දෙවැනි කොරෝනා රැල්ලේ මුල අසුවෙයි : ව්‍යාප්තියට යුක්ක්‍රේන ගුවන් සේවකයෙක් සම්බන්ධ බවට හෙළිවෙයි

castellain

Well-known member
  • Jan 24, 2010
    6,870
    14,081
    113
    මේ සැකය කලින් ඉඳන් තිබුණා. රුසියානු pilot ගේ සිද්ධියේ ඉඳලා ආපු සැකයක්. නිරෝධායනය කියන එක හරියට නියාමනය වෙන්නේ නෑ කියලා. PHI ලත් කියලා තිබ්බේ ඒගොල්ලෝ සමහර දේවල් දන්නේ නෑ කියලා.
    එතකොට brandix එකට කලින්ම මේක සමාජයේ තිබුණා කියන එක තමයි මුලින් සැකය තිබ්බේ.
    ඒ වගේම තව පැත්තක් තිබුණා. ඒ මාලු බෝට්ටු වල ගිහින් හොරෙන් කහ සහ ගංජා ඉන්දියන් බෝට්ටු වලින් ගන්න එකයි හොරෙන් ඉන්දියන් උන් එක්ක ඩීල් කරන එකයි නිසා ඒ කෙනෙක්ගෙන් ආවා වෙන්න පුළුවන් කියලා.
    නමුත් මේක දැන් හරියට point කරගෙන තියෙන්නේ.

    රජයට brandix එක බේරා ගැනීමේ උවමනාවක් නෙවෙයි, මුන්ගේ නියමනයේ අවුලක් තියෙන්නේ. (එතන රජයේ නිලධාරීන්ගේ කළමනාකරණ වරදක් තියනවා)
    ඒ වගේම හෝටලයේ අයගේ නොසැලකිල්ල තියනවා.
    මේ දෙගොල්ලම වැරදියි මොකද රට අනතුරේ දාලා තියෙන්නේ නොසැලකිල්ල නිසා. russian pilotගේ සිද්ධියෙන් පස්සේවත් හරියට මේක කළමනාකරණය කරන විදිහක් කරන්න තිබුණා. PHIලා දන්නේ නැතිනම් කවුරු කොහේ නිරෝධායනය වෙනවද ඒවා හරියට වෙනවද කියලා ඒ කියන්නේ සෞඛ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක් නෑ කියන එක.
     
    • Like
    Reactions: RLT4U and tha123

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,783
    1
    2,750
    113
    නගරසභාවේ
    කොරෝනා පාලනය කරගන්න මේ පාර ආණ්ඩුවට වෙලාවක් තිබුණේ නැහැ..ඔලුව ගිනි අරන් හිටියේ 20 ගොඩදාගන්න ඒක ගැන හිතලම..යන්තම් ආප්පයෝ ටිකක් එකතු කරන් ගොඩ දැම්මා.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,849
    1,095
    113
    CALL 0x754EA
    මමත් හිතන්නේ නම් හැබැයි මෙතන බ්‍රැන්ඩික්ස් එකේ ලොකු කේස් එකක් තියෙනවා මෙයාල වහන්න යනව කියල..මේව දේරන නිව්ස් ඉතින් ඔක්කොම එක පොකුරේ...ඒ නිසා විශ්වාස නෑ

    උන් රට කෑවා. ඒක වෙනම කතාවක්. හැබෙයි බ්‍රෙන්ඩික්ස් එකට කලින් මේක තිබිලා තියෙනවා ලංකාවේ 70% උඩ asymptomatic. ඉතින් අල්ලන්න අමාරුයි.
    උඹටයි මටයි හැදිලා හොඳ වෙලා තියෙන්න පුලුවන් චාන්ස් එකක් තියේ 70%. (කාලෙකට කලින් උගුරේ අමාරුවක් තිබ්බා, නිකන්ම ගියා ඒක) කියන්න බෑ රටේ වෙන දේ.
     
    • Like
    Reactions: kolavari and tha123

    tha123

    Well-known member
  • Mar 4, 2015
    4,359
    2,480
    113
    හම්මට සිරි හොටෙල් එක නේද වැරදි..බ්‍රන්ඩික්ස් එක නෙමෙයි...
    යුක්රේන කාරයෝ සෙට් එකක් ලංකාවට ආවේ මොකටද බන්? එයාපෝට් වහල නෙමේද එතකොට තිබ්බේ?
    එයාපොර්ට් කොහේද බන් වැහුවේ ? කාර්ගෝ, repariation ඒවා ආවා.

    වහලම නැහැ බන්... මූ කිව්ව වගේ කාර්ගෝ & company staff එනවා නැව් වල වැඩ කරන එහෙම.. ඊට අමතරව touristල නොගෙන්නුවට ලාවට ෆ්ලයිට්ස් වැඩ වගෙ:oo: මොකද දැන් සති දෙකකට උඩදි මම අදුරන නන්ගිලා දෙන්නෙක්ම බෙලරුස් ගියා higher studies වලට.. ඒ කියන්නේ ප්ලේන් එනවනේ
     
    • Like
    Reactions: kolavari

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,849
    1,095
    113
    CALL 0x754EA
    මේ සැකය කලින් ඉඳන් තිබුණා. රුසියානු pilot ගේ සිද්ධියේ ඉඳලා ආපු සැකයක්. නිරෝධායනය කියන එක හරියට නියාමනය වෙන්නේ නෑ කියලා. PHI ලත් කියලා තිබ්බේ ඒගොල්ලෝ සමහර දේවල් දන්නේ නෑ කියලා.
    එතකොට brandix එකට කලින්ම මේක සමාජයේ තිබුණා කියන එක තමයි මුලින් සැකය තිබ්බේ.
    ඒ වගේම තව පැත්තක් තිබුණා. ඒ මාලු බෝට්ටු වල ගිහින් හොරෙන් කහ සහ ගංජා ඉන්දියන් බෝට්ටු වලින් ගන්න එකයි හොරෙන් ඉන්දියන් උන් එක්ක ඩීල් කරන එකයි නිසා ඒ කෙනෙක්ගෙන් ආවා වෙන්න පුළුවන් කියලා.
    නමුත් මේක දැන් හරියට point කරගෙන තියෙන්නේ.

    රජයට brandix එක බේරා ගැනීමේ උවමනාවක් නෙවෙයි, මුන්ගේ නියමනයේ අවුලක් තියෙන්නේ. (එතන රජයේ නිලධාරීන්ගේ කළමනාකරණ වරදක් තියනවා)
    ඒ වගේම හෝටලයේ අයගේ නොසැලකිල්ල තියනවා.
    මේ දෙගොල්ලම වැරදියි මොකද රට අනතුරේ දාලා තියෙන්නේ නොසැලකිල්ල නිසා. russian pilotගේ සිද්ධියෙන් පස්සේවත් හරියට මේක කළමනාකරණය කරන විදිහක් කරන්න තිබුණා. PHIලා දන්නේ නැතිනම් කවුරු කොහේ නිරෝධායනය වෙනවද ඒවා හරියට වෙනවද කියලා ඒ කියන්නේ සෞඛ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක් නෑ කියන එක.
    ඔව්. මගේ අයියා කෙනෙක් නිරෝධානය වෙලා ආවා. ඊට පස්සේ උන් ඇවිල්ලා චෙක් කරෙත් නෑ මූ ගෙදර සති දෙකක් ඉන්නවද නැද්ද කියන එකත්.

    වහලම නැහැ බන්... මූ කිව්ව වගේ කාර්ගෝ & company staff එනවා නැව් වල වැඩ කරන එහෙම.. ඊට අමතරව touristල නොගෙන්නුවට ලාවට ෆ්ලයිට්ස් වැඩ වගෙ:oo: මොකද දැන් සති දෙකකට උඩදි මම අදුරන නන්ගිලා දෙන්නෙක්ම බෙලරුස් ගියා higher studies වලට.. ඒ කියන්නේ ප්ලේන් එනවනේ
    ෆ්ලයිට්ස් වැඩ මන් දන්න කට්ටිය මයිග්‍රේට් උනා. යන ෆ්ලයිට්ස් නැවත්තුවේ නෑ. උඹටත් පුලුවන් යන්න, යන රටේ උඹට ඕපන් නම්.
     
    • Like
    Reactions: castellain

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    5,502
    2,927
    113
    අතිගරු ජනාධිපතිතුමාට ලබා දුන් රහස්‍ය වාර්තාව අරුණ මාධ්‍ය වෙත කාන්දු වූයේ කෙසේද? සේරටම කලින් එක ගැන හොයන්න ඕන ලොල්

    බලපන් අරුණ තමා දැන් ලොක්කගේ බුද්දි අංශෙ නිල මාද්‍ය සහකරු
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,849
    1,095
    113
    CALL 0x754EA
    අතිගරු ජනාධිපතිතුමාට ලබා දුන් රහස්‍ය වාර්තාව අරුණ මාධ්‍ය වෙත කාන්දු වූයේ කෙසේද? සේරටම කලින් එක ගැන හොයන්න ඕන ලොල්

    බලපන් අරුණ තමා දැන් ලොක්කගේ බුද්දි අංශෙ නිල මාද්‍ය සහකරු
    අධිකරණ ඇමතිට ගොට්ට ඇල්ලුවේ පොරනේ, එතකොට මාධ්‍ය සහකරුට දන්නේ නැතිවෙන්න පුලුවන්ද ? 🤨
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,078
    11,118
    113
    Malabe
    Nice script :P
    Brandix beraganna , podi hotel ekakata weredda patawanna wage hadanne:P me anduwa hadanna wedi barak addai kiyanawane itin brandix hodai hodai..
    මෝඩ කතා මේව නම්..කාවවත් බේරන්ඩ දෙයක් හෝ සුද්ද කරන්ඩ දෙයක් නැ, සිද්දිය උන විදිහ තමයි ඔය..

    Brandix එකේ ඉබේ කොරෝනා පහල උනේ නැනෙ, එහාටත් කොහෙන් හරි කොරෝනා එන්ඩ ඕන ආපු විදිහ තමයි ඔය කියල තියෙන්නෙ..

    බුද්ධ් අශ වලට වඩා උබල දන්නව නම් කියපල්ල කොරෝනා ආපු විදිහ එතකොට අපිටත් දැන ගන්ඩ පුලුවන්නෙ
     
    • Like
    Reactions: castellain

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,869
    2,038
    113
    මමත් හිතන්නේ නම් හැබැයි මෙතන බ්‍රැන්ඩික්ස් එකේ ලොකු කේස් එකක් තියෙනවා මෙයාල වහන්න යනව කියල..මේව දේරන නිව්ස් ඉතින් ඔක්කොම එක පොකුරේ...ඒ නිසා විශ්වාස නෑ

    කොහොමත් Corondix එකට වැඩේ අවුල් උනා. පහුගිය කාලෙම මැහුවෙ Mask . ලන්කාවෙ හිඟන FB pages , Media වලට ගෙවල එකේ corondix එවුන්ව චූන් කලාට හැමෝම දන්නව ඇත්ත කථාව. විශේශයෙන්ම එයාලගෙ foreign buyers ල. තමන්ගෙ factory staff එකේ 1500 ක් positive වෙනකම් මේ ලෙඩේ හොයගන්න එයාලට බැරි උනා කියන්නෙ එයාලගෙ safety precautions ගැන forign buyers ලට හොඳ indication එකක්
    ඉස්සරහට මාස 2, 3 ක්වත් operation පටන් ගන්න බෑ. පඩි නෑ. වැඩ කරපු එවුන්ට. ඔන්න එතකොට respect corondix ගගා කඩේ ගියපු staff එකම එනවා රෙදි උස්සගෙන. එදාට එයාලම රස කථා ටිකක් කියයි
    "පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන ලෝකයමයි දිනෙක ඔබට එරෙහි වී එන්නෙ" කියල බලාගෙන ඉමු
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    841
    102
    43
    " ඔක්තෝබර් 05 වැනිදා බ්‍රැන්ඩික්ස් පොකුරේ පළමු ආසාදිතයා වාර්තා විය. " but impose curfew on the 4th :D
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,501
    3,569
    113
    ආසාධිතයො තුන් දෙනෙක් එළියට ගිහින් පොදු ප්‍රවාහන සේවා පාවිචිචි කරල covid බෝ කරල තියෙන්නෙ Brandix එකේ අයට විතරයිද?

    නැත්නම් තව ගොඩක් උන්ට හැදිල,ලංකාව පුරාම covid පැතිරිලාද? ආණ්ඩුවත් කියනව මේක පැතිරෙන වේගෙ වැඩි කියල, යුක්ක්‍රේන් එවුනුත් ඇවිල්ල සතියක් විතර ඇතුලත හොටෙල් එකේ staff එකයි Brendex එකයි infect වෙලානේ ඔය කියන විදිහට.

    එතකොට covid සමාජගත වෙලා නෑ තියෙන්නේ මිනුවන්ගොඩ පොකුරෙම දිගුවක් කියල ආණ්ඩුව කිව්වේ බොරුද?

    හැබැයි ඉතින් එහෙම උනා නම් වෙන තැන් වල අසනීප වෙන මිනිස්සුත් මේ වෙනකොට hospitalise කරන්න ඕන නේද? ( Brandix පොකුරට සම්බන්ධ නැති අය)

    කතාවේ නොගැලපෙන තැන්තියෙනව නේද?
     
    ලංකාව පුරාම පැතිරිලාද නැද්ද කියන එක තව සති 2කින් විතර බලාගන්ඩ පුලුවන්, මිනුවන්ගොඩ පොකුරෙ මුල කොහෙද කියල නිල වශයෙන් තාම කීවෙ නැනෙ ..කතාවෙ නොගැලපෙන තැන් උබලනෙ මවන්නෙ, උබලට නොතේරෙන ප්‍රධානම දේ ''brandix එකේ ඉබේ කොරෝනා පහල උනේ නැ , එහාටත් කොහෙන් හරි එන්ඩ ඔනෙ'' කියන එක..ඕක තේරුම් ගන්ඩ බැරිනම අනේ මන්ද ඉතින්....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    105,076
    4,668
    113
    Microsoft Azure
    www.webchoiceonline.com.au
    එමෙන්ම යුක්ක්‍රේන් කාර්යමණ්ඩලයෙන් වයිරසය ආසාදනය වූ හෝටල් සේවකයකු හලාවත සිට දිනපතා පොදු ප්‍රවාහන සේවා ඔස්සේ සීදුවට පැමිණ ඇතැයිද හෙළි වී තිබේ.
    seeduwe brandix ekak thiyenawa
    eke nam awulak nehe mama hithanne

    hebei minuwangoda brandix set eka airport gateway eke party ekak dala thiyenawa neda
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,869
    2,038
    113
    ආසාධිතයො තුන් දෙනෙක් එළියට ගිහින් පොදු ප්‍රවාහන සේවා පාවිචිචි කරල covid බෝ කරල තියෙන්නෙ Brandix එකේ අයට විතරයිද?

    නැත්නම් තව ගොඩක් උන්ට හැදිල,ලංකාව පුරාම covid පැතිරිලාද? ආණ්ඩුවත් කියනව මේක පැතිරෙන වේගෙ වැඩි කියල, යුක්ක්‍රේන් එවුනුත් ඇවිල්ල සතියක් විතර ඇතුලත හොටෙල් එකේ staff එකයි Brendex එකයි infect වෙලානේ ඔය කියන විදිහට.

    එතකොට covid සමාජගත වෙලා නෑ තියෙන්නේ මිනුවන්ගොඩ පොකුරෙම දිගුවක් කියල ආණ්ඩුව කිව්වේ බොරුද?

    හැබැයි ඉතින් එහෙම උනා නම් වෙන තැන් වල අසනීප වෙන මිනිස්සුත් මේ වෙනකොට hospitalise කරන්න ඕන නේද? ( Brandix පොකුරට සම්බන්ධ නැති අය)

    කතාවේ නොගැලපෙන තැන්තියෙනව නේද?
    කලින් පෑලියගොඩ මාලු පොකුරෙන් එකට ගියා කියල pages වල promote කළා
    අද යුක්‍රේන් කතාවක් sponsor කරනවා ඔක්කොගෙම pages wala
    හෙට වෙද්දි තවත් script එකක්

    set 3ක් බැහැලා මේ script වලට support කරනවා
    01. corondix එකේ staff
    02. ආණ්ඩුවේ hardcore fans ල
    03. සල්ලි වලට කඩේ යන set එක

    මේ set 3 ටම මට උත්තර 3 ක් තියෙනවා
    01. corondix එකේ staff - මචන් පහුගිය lockdown කාලෙත් වැඩ කරල උඹලගෙ පඩි කැපුවා/ එනපොට හොඳ නෑ operation නැතිව මාස 2,3 ක් පඩි ගෙවයි කියල හිතන්නත් එපා. ආයෙ intentional orders ගන්නත් අමාරුයි

    02. ආණ්ඩුවේ hardcore fans ල - මේකෙ sadun buwa කියල හිටපු කෙනෙක් එක සිද්ධියකින් පස්සෙ political u turn එකක් ගැහුවා. මේකත් ඒවගේ දැන් community spread වෙනවා උඹේ පවුලෙ වැඩිහිටියො ඉන්නවනම් උන්ව පරිස්සම් කරගනිල්ල

    03. සල්ලි වලට කඩේ යන set එක - මචන් මටත් සල්ලි නෑ මෙ දවස්වල. මාවත් උඹලට join කරගනිල්ලකො කීයක් හරි හොයගන්න.
     
    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,501
    3,569
    113
    ලංකාව පුරාම පැතිරිලාද නැද්ද කියන එක තව සති 2කින් විතර බලාගන්ඩ පුලුවන්, මිනුවන්ගොඩ පොකුරෙ මුල කොහෙද කියල නිල වශයෙන් තාම කීවෙ නැනෙ ..කතාවෙ නොගැලපෙන තැන් උබලනෙ මවන්නෙ, උබලට නොතේරෙන ප්‍රධානම දේ ''brandix එකේ ඉබේ කොරෝනා පහල උනේ නැ , එහාටත් කොහෙන් හරි එන්ඩ ඔනෙ'' කියන එක..ඕක තේරුම් ගන්ඩ බැරිනම අනේ මන්ද ඉතින්....
    නිලද නොනිලද අදාලනෑ මම කිව්වේ මේ news එකේ තියෙන කතන්දරේ accurate නෑ කියල.

    brandix එකේ ඉබේ කොරෝනා පහල උනේ නැ , එහාටත් කොහෙන් හරි එන්ඩ ඔනෙ'' කියන එක..ඕක තේරුම් ගන්ඩ බැරිනම අනේ මන්ද ඉතින්
    කොහෙද දැන් උඩින් ආවා කියල මම දාලා තියෙන්නේ?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,869
    2,038
    113
    මේක "රෝ" එකේ කුමණ්ත්‍රනයක්. ඉන්දියාවෙන් තමයි ගෙනල්ල coronodix එකේ බෝ කරල එළියට දැම්මෙ.
    අරමුණ
    01. තමන්ට කෙලවෙද්දි ලන්කාව හොඳින් ඉන්නවා බලගෙන ඉන්න බැරිඋන එක
    02. චීන විරෝධයක් ඇති කිරීම
    03. ආර්ථිකය අස්ථාවර කිරීම
    04. නව රජය අපකීර්තියට පත් කිරීම

    ඒත් මෙච්චර දෙයක වෙලත් corondix පොකුර , මිනුවන්ගොඩ පොකුර විදියට rebrand කරගෙන ලස්සනට game එක play කරගේ ආවා.
    ඒත් මේ පෙරේද ඉඳන් අලුතින් script ලියන්න ගිහින් corondix එක නා ගන්නවා
    දැන් community spread යනවා කවුරුත් බැන්නෙ නෑ. තව මාසයක් විතර සද්ද නැතිව ඉඳල ආන්ඩුවට රු මිලියනේක විතර ආදාරයක් කලා නම් corondix එකට මේක ලස්සනට ගොඩ දාගන්න තිබ්බ.මුන් විහින් හත්පොලේ ගාගන්නවා
     
    • Haha
    Reactions: Die-hard

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    4,424
    4,406
    113
    කලින් පෑලියගොඩ මාලු පොකුරෙන් එකට ගියා කියල pages වල promote කළා
    අද යුක්‍රේන් කතාවක් sponsor කරනවා ඔක්කොගෙම pages wala
    හෙට වෙද්දි තවත් script එකක්

    set 3ක් බැහැලා මේ script වලට support කරනවා
    01. corondix එකේ staff
    02. ආණ්ඩුවේ hardcore fans ල
    03. සල්ලි වලට කඩේ යන set එක

    මේ set 3 ටම මට උත්තර 3 ක් තියෙනවා
    01. corondix එකේ staff - මචන් පහුගිය lockdown කාලෙත් වැඩ කරල උඹලගෙ පඩි කැපුවා/ එනපොට හොඳ නෑ operation නැතිව මාස 2,3 ක් පඩි ගෙවයි කියල හිතන්නත් එපා. ආයෙ intentional orders ගන්නත් අමාරුයි

    02. ආණ්ඩුවේ hardcore fans ල - මේකෙ sadun buwa කියල හිටපු කෙනෙක් එක සිද්ධියකින් පස්සෙ political u turn එකක් ගැහුවා. මේකත් ඒවගේ දැන් community spread වෙනවා උඹේ පවුලෙ වැඩිහිටියො ඉන්නවනම් උන්ව පරිස්සම් කරගනිල්ල

    03. සල්ලි වලට කඩේ යන set එක - මචන් මටත් සල්ලි නෑ මෙ දවස්වල. මාවත් උඹලට join කරගනිල්ලකො කීයක් හරි හොයගන්න.
    සිරාවටම බන් හුගක් එවුන්ට තාම මේක ආතල් එකක්. හම්බවෙන පඩියෙනුත් ලෙවකාලා ජීවත් වෙලා යන්ඩ එන්න බස් නැතිව පාරේ කටුකාලා ටික දවසකින් වැඩ නැති උනහාම පඩිත් නැතිවේනවා කියලා දෑනෙන අපිට මේක විහිලුවක් නේමේ. අපිටත් වඩා මේවෙනකොට කේලවෙලාම ඉන්න මිනිසුන් පිරිසකුත් ඇති.
     
    • Like
    Reactions: banda065