දූෂණ වංචා වලට බොරුවට තල තල ඉඳලා කාලය නාස්ති කරන්න එපා. ආර්ථික ප්‍රශ්නය තමා වැදගත්. #Weneednewleaders #noLeftism #GotaGoHome #ඇයටමනාපයක් #රටහදනහරිපාර

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,594
    113
    Kurunegala
    @riduna pm ගේ වැඩේ මම බාරගත්තා 🥱

    මේ කාටුන් එකේ අපි මෙතෙක් කියන්නට උත්සහ කළ කතාව සරළ කරලා තියෙනවා.
    නැට්ටට තල තල හිටියට ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ඒ නිසා නැට්ට නොව ඔළුව හඳුනා ගෙන සිටියා නම් අපිට විරුද්ධ වෙන්න දෙයක් නැති වෙන්න තිබුනා. මොකද නැට්ටේ ප්‍රශ්නයත් එතරම් වැදගත් නිසා.
    මෙන්න මේ ඔළුවෙන් ඔබව බේරා ගන්න තමයි අපි පසුගිය වසර දෙකක කාලය මිඩංගු කලේ. මඩ කෑවේ. බැනුම් ඇහැව්වේ. ඇත්තම අභියෝගය තියෙන්නේ ඔළුවේ. හැබැයි තාම ඒ ඔළුව ඔබව කන්න බලා ගෙන ඉන්නවා. ඒක ආයේ පණ ගහලා එන්න ලොකු ඉඩක් තියෙනවා.
    නැට්ට තැලිල්ලට ආසාවෙන් ඔළුව අමතක කරන්න එපා. අඩුම තරමින් ඒ ගැන කතිකාව නවත්වන්න එපා. එකතු උනොත් ඒ ඔළුව තලා ගන්න පුළුවන්. ඔළුව තලන්නයි ඇත්තම සහයෝගය ඕනේ. නැට්ට තැලුවට මේක ඉවර වෙන්නේ නෑ. ඔළුව තැලුවොත් නැට්ටත් එක්කම සතා මැරෙයි.
    පසුගිය දවසක ඉන්දීය මහ කොමසාරිස් වරයා හමුවුන වෙලාවක ඔහු එක්ක කතාවෙන් අපිට off the topic තේරුණ කරුණු කීපයක් තිබුනා. එකක් තමයි මිනිස්සුන්ට ආර්ථික කරුණු කියලා ඡන්ද දිනන්න බෑ, කිව්වොත් වෙන්නේ පරදින එක කියලා. ඒ වගේම කියන එක කරන්න ඕනේ නෑ. කරන එක කියන්න ඕනේ නෑ කියලා. සරළව ඔහු ඔහුගේ දේශපාලනය පිළිබඳව අත්දැකීම් අපිට විස්තර කලා. ඒ නිසා අපි මේ ආර්ථික කරුණු ඔබට කියන්න යෑම ඔබත් එක්ක අමනාපය ඇති කරන්නක්. ඒක දැන් අපි අත්දකිමින් ඉන්නවා. ඒත් ඔබට සිහින විකුණන්න දුකයි. හැබැයි අපේ සිහින අතෑරල ඒ සිහින අපි හඹා යනවා.
    පැතුම් කර්නර්
    #රටහදනහරිපාර #පැතූනොමික්ස් #හරිත

    pk.jpg

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,035
    113
    Kotte
    ඒපාර ගුපියන්ට දූෂන වංචා පොඩි දෙයක් වෙලා
    ගූ බයේ ඇති අල්ලයි කියල
     
    • Haha
    Reactions: haunte

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,765
    60,999
    113
    මාලඹේ
    @riduna pm ගේ වැඩේ මම බාරගත්තා 🥱

    මේ කාටුන් එකේ අපි මෙතෙක් කියන්නට උත්සහ කළ කතාව සරළ කරලා තියෙනවා.
    නැට්ටට තල තල හිටියට ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ඒ නිසා නැට්ට නොව ඔළුව හඳුනා ගෙන සිටියා නම් අපිට විරුද්ධ වෙන්න දෙයක් නැති වෙන්න තිබුනා. මොකද නැට්ටේ ප්‍රශ්නයත් එතරම් වැදගත් නිසා.
    මෙන්න මේ ඔළුවෙන් ඔබව බේරා ගන්න තමයි අපි පසුගිය වසර දෙකක කාලය මිඩංගු කලේ. මඩ කෑවේ. බැනුම් ඇහැව්වේ. ඇත්තම අභියෝගය තියෙන්නේ ඔළුවේ. හැබැයි තාම ඒ ඔළුව ඔබව කන්න බලා ගෙන ඉන්නවා. ඒක ආයේ පණ ගහලා එන්න ලොකු ඉඩක් තියෙනවා.
    නැට්ට තැලිල්ලට ආසාවෙන් ඔළුව අමතක කරන්න එපා. අඩුම තරමින් ඒ ගැන කතිකාව නවත්වන්න එපා. එකතු උනොත් ඒ ඔළුව තලා ගන්න පුළුවන්. ඔළුව තලන්නයි ඇත්තම සහයෝගය ඕනේ. නැට්ට තැලුවට මේක ඉවර වෙන්නේ නෑ. ඔළුව තැලුවොත් නැට්ටත් එක්කම සතා මැරෙයි.
    පසුගිය දවසක ඉන්දීය මහ කොමසාරිස් වරයා හමුවුන වෙලාවක ඔහු එක්ක කතාවෙන් අපිට off the topic තේරුණ කරුණු කීපයක් තිබුනා. එකක් තමයි මිනිස්සුන්ට ආර්ථික කරුණු කියලා ඡන්ද දිනන්න බෑ, කිව්වොත් වෙන්නේ පරදින එක කියලා. ඒ වගේම කියන එක කරන්න ඕනේ නෑ. කරන එක කියන්න ඕනේ නෑ කියලා. සරළව ඔහු ඔහුගේ දේශපාලනය පිළිබඳව අත්දැකීම් අපිට විස්තර කලා. ඒ නිසා අපි මේ ආර්ථික කරුණු ඔබට කියන්න යෑම ඔබත් එක්ක අමනාපය ඇති කරන්නක්. ඒක දැන් අපි අත්දකිමින් ඉන්නවා. ඒත් ඔබට සිහින විකුණන්න දුකයි. හැබැයි අපේ සිහින අතෑරල ඒ සිහින අපි හඹා යනවා.
    පැතුම් කර්නර්
    #රටහදනහරිපාර #පැතූනොමික්ස් #හරිත

    View attachment 239014

    1707218526-Keheliya-Rambukwella-l.jpg

    NPP එක කරේ බාල බෙහෙත් වලින් මැරිච්ච අයගේ මිනී Market කරලා ඡන්දෙ එකතු කරපු එක🤮🤮
    කැතයි හොදෙ 🤮
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,256
    4,779
    113
    canada
    This is the bitter truth

    Another point: Corruption is associated with public sector which is directly affect tax payers in the country.
    To reduce corruption, government sector should be reduced, restructured (managed as independent organizations, privatization, public-private partnerships) etc. By appointing good people by government will not simply solve the problem as the nature of government is inefficient and those people will only stay for short period.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,768
    2
    49,167

    Want another bitter truth?

    Previous regimes didn't even try to curb corruption - they actively encouraged it and engaged in it themselves so I would say this is an improvement over what we had :yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,256
    4,779
    113
    canada
    Want another bitter truth?

    Previous regimes didn't even try to curb corruption - they actively encouraged it and engaged in it themselves so I would say this is an improvement over what we had :yes:

    Previous government did some work towards privatization and restructuring
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,768
    2
    49,167
    113
    You expect all of these within 3 weeks. Dude president was elected on 23rd of September
    :rofl:

    They were quite ready to travel through the rotten bridge to 2048 with RW but now they want a suspension bridge even before the AKD admin forms a proper government

    No. I cant see any plan to reduce government significantly

    They've planned to reduce the number of cabinet ministers to 25 for a start - again, better than what we had so far
     
    • Haha
    Reactions: Jack_Sparrow

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    11,256
    4,779
    113
    canada
    Gotta start somewhere innit
    that is true.
    however this government is left bias and has strong support from government trade unions. It is unlikely that they will do major reforms to public sector.
    Big government sector is one of the reasons why we faced a economic crisis (this is demonstrated with numbers)
    This is the time for major economic reforms. But we missed a golden opportunity to correct the economic path
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,768
    2
    49,167
    113
    Big government sector is one of the reasons why we faced a economic crisis (this is demonstrated with numbers)
    This is the time for major economic reforms. But we missed a golden opportunity to correct the economic path

    The mess we're in now is a result of stuffing the public sector full with political henchmen, every government that has been in power contributed to it so... re-electing them is not the answer
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,956
    18,783
    113
    මචන් ආර්තිකය කෙල වෙන්නත් මූලික හේතුව corruption තමයි. ඒ කිවුවෙ බන් මුන් ලංකාවෙ ඔක්කොම සල්ලි හොරකම් කරල කියන එක නෙමෙයි. මුන්ගෙ corrupted වැඩ නිසා මුලු සිස්ටම් එකම අවුල් යනව. මෝඩයොන්ට තනතුරු දෙනව. පගාව දෙන ගොබ්බ කම්පැනි වලට ටෙන්ඩර් දෙනව. ඒක තමයි හැමදේටම මුල. කෙල වෙච්ච ආර්තිකේ සහ corruption කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත.

    අනිත් එක ආර්තිකේ විතරක්ම නෙමෙයි රටේ තව ගොඩක් දේවල් තියෙනව හැදෙන්න. පොදු ප්‍රවාහනය, රාජ්‍ය සේවය ඔය වගේ සෑහෙන දේවල්.
     
    • Like
    Reactions: shenat

    Can you prove that corruption causes the economic collapse with numbers?

    The mess we're in now is a result of stuffing the public sector full with political henchmen, every government that has been in power contributed to it so... re-electing them is not the answer
    political henchman is one problem. The other big problem is the big public sector with many institutions.
    So in previously more than 400 state institutions are selected for restructuring

    once restructured a government institution, problem with political henchmen will be reduced.
    ------ Post added on Oct 10, 2024 at 12:06 AM