දේශීය tiktok වංශකතාවේ හොඳටම නිදහස භුක්ති විඳින කෙල්ල - සෙනුරි ආහන්‍යා ද සිල්වා. අත දීලා ‍උඩට ගමු.

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,127
    4,341
    113
    ඇයි අහන්නේ,එන්නද
    අන්න ඉතින් හරකෙක්. 😂 😂

    මම images සේරම දාන්නෙ පිටින් host වෙන විදිහට. Tiktok direct link දාලා තියෙන්නෙ. මේක elakiri db එකේ තියෙන්නෙ නිකන්ම නිකන් html file එකක් විදිහට විතරයි. Storage යයි kb ගාණක් වැඩිම වුණොත්.

    දැන් ගිහින් පුක හපාගෙන වැළලියන්. 😂
    Api oba samagai

    මිනිස්සු කියන්නෙ ලිංගික සත්තු,එ සත්තු තවදුරටත් සත්ව ගති වලිනි ඇත් වෙන්න බැලුවේ ආනන්දයෙන් ප‍්‍රඥාවට ඇවිත් හෝ ප‍්‍රඥාවෙන් ආනන්දය කරා ඇවිත්...ලිංගිකත්වය හෝ ලිංගික ක්‍රියාවක් හුවා දැක්විමේ මහා අමුත්තක් නැ,එහෙම වෙන්න ඔනෙත් නැ මොකද අපි මේ ලෝකයට එන්නෙ එ සංසිද්ධිය නිසා....නව කලාවෙන් රස ගෙන්නෙත් ඔය කියන ලිංගිකත්වය අඩු වැඩි වශයෙන් භාවිතා කරලා,එතනින් වෙන්නෙ ආනන්දයෙන් ප‍්‍රඥාව කරා යන සිද්ධිය නමුත් කිසියම්
    කෙනෙක් ලිංගිකත්වය ග්‍රාම්‍යව තමුන් ප්‍රොමොට් කරගන්න හරි පාවිච්චි කරනවා නම් වෙන්නෙ - ආනන්දයෙන් උම්මත්තක භාවයට එ බලන තැනැත්තා පත් වෙන එක,ගින්දරින් උයලා කන්නත් පුලුවන් ගිණි තියාගන මැරෙන්නත් පුලුවන්...............

    ලංකාවට ලිංගිකත්වය මේ මහා අරුමයක් නෙමෙයි අපේ මිනිස්සු සුද්දෝ එනකන් බොහොම නිදහස් විදියට ලිංගිකත්වය වින්දා....නමුත් මේ ටික් ටොක් කියන්නෙ තනිකර ගු ගොඩක්....ආනන්දයෙන් උම්මත්තක භාවයට යනවා මෙවා බලන උන්...මෙවා කරන උන් ගැනත් දුකයි.........
    Dopamine tikak release karagena stress eken anandayata yanawane aiye
    ------ Post added on Sep 6, 2021 at 10:38 AM
     
    • Haha
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    12,914
    15,405
    113
    දැන් මේ වගේ උන් එකතු වෙලා ඉන්නජිත්ට විශ්වාසෙ දුන්න නන් හරි.