දෙමසකට පෙර පිටව ගිය යසාරා කැලණි සරසවියට යළි ඇවිත් බෙහෙතක් වැඩිපුර බී මරුට

B.Chat

Well-known member
  • Jun 28, 2021
    9,303
    19,381
    113
    පව් ඉතින්. ආදරය අන්ධයි කියන්නේ ඇත්තක් තමයි. වයස කියන එක නිකම්ම ඉලක්කමක් නොවෙන තැනක් , දරා ගැනීම සහ අත්දැකීම් කියන ඒවා එක්ක බලද්දි. වයස එක්ක ගොඩක් අයගේ හිත් මැටි ගොඩක් වගේ වෙනවා කැඩෙන බිඳෙන සීන් අඩුයි. වයස යන්න යන්න සැලකිය යුතු කොටසක් යන්තං ජීවිතේ එල්ලිලා ඉන්න බලනවා මේ වගේ දෙකයි පනෙහේ දේවල් වලට වැලලෙන්නේ යන්නේ නැතුව.
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    679
    568
    93
    අපරාදේ උඹලා දෙන්නගේ අම්මලා දෙන්නගෙ හිල් 6.(3X2) සේල් දැම්ම නම් උඹලට තව ටිකක් හොද ජීවිතයක් ගත කරන්න තිබුනා
    උඹ ජීවත් වෙන්නේ එහෙමද පොන්නයෝ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,434
    20,255
    113
    කොළඹ කෙල්ලෙක් වහ බීලා මැරුණා කියලා ලියපු පත්තරයක් හොයලා දීපන් බේතකට. ඒක තමයි reality කියන්නේ , පරිසරයට අනුගතවීම.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,095
    22,482
    113
    කොල්ලා ටික දවසකින් වෙන එකක් සෙට් කරන් හොදින් ඉදියි. හදපු වදපු දෙමව්පියෝ දෙන්නා ඒ මිනිස්සුන්ගේ මරණමංචකයට යනකම් හිතෙන් දුවගේ මරණේ කරගහගෙන විදවයි. ☹️
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,195
    8,761
    113
    අපරාදේ කෙල්ලගේ ජීවිතය. ඔච්චර ගමනක් එන්න උදව් කරපු දෙමව්පියෝ.

    කැම්පස් ලව් නම් සමහර එව්වා හිතාගන්නත් බෑ. හැමතිස්සෙම බදාගෙන කරගෙන පට්ට ලව් වලින් අවුරුදු හතරම හිටපු එවුන් බැන්ඳේ නෑ. සමහර එවුන් ෆේස්බුක් එකෙන් නැත්නම් වෙඩින් එකට ගියාමයි දන්නෙ බඳින්නෙ වෙන එකෙක්/එකියක් කියලා. සමහර කෙල්ලො කොල්ලෝ දෙගොල්ලොම රස්සාවට ගිය ගමන් වෙන එකක් හොයනවා.

    සමහර එවුන් ඉන්නවා ඇකඩමික් ටික ගොඩ දාගන්න කෙල්ලෙක්ට/කොල්ලෙක්ට සෙට් වෙලා ඉන්න එවුන් කැම්පස් කාලෙ. ඊටපස්සෙ රස්සාවට ගියාම සල්ලි තියෙන පොශ් එකෙක්/එකියක් ඕනෙ වෙනවා ඊළඟ ලෙවල් එකට ගොඩ වෙන්න.

    ඒ අතර කැම්පස් කාලෙ කිසිම කනෙක්ශන් එකක් නැතුව ඉඳලා ඊටපස්සෙ සෙට් වෙච්චි එවුන් ඉන්නවා එකම බැච් එකේ. උන් නම් සාපේක්ෂව සාර්ථක ලව් තියෙනවා.

    අපේ සීනියර් අක්කා කෙනෙකුත් හිටියා හරිම අහිංසක. ඒකි තමයි සල්ලි දීලා ඔක්කොම කරලා කොල්ලව ඇකඩමික් ගොඩ දැම්මෙ. ඩිග්‍රී එකෙන් පස්සෙ ඌ මේකිව අත ඇරියා. අවුල උනේ ඊටපස්සෙ මේකි අවුල් ගිහින් බඩුවක් උනා. හෙන ප්‍රසිද්ධ චරිතයක් උනා කොල්ලො එක්ක තැන තැන යන. :(
    Uba me kiyala thiyana okkoma ape batch walath unaa bung

    Habaiyi ape kollo wena faculty walin set karagatta ewa nam godak ewa shape unaa. Ewa Kolla Engineering kella Science/ Medicine/ Arts/ Agri/ Vet ewaa

    Same faculty ewa thama godak kela unee :confused:
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    981
    720
    93
    Lanka
    oya kella samahara wita mehema wenna athi kollata aca ta udau karala knnath hadala dila redi tikath weekend ekata hodala jiwithe gana maha merak balaporottu thiyagena . agath dila uta athal ganna passe acedemic iwara una gaman kolla atha arala dammama mekige jiwithema iwarai . lassana kellek monawa unat
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,039
    5,614
    113
    ලව් වලට සික් එකක් ගැහුවම ඔහොම වෙනවා. ජීවිතයම එපා වෙනවා. මේ කෙල්ලත් තමන්ගේ වේදනාව මරණයෙන් සදාකාලිකව අවසන් කරල තියෙනවා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,719
    113
    oya kella samahara wita mehema wenna athi kollata aca ta udau karala knnath hadala dila redi tikath weekend ekata hodala jiwithe gana maha merak balaporottu thiyagena . agath dila uta athal ganna passe acedemic iwara una gaman kolla atha arala dammama mekige jiwithema iwarai . lassana kellek monawa unat
    meka nam aththa. ohoma balu wada karana ewun innawa. :(:(

    මම දන්න එකෙක් ඉන්නවා ඌට ඩිග්‍රී එකක් තිබ්බෙත් නෑ සල්ලිත් නෑ. ඌ බැඳලා උගෙ ගෑණි හම්බකරලා තමයි මූට ඩිග්‍රි එක කෙරෙව්වෙත් පවුල ගෙනිච්චෙත්. අන්තිමේදි මූ ඩිග්‍රි එක ගත්තා විතරයි කෙලින්ම ගෑණිව අත ඇරියා ළමයෙකුත් එක්ක.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    10,343
    19,353
    113
    මාර ලස්සන look එකක් තියනවා. බර අඩු උනා නම් පට්ට ලස්සනයි
    :yes: පොඩ්ඩක් කෙට්ටු උනා නම් පට්ට කෑල්ල