දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි

monson

Well-known member
  • May 7, 2007
    16,521
    9,889
    113
    දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

    සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක නවය දරන නව දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද බලතල අනුව කරන ලද ප්‍රථම වැටලීම අනුවය.

    මහ විලච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියක කරන ලද පැමිණිල්ලක් අනුව පුද්ගලික හෝටලයක සේවය කරනු ලබන පැමිණිලිකාරියට දැනට ගෙවනු ලබන සියයට 75 ක සේවා ගාස්තු මුදල සම්පූර්ණයෙන් ගෙවීමට හා උසස් නිලධාරින් මගින් ඉදිරියේදී ඇයගේ සේවය ස්ථිර කර දීමට කටයුතු කිරීමටද ගණකාධිකාරී සහ මානව සම්පත් කළමනාකරු ලෙස එම හෝටලයේ රැකියාව කරන සැකකරු, ලිංගික අල්ලස් ඉල්ලා ඇය හෝටලයකට රැගෙන ගොස් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    - https://www.lankadeepa.lk/news/දූෂණ-විරෝධී-පනත-නිසා-තරුණියක්--බේරෙයි/101-646752
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,080

    නියමයි.
     
    • Like
    Reactions: gamerlk and Ryan08

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,420
    1
    41,176

    ලිංගික පනතක් නේද? :lol: අපරාදෙ වෙන නමක් දැම්මෙ
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,448
    6,043
    113
    Thread ekata adala naha logo dekak

    institute-engineering-technology-negombo-sri-lanka.jpg

    University_of_Peradeniya_crest-1.png
     
    • Wow
    Reactions: monson

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    9,873
    6,819
    113
    Ohio, USA
    වෙන්න ගිය වැඩේ නම් වැරදියි තමයි.. ඒකට නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි... නමුත් නව නීතියට තවම කතානායක අත්සන් කරලා නෑ නේද?
     
    • Like
    Reactions: gamerlk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    27,420
    1
    41,176
    113
    උබට නම් අවුලක් නැහැ
    අපිට අවුලක් නෑ. උඹලට අවුල් මොකද පොන්නයො ගැන කිසි දෙයක් පනතේ නෑ :lol:
     
    monson

    Well-known member
  • May 7, 2007
    16,521
    9,889
    113
    වෙන්න ගිය වැඩේ නම් වැරදියි තමයි.. ඒකට නීතියෙන් දඬුවම් ලැබිය යුතුයි... නමුත් නව නීතියට තවම කතානායක අත්සන් කරලා නෑ නේද?

    දූෂණ විරෝධී පනත අද සිට බලාත්මකයි​

    September 15, 2023

    නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවේ.ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වැනිදා නිකුත් කර තිබුණි.ඒ අනුව පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වන බව සඳහන් ය.දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වැනිදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය. මේ යටතේ අල්ලස් හෝ දූෂණය කොමිසම වෙත ද බලතල හිමිවේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,237
    30,763
    113
    දෙන්නගෙ කැමැත්තෙන් සෙට් වෙලා යන එකකට උනත්, කෙල්ලට මෙහෙම චෝදනා කරන්න පුළුවන්නෙ බන්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    6,799
    6,080
    113
    දෙන්නගෙ කැමැත්තෙන් සෙට් වෙලා යන එකකට උනත්, කෙල්ලට මෙහෙම චෝදනා කරන්න පුළුවන්නෙ බන්
    ප්‍රශ්න කරාම අල්ලගන්න පුළුවන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,171
    19,650
    113
    40
    දෙන්නගෙ කැමැත්තෙන් සෙට් වෙලා යන එකකට උනත්, කෙල්ලට මෙහෙම චෝදනා කරන්න පුළුවන්නෙ බන්
    ඔව් ඒත් ඌට ඒක ඔප්පු කරගද්දි වෙන්ඩෝන හරිය වෙලා ඉවරයි.