දෙමසකට පෙර පිටව ගිය යසාරා කැලණි සරසවියට යළි ඇවිත් බෙහෙතක් වැඩිපුර බී මරුට

wawula

Well-known member
  • Aug 3, 2017
    3,392
    4,059
    113
    බෝ ගහ යටින් බඩ්ඩක් අරගන්න තිබුන නෙ උබට.බොරුවට කෙල්ලො අනාත නොකර. පොන්නයොන්ටමයි පැනගෙන ලව් කරන්නෙ ගෑනුත්.


    පොන්නයෙකුට ලව් කරා ද?
    ------ Post added on Dec 4, 2023 at 9:28 PM


    මුලදි එහෙම කියලා කැමති වෙයි කොටුවෙ බඩු නම්.උබල කරන්නෙ කෙල්ලො රවට්ටලා ඕන දේ කරන් මාරු වෙන එක නෙ.
    ------ Post added on Dec 4, 2023 at 9:30 PM

    කෙල්ලෝ විතරක් නෙමෙයි ට්‍රැක පැනපු මේ වගේ පිරිමි උනුත් ඉන්නවා. උන්ගෙන් හොදටම පරිස්සම් වෙන්න ඕන.
     
    • Like
    • Dislike
    Reactions: Sen-lu and ndod1

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,716
    1,678
    113
    රජයේ රෝහල
    මම 2004/2005 අපේ කපල් එකක වීඩියෝ එකකුත් ලීක් වුනා දැන් උන් දෙන්න හොඳට පවුල් කනවා කිසි අවුලක් නැතුව.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    497
    872
    93
    බෝ ගහ යටින් බඩ්ඩක් අරගන්න තිබුන නෙ උබට.බොරුවට කෙල්ලො අනාත නොකර. පොන්නයොන්ටමයි පැනගෙන ලව් කරන්නෙ ගෑනුත්.


    පොන්නයෙකුට ලව් කරා ද?
    ------ Post added on Dec 4, 2023 at 9:28 PM


    මුලදි එහෙම කියලා කැමති වෙයි කොටුවෙ බඩු නම්.උබල කරන්නෙ කෙල්ලො රවට්ටලා ඕන දේ කරන් මාරු වෙන එක නෙ.
    මොකද්ද ඔය ලමයට ඔච්චරටම තියෙන arrears ?

    එහෙම පුලුවන්නම් බැරි යැ අක්කි. මන් හිතන්නේ නෑ ගෑනු ළමයින්ට එහෙම relationship වලට යන්න පුළුවන් කියලා. මටනං හම්බෙලා නෑ තාම කවුරුත් එහෙමම ඉස්සරහට යන්න පුළුවන්. මුලදී එහෙම කියලා පටන් ගත්තට පස්සේ එයාලට ආදරේ ඕනි වෙනවා. එහෙම උනාම ඒ කෙල්ල පව්.
    එහෙම යාලුවො මට ඉන්නවා:yes:
    ------ Post added on Dec 5, 2023 at 2:33 AM
     
    • Like
    • Dislike
    Reactions: ndod1 and Rontmir

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,021
    113
    අපරාදෙ මුන්ට උගන්නන්න වියදම් කරපු සල්ලි :sorry:
     

    ndod1

    Active member
  • Oct 28, 2023
    296
    179
    43
    මොකද්ද ඔය ලමයට ඔච්චරටම තියෙන arrears ?


    එහෙම යාලුවො මට ඉන්නවා:yes:
    ------ Post added on Dec 5, 2023 at 2:33 AM
    පොන්නයෙකුයි කෙල්ලෙකුයි එකතු වෙලා මාව රැවැට්ටුවා. ඒකට ඇරියස් එකක් වෙන්නෙ කොහොමද. ඔයාට උනා නම් ඔයා නිකම් රහත් වෙලා වගේ ඉන්නවඩ ආ කමක් නෑ කියල
     
    • Sad
    Reactions: Purple2022

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    497
    872
    93
    පොන්නයෙකුයි කෙල්ලෙකුයි එකතු වෙලා මාව රැවැට්ටුවා. ඒකට ඇරියස් එකක් වෙන්නෙ කොහොමද. ඔයාට උනා නම් ඔයා නිකම් රහත් වෙලා වගේ ඉන්නවඩ ආ කමක් නෑ කියල
    Sorry sorry 🙇
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,068
    2,665
    113
    ප්ලීස් අපි ගොසිප් ලංකා එකෙන් කියවන්නම්.. ඔයියා කොපි පේස්ටි කරන්න කර දර වෙන්න වානා...
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    1,809
    2,066
    113
    ඔව් කලින් දැකල තියෙනවා.