දේවස්ථානයේ බෝම්බය පිටුපස මහමොළකරුවෙක් - සරත් වීරසේකර

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    9,573
    10,280
    113
    日本
    දේවස්ථානයේ බෝම්බය තැබීම පිටුපස මහමොළකරුවෙකු සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

    මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ කෙසේ වෙතත් එම පුද්ගලයාද නුදුරේදීම අත්අඩංගුවට ගන්නා බවය.

    එහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා.

    "පොලිසිය පිළිබඳව ඒ වගේ ප්‍රකාශ කළාම ජනතාවගේ තියෙන විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම එතැන වුණේ. අපි දන්නවා ඇපලෝ රෝහලේත් බෝම්බයක් තියලා. ඒක තියපු කෙනාම තමයි එක රපෝත්තු කළේ. මෙතැනත් මේ බෝම්බෙ තියපු එක්කෙනාම තමයි ඒ පියතුමාට රපෝත්තු කළාට පස්සේ හැන්දෑවේ 5ට පමණ පොලිසිය එතනට ගිහිල්ලා සැකකටයුතු හතරදෙනෙක් ගත්තා. ඒ ළමයාට අවුරුදු 14යි. ඒ ළමයා ඊට පස්සේ මහෙස්ත්‍රාත්තුමිය ඉදිරියේ තමයි කිව්වේ මේ පල්ලියේ මාස 8ක් පමණ වැඩකරන ද්‍රවිඩ ජාතික මුනී කියන පුද්ගලයා තමයි එයාට මේ බෝම්බය සහිත මල්ල භාරදුන්නේ කියලා. ඊටපස්සේ ඒ බෝම්බය සහිත මල්ල භාරදුන්න පුද්ගලයා තමයි අල්තාරය උඩ බෝම්බය තිබ්බේ කිව්වා".

    "ඊට පස්සේ ඒ මනුස්සයා ඒක පිළිගත්තා. ඒ බෝම්බෙ වටේට රබර් පටියක් දාලා පින් එක ගලවලා හඳුන්කූරක් තියලා ගිනිකූරු 15ක් දාලා අන්තිමට හඳුන්කූර පත්තු වුණාට පස්සේ ගිනිකූර පත්තුවෙලා බෝම්බය පුපුරන්න තමයි සකස් කරලා තිබ්බේ. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ කාමරය ඇතුලේ ටේප් තිබුණා හඳුන්කූරු තිබුණා ගිනිකූරු තිබුණා. ඉතින් ඒ වගේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තම. පල්ලියේ ඉන්න පුද්ගලයෝ අත්අඩංගුවට අරන් හිරිහැර කරනවා කියන එක මොනතරම් බාල තත්ත්වයක් කියල තමයි මට අහන්න තියෙන්නේ. ඒක හින්දා එහෙම කරන්න නරකයි. උදේ පාන්දර නොන්ඩි ගහගෙන පුද්ගලයෙක් ආපු බව ඇත්ත. ඒ පුද්ගලයා පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වනවා. පොලිසියට දිය යුතු ඒ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. පල්ලියම තමයි උදව් කරන්න ඕන අපිට ඒ පුද්ගලයා අල්ලන්න".

    "ඒ රහස්‍ය තොරතුරු අපි තියාගෙන ඒ පරීක්ෂණ කටයුතු ඉවර වෙනකන් විතරයි. ඒවා ඉවරවෙන්න කලින් කවුරුහරි මාධ්‍ය වෙත නිකුත් කරනවානම් ඒක සැකකරුවන්ට වාසි සහගත තත්ත්වයක්. ඒ වගේ දේවල් කරන්න එපා කියල අපි කියා සිටිනවා. පොලිසිය කෙරෙහි විශ්වාසය තියන්න. පොලිසිය තමයි චිරාත් කාලයක් මේ රටේ නීතියයි සාමයයි ආරක්ෂා කළේ. පොලිසියක් නැතුව එහෙම කරන්න බෑ. ඒ විශ්වාසය කඩවෙන විදියට අපි කවදාවත් වැඩකරලා නෑ. CCTV දර්ශන සවස 3 ඉඳල බැලුවේ ඉක්මනට අදාළ පුද්ගලයන්ව අත්අඩංගුවට ගන්න ඕන නිසා. මේක 5ට රිපෝට් කළේ. එහෙම කියල පොලිසිය උදේ ඒවා බලන්න එපැයි කියල නෑ. පොලිසිය උදේ තියෙන CCTV දර්ශන විනාශ කරන්න කියල නෑ. ඉතින් ඒ වගේ ඒවා තියෙනවානම් ඒවා පොලිසියට දන්වන්න ඕන".

    "අනිත් එක තාම දවස් දෙකයි. මේ පරීක්ෂණය තාම පවත්වාගෙන යනවා. ප්‍රධාන මිනිහව අපි අල්ලගත්තා. ඇපලෝ රෝහලේ බෝම්බ සිද්ධියයි. පල්ලියේ බෝම්බ සිද්ධියයි පිටිපස්සේ කවුරු හරි ලොකු කුමන්ත්‍රණකාරයෙක් ඉන්නවා. මේ රජය අපහසුතාවයට පත්කරන්න, පොලිසිය හමුදාව අපහසුතාවයට පත්කරන්න ඉන්නවා පුද්ගලයෝ. ඒ මහමොළකරුවා අපි ඉදිරියේදී අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා කියන එකත් අපි අනිවාර්යයෙන්ම කියනවා. තමන් බෝම්බය තියලා තමන්ම ඒක කියන්නේ රටේ අනාරක්ෂිත භාවයක් තියෙනවා කියලා පෙන්නන්න කරන වැඩක්".

    lilman

    Well-known member
  • May 10, 2009
    20,619
    14,840
    113
    Colombo

    ශුවර් එකටම ජෙප්පෙක් හරි ගුපියෙක් හරි වෙන්න ඇති.පාස්කු ප්‍රහාරයෙ උන් ඇල්ලුව වගේ ඕකත් අල්ලන්න කියන්න අයියෙ :)
     
    • Like
    Reactions: fdk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,447
    113
    Malabe
    "පොලිසියට දිය යුතු ඒ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. ".

    - කාදිනල්ට ඕව තේරුම් ගන්ඩ බැ වයසයිනෙ මැන්ටල් 🤣🤣🤣🤣
     
    lilman

    Well-known member
  • May 10, 2009
    20,619
    14,840
    113
    Colombo
    "පොලිසියට දිය යුතු ඒ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. ".

    - කාදිනල්ට ඕව තේරුම් ගන්ඩ බැ වයසයිනෙ මැන්ටල් 🤣🤣🤣🤣

    පොලීසියට cctv දර්ශන දෙන්න හදපුවම එපා කිව්වලුනෙ අයියෙ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    4,105
    4,162
    113
    image_d98225fbeb.jpg
     
    Last edited:
    • Haha
    Reactions: Maui_15 and Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,447
    113
    Malabe
    පොලීසියටcctv දර්ශන දෙන්න හදපුවම එපා කිව්වලුනෙ අයියෙ.
    එපා කියුවෙ නැ කියල ඇමති කියන්නෙ ඔය..සිද්දිය උන ගමන් 3 ඉදන් බලල 5 ට රිපෝට් ව්ක ගැහුව කියල ඔය කියන්නෙ අපුරුවට, එහෙමනෙ වැඩේ වෙන්නෙ කාදිනල්ට මැන්ටල්නෙ,

    මම ඕකනෙ තොපිට කලින්ම කිවෙ බල්ලගෙ වැඩේ බුරුව කරන්ඩ ගිහින් මෙදා කාදිනල් නානව කියල , දැන් හරිනෙ සැපයි.. 🤣🤣🤣🤣🤣🤣

    දැන් අරූ හැoගුනොත් කාදිනල්ට හරි උගෙ දෙයියට හරි තමයි හොයල දෙන්ඩ වෙන්නෙ.🤭🤭🤭
     
    • Like
    Reactions: lilman

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    11,725
    6,055
    113
    ලංකාවේ අපේ ලංකාව
    හුන්ඩුවට කඩේ යන උන් ටික දෙනෙක් අද ඩේටා කපාගෙන බැහැලම වැඩ. මම හිතන්නේ සිකුරාදාට ටිකක් වැඩිපුර ගෙවනවා ඇති සර් ගේ රෙදි හෝදනවට. ලොල් :lol: :lol: :lol: :lol:
     
    randika078

    Active member
  • Jan 27, 2008
    401
    169
    43
    ශ්‍රී ලංකාවෙ
    "පොලිසියට දිය යුතු ඒ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. ".

    - කාදිනල්ට ඕව තේරුම් ගන්ඩ බැ වයසයිනෙ මැන්ටල් 🤣🤣🤣🤣

    E unata uba itath wada wayasaka porawal lagene kat*ta ganne :LOL: :LOL:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    20,619
    14,840
    113
    Colombo
    එපා කියුවෙ නැ කියල ඇමති කියන්නෙ ඔය..සිද්දිය උන ගමන් 3 ඉදන් බලල 5 ට රිපෝට් ව්ක ගැහුව කියල ඔය කියන්නෙ අපුරුවට, එහෙමනෙ වැඩේ වෙන්නෙ කාදිනල්ට මැන්ටල්නෙ,

    මම ඕකනෙ තොපිට කලින්ම කිවෙ බල්ලගෙ වැඩේ බුරුව කරන්ඩ ගිහින් මෙදා කාදිනල් නානව කියල , දැන් හරිනෙ සැපයි.. 🤣🤣🤣🤣🤣🤣

    දැන් අරූ හැoගුනොත් කාදිනල්ට හරි උගෙ දෙයියට හරි තමයි හොයල දෙන්ඩ වෙන්නෙ.🤭🤭🤭
    අනේ මංද අයියෙ... ඒක නෙවෙයි තවම පාස්කු ප්‍රහාරයෙ උන් අල්ලල හිරේ දැම්මෙ නැත්තෙ ඇයි ??

    ගුපියො කියනව ඒකත් ස ගෙ වැඩක් කියල.

    ගුපියන්ගෙ රෙදි ගැලවෙන්නත් එක්ක උන් ඔක්කොම අල්ලන්න කියන්නකො :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    66,065
    14,447
    113
    Malabe
    අනේ මංද අයියෙ... ඒක නෙවෙයි තවම පාස්කු ප්‍රහාරයෙ උන් අල්ලල හිරේ දැම්මෙ නැත්තෙ ඇයි ??

    ගුපියො කියනව ඒකත් ස ගෙ වැඩක් කියල.

    ගුපියන්ගෙ රෙදි ගැලවෙන්නත් එක්ක උන් ඔක්කොම අල්ලන්න කියන්නකො :)
    උබට කලිනුත් කියුවනෙ නඩුව ලබන මාසෙ දිනපතා අහන්ඩ පටන් ගන්නව කියල , ඔයිට වඩා තව මොනාද
     
    KBE_KevinSpacey

    Well-known member
  • Apr 18, 2021
    409
    1,172
    93
    "පොලිසියට දිය යුතු ඒ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. ".

    - කාදිනල්ට ඕව තේරුම් ගන්ඩ බැ වයසයිනෙ මැන්ටල් 🤣🤣🤣🤣
    @erozan වැඩක් නැතිනම් ඔය වගේ වේස කතා කියන්නේ නැතුව උබේ පවුල මරුන එකෙක් ගේ කටු බල්ලෙක්ට හපන්න දීපන් එක ලොකු පිනක්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    17,595
    1
    37,726
    113
    29
    Kalutara
    හුන්ඩුවට කඩේ යන උන් ටික දෙනෙක් අද ඩේටා කපාගෙන බැහැලම වැඩ. මම හිතන්නේ සිකුරාදාට ටිකක් වැඩිපුර ගෙවනවා ඇති සර් ගේ රෙදි හෝදනවට. ලොල් :lol: :lol: :lol: :lol:
    අද තයි පොන්ගල්නේ. වැඩියෙන් ත්‍රෙඩ් දැම්මම වැඩියෙන් පොංගල් බත් කතහැකි.
     
    • Haha
    Reactions: Srilankan1

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    12,117
    8,546
    113
    හස්තිශෛලපුර
    "පොලිසියට දිය යුතු ඒ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. ".

    - කාදිනල්ට ඕව තේරුම් ගන්ඩ බැ වයසයිනෙ මැන්ටල් 🤣🤣🤣🤣

    quoted..

    tarunayek agamati wela iddi kardinal me atal gannawa neh ban..

    image_d98225fbeb.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    10,718
    9,292
    113
    panadura
    "පොලිසියට දිය යුතු ඒ CCTV දර්ශන මාධ්‍යයට නිකුත් කරාම වෙන්නේ ඒ අදාළ පුද්ගලයාට පුළුවන් හැංගෙන්න. ".

    - කාදිනල්ට ඕව තේරුම් ගන්ඩ බැ වයසයිනෙ මැන්ටල් 🤣🤣🤣🤣
    Ube maha eekatath mantalne ponnayo. Ekane 3 idala cctv aran gihin thiyenne.