දෛනික/මාසික ආදායම් වියදම් ගණනය/පාලනය/අධ්‍යනය කරගන්න

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    12,251
    3,019
    113
    Western Province, SL
    බම්ප් (y)


    බැඳපන්. එතකොට ඔච්චර නටන්න ඕනෙ නෑ 😂
    Ps..nice work

    එල මචං

    Maru machan. Nice work.

    Great work Bro


    Wow, Great work mchn. :love:

    Good job bro 🤘🏻❤️

    Good job machan. Keep it up.

    great work


    (y) Good Work. TFS!

    බම්ප්



    Nice work. Keep up the good work.


    Thanks Machanla

    figures center align karanne na. meka major bug ekak ban financial app ekaka

    meka machan mage personal usage ekata hadagaththa ekak. e nisa echchara concern kare naha.

    අඩෝ පට්ට මාත් ඒ දවස් වල ඕක කරාඅ පොඩි ඇප් එකකින්. මාර වටිනවා. ලගදි අර @Honey Bunch නේද ස්පා වියදම් දාල තිබ්බෙ? මේකෙන් බැලුවනම් ස්පා වලට හෙන ස්පයික් එක තියෙයි. 😂😂😂 මේක තව ඩිවලොප් කරල ඔපන් සෝශරි දාපන්. අරූ කිව්ව වගේ ඇප් එකකුත් හදල ඇප් ස්ටෝ දාපන්. ගුඩ් ලක්. 👍👍👍

    නියමයි සහෝදරයා. සුපිරි වැඩක්. පුළුවන් නම් අර කිව්වා වගේ Mobile version එකක් හැදුවන්ම තවත් වටිනවා. ජයෙන් ජය.

    mama machan godak advance techniques danne naha ban . me thaniyama igena gaththa dewal walin karapu deyak. echchara loku dewal karanna tharam danumak naha machan. e unath ubala dunna advise eka watinawa
    ------ Post added on Aug 27, 2022 at 7:17 PM
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,443
    1,668
    113
    Good work mcn. මට සොෆ්ට්වෙයා සෙට් නැ. මන් මෙච්චර කාලයක් යුස් කරේ income, expenses තියෙන excel sheet එකක්. මන් උබේ කරපු එකෙන් අයිඩියා එකක් අරන් එක්සෙල් වලින්ම එක්ක් හදාගත්තා මට සෙට් වෙන විදියට. ❤️❤️
     

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    12,251
    3,019
    113
    Western Province, SL
    Good job. Patta wadak. But manage karanna wenneth tiyana padiyamayi kiyala mathak weddi :cry:

    ithin eka thama ban meken ekath lesi karaganna puluwan

    Good work mcn. මට සොෆ්ට්වෙයා සෙට් නැ. මන් මෙච්චර කාලයක් යුස් කරේ income, expenses තියෙන excel sheet එකක්. මන් උබේ කරපු එකෙන් අයිඩියා එකක් අරන් එක්සෙල් වලින්ම එක්ක් හදාගත්තා මට සෙට් වෙන විදියට. ❤️❤️

    ela ela ban