දෙමළ ජනතාවට වෙනම පළාතක්!

Chikamawa

Member
Jan 3, 2015
3,670
402
0
දෙමළ ජනතාවට වෙනම පළාතක්!

දෙමළ කතා කරන ජනතාව සඳහා වෙනම පළාතක් පිහිටුවන යෝජනාව උතුරු පළාත් සභාවේදී සම්මත වෙයි. මෙයට විරුද්ධ වී ඇත්තේ එජනිස මන්ත්‍රීවරු පමණයි.

ජනවාරි 8 වෙනිදා ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කල පසු මාද්‍යට අදහස් දක්වමින් දත් දොස්තර රාජිත කියා සිටියේ "අපි බුලට් එකෙන් බැරි දේ බැලට් එකෙන් කරා" යනුවෙනි. දැන් අපට ඔහු එදා කී දේ කෙමෙන් කෙමෙන් පැහැදිලි වෙමින් පවතිනවා.

9rrkug.jpg

මේ අතර උතුරේ මහ එකා විග්නේශ්වරන් රටේ ආණ්ඩුව 'මධ්‍යම රජය' යනුවෙනුත් උතුරු පළාත් සභාව 'උතුරු පළාත් රජය' වශයෙනුත් හඳුන්වමින් වෙනම ප්‍රාන්තයක් සඳහා අඩිතාලම සකස් කරමින් පවතී.

සැ.යු: මෙය වෙනස සැප වූ මුග්ධයන් සඳහා බම්ප් නොදා ටැග් පමණක් දැමීම සඳහා පළ කළ ත්‍රෙඩයක් බව කරුණාවෙන් සළකන්න. (රෙප් කැපීමටද අමතක නොකරන්න.)
 
Last edited:

chanaka

Well-known member
  • May 4, 2006
    3,180
    574
    113
    අපි බුලට් එකෙන් බැරි උන දේ
    බැලට් එකෙන් කරා
    :no::no:
     
    • Like
    Reactions: Chikamawa

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,039
    1,422
    113
    29
    gelioya-Kandy-Boralesgamuwa-Bamba

    එක එක කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්.

    හැබැයි මගේ අදහසනම් දෙමල අයට වෙනම රටකුයි , මුස්ලිම් අයට වෙනම රටකුයි දීල දැම්මනම් හරි

    හැබැයි එක කොන්දේසියක් උඩ , උන්ට ඒ දෙන පළාත් වල ඇරෙන්න අනිත් පළාත් වල ( කොළඹ , නුවර වගේ ) ඉන්න දෙමල , මුස්ලිම් අය ඔක්කොම ඒ අලුත් රටට යවන්න ඕනි. මෙහෙ ඔය එකෙක්වත් තියාගන්න බෑ . ඒ වගේම ඒ අලුත් රටට අයිති වෙන ප්‍රදේශයේ ඉන්න සිංහල උන් ඔක්කොමත් මෙහෙට ගෙන්නගන්න ඕනි.

    උතුර දෙමල අයට නැගෙනහිර මුස්ලිම් අයට දුන්නනම් හරි. කොහොමත් ඔය පළාත් පට්ට දුෂ්කර ඒ වගේම රස්නේ වැඩි පළාත් ඔන්න ඔහේ දීල දැම්මනම් ඉවරයි.

    එතකොට මෙහෙ හම්බයෝ රට අල්ලනවා කියල කෑගහන්න ඕනිත් නෑනේ හා නැද්ද ? ප්‍රශ්න ගොඩක් අඩුවෙයි .

    හැබැයි එක මුස්ලිම් එකෙක්වත් , දෙමල එකෙක්වත් මෙහෙ තියාගන්න බෑ . ඒ භාෂා , ආගම් ඔකොම මෙහෙ තහනම් වෙන්න ඕනි.

    හා දැන් කට්ටිය රේප් කපන්න පටන්ගන්න

    මේක දේශපාලන අදහසකින් දාපු එකක් නෙවෙයි

    මම මහින්දටවත් රනිල්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි

    ඔය දෙගොල්ලොම කරේ මේවා වවාගෙන කන එක විතරයි මට ඔය දෙගොල්ලොම පෙන්නන්න බෑ
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,277
    549
    0
    with my newly born son

    හැබැයි එක කොන්දේසියක් උඩ , උන්ට ඒ දෙන පළාත් වල ඇරෙන්න අනිත් පළාත් වල ( කොළඹ , නුවර වගේ ) ඉන්න දෙමල , මුස්ලිම් ය ඔක්කොම ඒ අලුත් රටට යවන්න ඕනි. මෙහෙ ඔය එකෙක්වත් තියාගන්න බෑ . ඒ වගේම ඒ අලුත් රටට අයිති වෙන ප්‍රදේශයේ ඉන්න සිංහල උන් ඔක්කොමත් මෙහෙට ගෙන්නගන්න ඕනි.

    උතුර දෙමල යට නැගෙනහිර මුස්ලිම් යට දුන්නනම් හරි. කොහොමත් ඔය පළාත් පට්ට දුෂ්කර ඒ වගේම රස්නේ වැඩි පළාත් ඔන්න ඔහේ දීල දැම්මනම් ඉවරයි.

    එතකොට මෙහෙ හම්බයෝ රට අල්ලනවා කියල කෑගහන්න ඕනිත් නෑනේ හා නැද්ද ? ප්‍රශ්න ගොඩක් අඩුවෙයි .

    හැබැයි එක මුස්ලිම් එකෙක්වත් , දෙමල එකෙක්වත් මෙහෙ තියාගන්න බෑ . ඒ භාෂා , ආගම් ඔකොම මෙහෙ තහනම් වෙන්න ඕනි.

    හා දැන් කට්ටිය රේප් කපන්න පටන්ගන්න

    මේක දේශපාලන අදහසකින් දාපු එකක් නෙවෙයි

    මම මහින්දටවත් රනිල්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි

    ඔය දෙගොල්ලොම කරේ මේවා වවාගෙන කන එක විතරයි මට ඔය දෙගොල්ලොම පෙන්නන්න බෑ
    මැලේශියාව සින්ගපුරුව වෙන් කරනකොටත් කිව්වේ ඔහොම තමා.. සින්ගපුරුවට වතුරත් නැ, මට ගොහොරුවක්, මදුරුවො පිරිලා ලී ක්වාන්ට පිස්සු.. ඔකෙන් කොහේ ගොඩ යන්නද කියලා මැලේශියන් උන් විහිලු කලා.. ලී එතකොට කිව්වේ, මැලේශියන් නායකයන්ට, " කවදාහරි, උබලා අපෙන් සල්ලි හිගාකන තත්වෙට මම සින්ගපුරුව ගේනවා " කියලා. අද එක එහෙම වෙලා නැද්ද? ඔය පලාත් වෙන්කරලා රටක් හැදුවොත් යාපනේ දියුනු වෙනවා දියුනු වීමක් ආයේ ලන්කාවට හොල්ලන්න බැරි වෙන්න.. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි ජාත්යන්තරය නිසා..

    ඒ නිසා ඒ වැඩේ ලන්කාවට අතිශය අවාසඉදායකයි මචො.. අනික මේක බෙදන්න තරම් ලොකු රටක් නෙමෙයි..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,670
    402
    0

    එක එක කෙනාගේ අදහස් වෙනස් වෙන්න පුළුවන්.

    හැබැයි මගේ අදහසනම් දෙමල අයට වෙනම රටකුයි , මුස්ලිම් අයට වෙනම රටකුයි දීල දැම්මනම් හරි

    හැබැයි එක කොන්දේසියක් උඩ , උන්ට ඒ දෙන පළාත් වල ඇරෙන්න අනිත් පළාත් වල ( කොළඹ , නුවර වගේ ) ඉන්න දෙමල , මුස්ලිම් අය ඔක්කොම ඒ අලුත් රටට යවන්න ඕනි. මෙහෙ ඔය එකෙක්වත් තියාගන්න බෑ . ඒ වගේම ඒ අලුත් රටට අයිති වෙන ප්‍රදේශයේ ඉන්න සිංහල උන් ඔක්කොමත් මෙහෙට ගෙන්නගන්න ඕනි.

    උතුර දෙමල අයට නැගෙනහිර මුස්ලිම් අයට දුන්නනම් හරි. කොහොමත් ඔය පළාත් පට්ට දුෂ්කර ඒ වගේම රස්නේ වැඩි පළාත් ඔන්න ඔහේ දීල දැම්මනම් ඉවරයි.

    එතකොට මෙහෙ හම්බයෝ රට අල්ලනවා කියල කෑගහන්න ඕනිත් නෑනේ හා නැද්ද ? ප්‍රශ්න ගොඩක් අඩුවෙයි .

    හැබැයි එක මුස්ලිම් එකෙක්වත් , දෙමල එකෙක්වත් මෙහෙ තියාගන්න බෑ . ඒ භාෂා , ආගම් ඔකොම මෙහෙ තහනම් වෙන්න ඕනි.

    හා දැන් කට්ටිය රේප් කපන්න පටන්ගන්න

    මේක දේශපාලන අදහසකින් දාපු එකක් නෙවෙයි

    මම මහින්දටවත් රනිල්ටවත් කඩේ යන එකෙක් නෙවෙයි

    ඔය දෙගොල්ලොම කරේ මේවා වවාගෙන කන එක විතරයි මට ඔය දෙගොල්ලොම පෙන්නන්න බෑ

    හහ් හා. එහෙම කරල ගංගා ඔක්කොම හරස් කරල දාන්න ඕනෙ ඒ පැත්තට යන :D ඊට පස්සෙ තොපිට වතුර ඕනෙ නම් ලීටරයක් රු 100000 ගානෙ දීල ගනිං කියනව. ලොල්. අවුරුද්දක් යනකොට උන් ආයෙත් එකතු වෙන්න ඕනෙ කියල අඬයි. :D
     
    • Like
    Reactions: ucakila

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,670
    402
    0
    මැලේශියාව සින්ගපුරුව වෙන් කරනකොටත් කිව්වේ ඔහොම තමා.. සින්ගපුරුවට වතුරත් නැ, මට ගොහොරුවක්, මදුරුවො පිරිලා ලී ක්වාන්ට පිස්සු.. ඔකෙන් කොහේ ගොඩ යන්නද කියලා මැලේශියන් උන් විහිලු කලා.. ලී එතකොට කිව්වේ, මැලේශියන් නායකයන්ට, " කවදාහරි, උබලා අපෙන් සල්ලි හිගාකන තත්වෙට මම සින්ගපුරුව ගේනවා " කියලා. අද එක එහෙම වෙලා නැද්ද? ඔය පලාත් වෙන්කරලා රටක් හැදුවොත් යාපනේ දියුනු වෙනවා දියුනු වීමක් ආයේ ලන්කාවට හොල්ලන්න බැරි වෙන්න.. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි ජාත්යන්තරය නිසා..

    ඒ නිසා ඒ වැඩේ ලන්කාවට අතිශය අවාසඉදායකයි මචො.. අනික මේක බෙදන්න තරම් ලොකු රටක් නෙමෙයි..

    Agreed!
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,039
    1,422
    113
    29
    gelioya-Kandy-Boralesgamuwa-Bamba
    මැලේශියාව සින්ගපුරුව වෙන් කරනකොටත් කිව්වේ ඔහොම තමා.. සින්ගපුරුවට වතුරත් නැ, මට ගොහොරුවක්, මදුරුවො පිරිලා ලී ක්වාන්ට පිස්සු.. ඔකෙන් කොහේ ගොඩ යන්නද කියලා මැලේශියන් උන් විහිලු කලා.. ලී එතකොට කිව්වේ, මැලේශියන් නායකයන්ට, " කවදාහරි, උබලා අපෙන් සල්ලි හිගාකන තත්වෙට මම සින්ගපුරුව ගේනවා " කියලා. අද එක එහෙම වෙලා නැද්ද? ඔය පලාත් වෙන්කරලා රටක් හැදුවොත් යාපනේ දියුනු වෙනවා දියුනු වීමක් ආයේ ලන්කාවට හොල්ලන්න බැරි වෙන්න.. ඒ වෙන මුකුත් නිසා නෙමෙයි ජාත්යන්තරය නිසා..

    ඒ නිසා ඒ වැඩේ ලන්කාවට අතිශය අවාසඉදායකයි මචො.. අනික මේක බෙදන්න තරම් ලොකු රටක් නෙමෙයි..

    වෙන්න පුළුවන් , ඉතින් බන් දැන් මෙහෙම තිබුන කියල උන් දියුණු වෙන්නෙත් නෑ අපි දියුණු වෙන්නෙත් නෑ

    මේ එක එකා කියපු ඒවා අල්ලාගෙන මේකට ටොයියෝයි බයියෝයි මරාගන්නවා ඇරෙන්න එකෙක්වත් දියුණු වෙනවද කියපන් මේ තියෙන විදිහට .

    ඔන්න ඔහේ දියුණු වෙන එකෙක් දියුණු උනාවේ බන් . මුන්ගේ මේ විකාර නැවතිලා අපිට ටිකක් පාඩුවේ ඉන්න හරි පුළුවන් වෙයිනෙ
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,039
    1,422
    113
    29
    gelioya-Kandy-Boralesgamuwa-Bamba
    හහ් හා. එහෙම කරල ගංගා ඔක්කොම හරස් කරල දාන්න ඕනෙ ඒ පැත්තට යන :D ඊට පස්සෙ තොපිට වතුර ඕනෙ නම් ලීටරයක් රු 100000 ගානෙ දීල ගනිං කියනව. ලොල්. අවුරුද්දක් යනකොට උන් ආයෙත් එකතු වෙන්න ඕනෙ කියල අඬයි. :D

    මහවැලි ගඟ විතරනේ ඔය පැත්තට යන ප්‍රධාන ගංගාවක් තියෙන්නේ. ඕක හරවල දාන එක මොකද්ද ඉතින් . එච්චර කුහක වෙන්න ඕනි නෑ . ඔනිමනම් ඉතින් එකත් කරන්න පුළුවන්
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,670
    402
    0
    වෙන්න පුළුවන් , ඉතින් බන් දැන් මෙහෙම තිබුන කියල උන් දියුණු වෙන්නෙත් නෑ අපි දියුණු වෙන්නෙත් නෑ

    මේ එක එකා කියපු ඒවා අල්ලාගෙන මේකට ටොයියෝයි බයියෝයි මරාගන්නවා ඇරෙන්න එකෙක්වත් දියුණු වෙනවද කියපන් මේ තියෙන විදිහට .

    ඔන්න ඔහේ දියුණු වෙන එකෙක් දියුණු උනාවේ බන් . මුන්ගේ මේ විකාර නැවතිලා අපිට ටිකක් පාඩුවේ ඉන්න හරි පුළුවන් වෙයිනෙ

    එහෙම ඉඳල ශ්‍රී ලංකාව, 'අල් ලෆ්කා' හරි 'ඕම් ශ්‍රී ශ්‍රී ලංකා' හරි උනාට පස්සෙ භූමිතෙල් දාපු ගැරඬියෙක් වගේ දඟලලා වැඩක් නෑ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,277
    549
    0
    with my newly born son
    වෙන්න පුළුවන් , ඉතින් බන් දැන් මෙහෙම තිබුන කියල උන් දියුණු වෙන්නෙත් නෑ අපි දියුණු වෙන්නෙත් නෑ

    මේ එක එකා කියපු ඒවා අල්ලාගෙන මේකට ටොයියෝයි බයියෝයි මරාගන්නවා ඇරෙන්න එකෙක්වත් දියුණු වෙනවද කියපන් මේ තියෙන විදිහට .

    ඔන්න ඔහේ දියුණු වෙන එකෙක් දියුණු උනාවේ බන් . මුන්ගේ මේ විකාර නැවතිලා අපිට ටිකක් පාඩුවේ ඉන්න හරි පුළුවන් වෙයිනෙ
    මම දකින අසාර්තක තැන් කීපයක් තියනවා මචන්. රට තුනට බෙදුනොත්, මුස්ලිම් සින්හල දෙමල රටවල් හැටියට. එකෙන් ලොකුම අවාසිය සින්හල රටට. මුස්ලිම් අය රට නොබෙදී තියෙද්දිත් කටාර් වගේ මුස්ලිම් සල්ලිකාර රටවලින් ආදාර අරගෙන ගොඩ යනවා. එහෙම එකේ රටක් හැටියට ශරියා ලො පිලිඅරගෙන රටක් උනොත් උනුත් මිඩල් ඊස්ට් මට්ටමට එනවා. අන්තිමට වෙන්නේ සින්හල රටේ උන්ට මුස්ලිම් රටේ උන්ගේ වැඩ්කාර කමට ගැනු යවන්න.. අනික් කාරනේ දෙමල රටක් බිහි උන හැටියේ, කැනඩාව එන්ගලතේ ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවල් සින්හල උන්ව අත හරිනවා. කොහොමත් සින්හල අය බටහිර විරොදියිනේ, දැනටත් ඔය එන නායකයො උනත් බලහන් එයාර්පොට් එකෙන් බැස්ස ගමන් දුවන්නේ උතුරට.. ඒ නිසා උන්ගේ සප් එක අනිවාර්යෙන් ලැබෙන්නේ දෙමල රටට.. චීනේ වගේ කපටි රටවල් ලන්කාවට දැන් ආදාර කරන්නේ වරායවල් මුහුද වගේ දේවල් නිසා. දෙමල රටේ නායකයි මුස්ලිම් රටේ නායකයි චීනෙත් එක්ක ඩීල් එක දාපු ගමන් එතනට් සින්හල රට සෙත්ත පොච්චියි..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,670
    402
    0
    මහවැලි ගඟ විතරනේ ඔය පැත්තට යන ප්‍රධාන ගංගාවක් තියෙන්නේ. ඕක හරවල දාන එක මොකද්ද ඉතින් . එච්චර කුහක වෙන්න ඕනි නෑ . ඔනිමනම් ඉතින් එකත් කරන්න පුළුවන්

    රට බෙදාගන්න උන් කුහක වෙනවනම් අපි අපිට අයිති ගංගා උන්ට නිකං පුදන්න ත්‍යාගශීලී වෙන්න ඕනෙ නෑනෙ?
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,670
    402
    0
    මම දකින අසාර්තක තැන් කීපයක් තියනවා මචන්. රට තුනට බෙදුනොත්, මුස්ලිම් සින්හල දෙමල රටවල් හැටියට. එකෙන් ලොකුම අවාසිය සින්හල රටට. මුස්ලිම් අය රට නොබෙදී තියෙද්දිත් කටාර් වගේ මුස්ලිම් සල්ලිකාර රටවලින් ආදාර අරගෙන ගොඩ යනවා. එහෙම එකේ රටක් හැටියට ශරියා ලො පිලිඅරගෙන රටක් උනොත් උනුත් මිඩල් ඊස්ට් මට්ටමට එනවා. අන්තිමට වෙන්නේ සින්හල රටේ උන්ට මුස්ලිම් රටේ උන්ගේ වැඩ්කාර කමට ගැනු යවන්න.. අනික් කාරනේ දෙමල රටක් බිහි උන හැටියේ, කැනඩාව එන්ගලතේ ඇමෙරිකාව ප්‍රමුක බටහිර රටවල් සින්හල උන්ව අත හරිනවා. කොහොමත් සින්හල අය බටහිර විරොදියිනේ, දැනටත් ඔය එන නායකයො උනත් බලහන් එයාර්පොට් එකෙන් බැස්ස ගමන් දුවන්නේ උතුරට.. ඒ නිසා උන්ගේ සප් එක අනිවාර්යෙන් ලැබෙන්නේ දෙමල රටට.. චීනේ වගේ කපටි රටවල් ලන්කාවට දැන් ආදාර කරන්නේ වරායවල් මුහුද වගේ දේවල් නිසා. දෙමල රටේ නායකයි මුස්ලිම් රටේ නායකයි චීනෙත් එක්ක ඩීල් එක දාපු ගමන් එතනට් සින්හල රට සෙත්ත පොච්චියි..
    ඕව කලින් හිතුනෙ නැද්ද? (මං කිව්වෙ ජනවාරි 8ට කලින්)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,277
    549
    0
    with my newly born son
    එහෙම ඉඳල ශ්‍රී ලංකාව, 'අල් ලෆ්කා' හරි 'ඕම් ශ්‍රී ශ්‍රී ලංකා' හරි උනාට පස්සෙ භූමිතෙල් දාපු ගැරඬියෙක් වගේ දඟලලා වැඩක් නෑ.
    දෙයක් දුන්නොත් දුන්නා.. ආයේ ගන්න බැ.. ඒ නිසා මේවා හරි බයානක වැඩ. හීනෙන්වත් හිතන්න හොද කාරනා නෙමෙයි..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,277
    549
    0
    with my newly born son
    ඕව කලින් හිතුනෙ නැද්ද? (මං කිව්වෙ ජනවාරි 8ට කලින්)
    මම නම් හැමදාම දනන් හිටියා ඔවා. මට ලන්කාවේ චන්දෙ නැ. රටවල් හැටියට ලන්කාව තුනට බෙදුනොත් නම් කෙලවෙන්නේ සින්හල මිනිහට තමා..
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,670
    402
    0
    දෙයක් දුන්නොත් දුන්නා.. ආයේ ගන්න බැ.. ඒ නිසා මේවා හරි බයානක වැඩ. හීනෙන්වත් හිතන්න හොද කාරනා නෙමෙයි..

    True. ඒත් මෙහෙම ගියොත් පඹය ලියල දෙනව ශුවර්.