oya mama dapu eka full kiyawala na. mama kiwwe durin perch 6, 10 ganna aya kiyala + property/land eke value eka estimate karala kiyala. nathuwa merely land size eka base karan tax karanna one kiyala neme.ඔය logic එකේ ලොකු අවුලක් තියනවා. පොඩි ඉඩම් ගන්නේ urban areas වල. Urban areas වල ඔය තරම් පොඩි ඉඩමක multistorey ගෙයක් හදාගෙන ඉන්නේ ලොකු income එකක් තියන jobs කරන or business කරන අය. එහෙම අයට land or property එකට direct tax ගෙවන්න බැරි වෙන්න හේතුවක් නැහැනේ. කවදාවත් දුප්පත් මිනිස්සු urban areas වල ඉන්නේ ඔහොම පොඩි ඉඩමක multistorey ගෙයක් හදාගෙන ඉන්නේ නැහැ. අනික villages වල ඉන්න මිනිස්සුන්ට වුණත් තමන්ගේ agricultural lands වලින් එන income එකෙන් ඒ area එකට අදාල land or property වලට ඕක ගෙවන්න පුළුවන්. ඔය tax system එක තියන රටවල ඕක ගෙවන්න බැරි bankruptcy file කරන්න තරම් level එකකට වැටුන කෙනෙක්ට විතරයි. ඔය tax එක areas අනුව, category අනුව වෙනස් වෙනවා. Indirect tax කියලා දුප්පත් මිනිහාට දැනෙන බර තරම් බරක් ඕකෙන් එන්නේ නැහැ. සල්ලි තියන land or properties තියන එකාට නම් හොඳම එකෙන් set වෙනවා ඕක.