@riduna pm ගේ වැඩේ මම බාරගත්තා
මේ කාටුන් එකේ අපි මෙතෙක් කියන්නට උත්සහ කළ කතාව සරළ කරලා තියෙනවා.
නැට්ටට තල තල හිටියට ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ඒ නිසා නැට්ට නොව ඔළුව හඳුනා ගෙන සිටියා නම් අපිට විරුද්ධ වෙන්න දෙයක් නැති වෙන්න තිබුනා. මොකද නැට්ටේ ප්‍රශ්නයත් එතරම් වැදගත් නිසා.
මෙන්න මේ ඔළුවෙන් ඔබව බේරා ගන්න තමයි අපි පසුගිය වසර දෙකක කාලය මිඩංගු කලේ. මඩ කෑවේ. බැනුම් ඇහැව්වේ. ඇත්තම අභියෝගය තියෙන්නේ ඔළුවේ. හැබැයි තාම ඒ ඔළුව ඔබව කන්න බලා ගෙන ඉන්නවා. ඒක ආයේ පණ ගහලා එන්න ලොකු ඉඩක් තියෙනවා.
නැට්ට තැලිල්ලට ආසාවෙන් ඔළුව අමතක කරන්න එපා. අඩුම තරමින් ඒ ගැන කතිකාව නවත්වන්න එපා. එකතු උනොත් ඒ ඔළුව තලා ගන්න පුළුවන්. ඔළුව තලන්නයි ඇත්තම සහයෝගය ඕනේ. නැට්ට තැලුවට මේක ඉවර වෙන්නේ නෑ. ඔළුව තැලුවොත් නැට්ටත් එක්කම සතා මැරෙයි.
පසුගිය දවසක ඉන්දීය මහ කොමසාරිස් වරයා හමුවුන වෙලාවක ඔහු එක්ක කතාවෙන් අපිට off the topic තේරුණ කරුණු කීපයක් තිබුනා. එකක් තමයි මිනිස්සුන්ට ආර්ථික කරුණු කියලා ඡන්ද දිනන්න බෑ, කිව්වොත් වෙන්නේ පරදින එක කියලා. ඒ වගේම කියන එක කරන්න ඕනේ නෑ. කරන එක කියන්න ඕනේ නෑ කියලා. සරළව ඔහු ඔහුගේ දේශපාලනය පිළිබඳව අත්දැකීම් අපිට විස්තර කලා. ඒ නිසා අපි මේ ආර්ථික කරුණු ඔබට කියන්න යෑම ඔබත් එක්ක අමනාපය ඇති කරන්නක්. ඒක දැන් අපි අත්දකිමින් ඉන්නවා. ඒත් ඔබට සිහින විකුණන්න දුකයි. හැබැයි අපේ සිහින අතෑරල ඒ සිහින අපි හඹා යනවා.
පැතුම් කර්නර්
#රටහදනහරිපාර #පැතූනොමික්ස් #හරිත