දෙමසකට පෙර පිටව ගිය යසාරා කැලණි සරසවියට යළි ඇවිත් බෙහෙතක් වැඩිපුර බී මරුට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    55,426
    53,387
    113
    yasara-gunasekara-kelaniya-university

    කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා විෂය යටතේ උපාධිය හදාරා මීට මාස දෙකකට පමණ ඉහතදී ඉවත්ව ගොස් සිටි 27 හැවිරිදි තරුණියක පෙරේදා (2) දහවල් කාලයේ විශ්වවිද්‍යාලයට පැමිණ කිසියම් ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් පානය කර දැඩි ලෙස රෝගාතුරව රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එදිනම මියගොස් ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය පවසයි.


    මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල ස්ප්‍රින්වැලි ප්‍රදේශයේ පදිංචිව සිටි යසාරා ගුණසේකර නමැති තරුණියකි. ඇය ඉගෙන ගත් වකවානුවේ එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත් තරුණයකු සමඟ පැවැති ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන ඇතිවූ ගැටලුවක් නිසා කිසියම් ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් විශ්ව විද්‍යාල භූමිය තුළදී පානය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය.මියගිය තරුණියගේ පශ්චාත් මරණ පරීක්ෂණය සහ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට කිරිබත්ගොඩ පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශය කටයුතු යොදා ඇත.





    5.webp
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,719
    113
    අපරාදේ කෙල්ලගේ ජීවිතය. ඔච්චර ගමනක් එන්න උදව් කරපු දෙමව්පියෝ.

    කැම්පස් ලව් නම් සමහර එව්වා හිතාගන්නත් බෑ. හැමතිස්සෙම බදාගෙන කරගෙන පට්ට ලව් වලින් අවුරුදු හතරම හිටපු එවුන් බැන්ඳේ නෑ. සමහර එවුන් ෆේස්බුක් එකෙන් නැත්නම් වෙඩින් එකට ගියාමයි දන්නෙ බඳින්නෙ වෙන එකෙක්/එකියක් කියලා. සමහර කෙල්ලො කොල්ලෝ දෙගොල්ලොම රස්සාවට ගිය ගමන් වෙන එකක් හොයනවා.

    සමහර එවුන් ඉන්නවා ඇකඩමික් ටික ගොඩ දාගන්න කෙල්ලෙක්ට/කොල්ලෙක්ට සෙට් වෙලා ඉන්න එවුන් කැම්පස් කාලෙ. ඊටපස්සෙ රස්සාවට ගියාම සල්ලි තියෙන පොශ් එකෙක්/එකියක් ඕනෙ වෙනවා ඊළඟ ලෙවල් එකට ගොඩ වෙන්න.

    ඒ අතර කැම්පස් කාලෙ කිසිම කනෙක්ශන් එකක් නැතුව ඉඳලා ඊටපස්සෙ සෙට් වෙච්චි එවුන් ඉන්නවා එකම බැච් එකේ. උන් නම් සාපේක්ෂව සාර්ථක ලව් තියෙනවා.

    අපේ සීනියර් අක්කා කෙනෙකුත් හිටියා හරිම අහිංසක. ඒකි තමයි සල්ලි දීලා ඔක්කොම කරලා කොල්ලව ඇකඩමික් ගොඩ දැම්මෙ. ඩිග්‍රී එකෙන් පස්සෙ ඌ මේකිව අත ඇරියා. අවුල උනේ ඊටපස්සෙ මේකි අවුල් ගිහින් බඩුවක් උනා. හෙන ප්‍රසිද්ධ චරිතයක් උනා කොල්ලො එක්ක තැන තැන යන. :(
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    2,511
    2,826
    113
    ada nam awul dawsak
    sahenna lost cases godak dakka,

    man kalin wada karapu thanaka me wage lassana kellek hiitya. habayi personlity awul.
    ethkota kollo interest naha kochchara lassana wunath sexy wunath
     

    ndod1

    Active member
  • Oct 28, 2023
    296
    179
    43
    another pu55y wasted ...

    අපරාදේ පැකේජ්එක සීල් නොකඩාම ස්වර්ගෙට රිටර්න් වුණා
    අපරාදේ උඹලා දෙන්නගේ අම්මලා දෙන්නගෙ හිල් 6.(3X2) සේල් දැම්ම නම් උඹලට තව ටිකක් හොද ජීවිතයක් ගත කරන්න තිබුනා
     
    • Love
    Reactions: indiehacker