දෙසම්බර් කිට්ටු වෙනකොට රට හසුරුවාගන්න බැරි තත්වයක් එනවා.. බාර ගන්න අපි ලෑස්ති වෙනවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    මෙම වසර අවසානය වෙද්දී රට හසුරැවා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

    ගාල්ලේ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කරන ලදී.


    “සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වෙනකොට ජාතියක් හැටියට ආපහු මහා පරිහානියකට මහා කඩා වැටීමකට එහෙම නැත්නම් රට හසුරවා ගැනීමට නොහැකි තැනකට ශ්‍රී ලංකාව පත්වෙනවා.

    අන්න ඒ තත්ත්වයට පත්වන ශ්‍රී ලංකාව කෙසේද යළි ගොඩනගන්නේ කියා ඒකාබද්ධ සියලු විපක්ෂ කණ්ඩායම් සහ එක්සත් ජාතික පක්ෂය සැලසුම් කරමින් ඉන්නවා.

    ඒ වැටෙන රට ගොඩ ගැනීමටත් මහජනතාව ආරක්‍ෂා කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් කල්පනා කරමින් සිටිනවා”
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,632
    17,953
    113
    හස්තිශෛලපුර
    මුත් හරියන්නේ NPP එකට කට ඇරියොත් ගොන් කතාවක්

    meka gon kathawak wenne kohomada kiyapan?

    “සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වෙනකොට ජාතියක් හැටියට ආපහු මහා පරිහානියකට මහා කඩා වැටීමකට එහෙම නැත්නම් රට හසුරවා ගැනීමට නොහැකි තැනකට ශ්‍රී ලංකාව පත්වෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    70,740
    60,956
    113
    මාලඹේ
    meka gon kathawak wenne kohomada kiyapan?

    “සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් වෙනකොට ජාතියක් හැටියට ආපහු මහා පරිහානියකට මහා කඩා වැටීමකට එහෙම නැත්නම් රට හසුරවා ගැනීමට නොහැකි තැනකට ශ්‍රී ලංකාව පත්වෙනවා.
    මම ඒක නෙවෙයි කියන්නේ මුන් පිනට ආණ්ඩු කරන්න බලාගෙන ඉන්නේ . කන්න නෙවෙයි ලංකාවේ මිනිස්සු මහා පාරේ මැරිලා ගියත් NPP එක බලය අත ඇරලා යන්නේ නැහැ. හොඳ වහල්ලු සෙට් එකක් ඉන්න නිසා බොරු කියා කියා අවුරුදු 5 ම ඉන්නවා 😂

    ආන්ඩුවක් කරන්න නම් හොඳ විපක්ෂය ක් හදාගෙන ඉන්න ඕනේ මුන් බලාගෙන ඉන්නේ ආණ්ඩුව ඔඩොක්කුවට වැටෙන කම්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,109
    56,600
    113
    මම ඒක නෙවෙයි කියන්නේ මුන් පිනට ආණ්ඩු කරන්න බලාගෙන ඉන්නේ . කන්න නෙවෙයි ලංකාවේ මිනිස්සු මහා පාරේ මැරිලා ගියත් NPP එක බලය අත ඇරලා යන්නේ නැහැ. හොඳ වහල්ලු සෙට් එකක් ඉන්න නිසා බොරු කියා කියා අවුරුදු 5 ම ඉන්නවා 😂

    ආන්ඩුවක් කරන්න නම් හොඳ විපක්ෂය ක් හදාගෙන ඉන්න ඕනේ මුන් බලාගෙන ඉන්නේ ආණ්ඩුව ඔඩොක්කුවට වැටෙන කම්
    baiyange heti danneth uba wagema baiyek thamai
     
    • Haha
    Reactions: lilman

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,632
    17,953
    113
    හස්තිශෛලපුර
    මම ඒක නෙවෙයි කියන්නේ මුන් පිනට ආණ්ඩු කරන්න බලාගෙන ඉන්නේ . කන්න නෙවෙයි ලංකාවේ මිනිස්සු මහා පාරේ මැරිලා ගියත් NPP එක බලය අත ඇරලා යන්නේ නැහැ. හොඳ වහල්ලු සෙට් එකක් ඉන්න නිසා බොරු කියා කියා අවුරුදු 5 ම ඉන්නවා 😂

    ආන්ඩුවක් කරන්න නම් හොඳ විපක්ෂය ක් හදාගෙන ඉන්න ඕනේ මුන් බලාගෙන ඉන්නේ ආණ්ඩුව ඔඩොක්කුවට වැටෙන කම්
    ආන්ඩුවක් කරන්න නම් හොඳ විපක්ෂය ක් හදාගෙන ඉන්න ඕනේ මුන් බලාගෙන ඉන්නේ ආණ්ඩුව ඔඩොක්කුවට වැටෙන කම්

    "makes perfect sense"!
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    8,580
    6,892
    113
    මෙන්න මෙතන...
    උඹේ අම්මත් දන්නවා 😍😍
    2ttWVmp.jpeg
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,922
    10,413
    113
    රට හසුරවන්න පිම්පී බිජ්ජා හිතන් ඉන්නේ මේක ත්‍රීවිල් එකක් කියලද දන් නෑ 🥴
     
    • Haha
    Reactions: Bunji Kuraki

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,204
    2,040
    113
    එලුවගෙ බිජ්ජ වැටෙනකං බලන්න ඉන්න සිලින්ඩර් ගූ පොහොට්ටු බයියන්ගෙ වීරය නේද මාස්ක් වජිරය