෙලට පින්තූර එල්ලන එක නැවත්තුවම, අහිංසක මිනිස්සුන්ගෙ බදු මුදල් හොරාකන වංචාකරන යටිමඩි ගහගන්න කොමිස් කාක්කොන්ට යන එනමං නැතිවෙනවා.
    පළමු පියවර අති විශිෂ්ටයි..............

    You are joking right?
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,497
    113
    planet earth
    ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සුබ පැතුම් එක් කර තිබේ.

    :angry::angry::angry:

    NO NEED!!!
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,076
    4,193
    113
    අන්න... ටොයියොන්ට පුලුවන් අර ඉවත්කරන අගමැති පින්තූර ටික ගෙනල්ලා තුරුල් කරගෙන ඉන්න....