දෛවය සරදමකට මාහට වැලදුනු කෝවිඩ් 19 නිව්මෝනියා තත්ත්වය සහ මාහට ඉතාමත් සැකසහිත PCR පරීක්ෂණය.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    2,973
    6,277
    113
    මොනව උනත් මූ හෙන වැරදි ගොඩක් කරල තියෙනව. pCR එක රිසල්ට් එකකින් හරියටම බලන්න බෑ කියල ඒ දවස් වල ඉදන්ම නිතරම කිව්වා. අද පොසිටිව් එකා හෙට නෙගටිව් වෙන්නත් නෙගටිව් එකා හෙට පොසිටිව් වෙන්නත් පුලුවන් කියල. එහෙම එකේ රෝග ලක්ශන එද්දිත් මූ ඩොක්ටර්ස්ල ගාවට ගිහින් මුගෙන් කී දෙනෙක්ට බෝ උනාද දන්නෙ නෑ. 😐😐😐
     

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    922
    411
    63
    මෙච්චර අමාරු වෙනවා ඇති.
    මොනා උනත් අමාරුයි අමාරුයි කිව්වට සෙල්ෆිනම් ගහලා තියනව ලෙසට.

    මේ මනුස්සයට සල්ලි තිබ්බ නිසා බේරුනා.සල්ලි නැති මනුස්සයෙක් මොනා කරන්නද.හොද උනොත් ගොඩ නැත්නම් වලේ
    keeyada danne na neda hospital bill eka? keeya unath ithin watinawa
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    11,795
    2
    4,856
    113
    Home Sweet Home
    ow ban , wena mona karanna da , mask dala , hand wash karala , senaga inna area magaral inne
    hoda welawata office eka WFH dunna April 27 idan

    handiyata yanneth 3.45pm-4pm walata wage , senaga adu welawa ne
    ikmaanta gedarata onaa badu aran enawa

    mama සල්ලි karek namyi ne
    මැරෙනකම්ම මාස්ක් එකක් දාලා හිටපන්
     
    • Sad
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    7,500
    1
    13,976
    113
    Sri Lanka
    ow ban , wena mona karanna da , mask dala , hand wash karala , sena inna area magaral inne
    hoda welawata office eka WFH dunna April 27 idan

    handiyata yanneth 3.45pm-4pm walata wage , senaga adu welawa ne
    ikmaanta gedarata onaa badu aran enawa

    mama සල්ලි karek namyi ne
    මම දන්න කෙල්ලෙක් හිටියා කලින්..
    ඒකිටත් ඔහොම සීන් එකක් තිබ්බා.
    ඩොකා නිර්දේශ කරලා තිබ්බේ ජිවීත කාලයම මාස්ක් එක දාගෙනම ඉන්න කියලා ගෙදරින් එලියට යනකොට.
    මොකද වාහන වල දුම එහෙම හෙන විසයිලු - ආයුෂ අඩු වෙනවලු.
    උබ ගනින් ඔක්සිපියුරා රෙදි මාස්ක් එක..
    ඒක සනීපයි.. දාන් ඉන්නත් පුලුවන්..
    නිකන් ඔය සර්ජිකල් මාස් එහෙම දාන් ඉන්න අමාරුය්නේ..
     
    • Like
    Reactions: saja

    saja

    Well-known member
  • Jan 8, 2007
    11,795
    2
    4,856
    113
    Home Sweet Home
    සර්ජිකල් මාස් dala redi mask ekak dan thama eliyata yanne
    hemin hemin yanawa wadi durak na ne handiyata
    podda podda weight eka adu kara ganna balanne , mama dan week end raata kanne poddayi , suger bonnma na wage dan (thawa adu kala lagadi idan) , salt ithin enne butter walin withryi , ekata mokkak hari karala adu karanna one ikmanata

    ඔක්සිපියුරා walata covid 19 virus filer wenne na
    මම දන්න කෙල්ලෙක් හිටියා කලින්..
    ඒකිටත් ඔහොම සීන් එකක් තිබ්බා.
    ඩොකා නිර්දේශ කරලා තිබ්බේ ජිවීත කාලයම මාස්ක් එක දාගෙනම ඉන්න කියලා ගෙදරින් එලියට යනකොට.
    මොකද වාහන වල දුම එහෙම හෙන විසයිලු - ආයුෂ අඩු වෙනවලු.
    උබ ගනින් ඔක්සිපියුරා රෙදි මාස්ක් එක..
    ඒක සනීපයි.. දාන් ඉන්නත් පුලුවන්..
    නිකන් ඔය සර්ජිකල් මාස් එහෙම දාන් ඉන්න අමාරුය්නේ..
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    7,500
    1
    13,976
    113
    Sri Lanka
    සර්ජිකල් මාස් dala redi mask ekak dan thama eliyata yanne
    hemin hemin yanawa wadi durak na ne handiyata
    podda podda weight eka adu kara ganna balanne , mama dan week end raata kanne poddayi , suger bonnma na wage dan (thawa adu kala lagadi idan) , salt ithin enne butter walin withryi , ekata mokkak hari karala adu karanna one ikmanata

    ඔක්සිපියුරා walata covid 19 virus filer wenne na
    Vitamin B Complex ටැබ්ලෙට් එක ගනින් හැමදාම / කොරෝනා වලට නෙවේ බන් මම කිව්වේ එදිනෙදා පාවිච්චියට
     
    • Like
    Reactions: saja

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,326
    9,548
    113
    Gotham City
    මේක පිලිගන්ඩ බැ, ඔයාල ඔය පුද්ගලික රෝහල් ගැන දන්නෙ නැ, ලoකවෙ හොදම ප්‍රතිකාර කරන්නෙ සහ තියෙන්නෙ රජයේ රෝහල්වල...
    උඹෙ කතාව හරි .
    පෞද්ගලික රොහල් වල පිරිසිදුකම පිළිවෙල සහ සර්විස් එක හොඳයි රජයෙ එව්වාට වඩා.

    එත් රජයෙ රොහල් වල තරම් ගුණාත්මක ප්‍රතිකාර නැහැ.
    ඒ නිසා තමා පෞද්ගලික රෝහල් වල කෙලවගෙන අන්තිමට රජයෙ රොහලටම ගෙනත් දාන්නෙ ගොඩක් වෙලාවට .
     
    • Like
    Reactions: erozan

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    8,117
    1
    9,856
    113
    ගෑනු කෙනාට නෝමල් හොද උනේ ඇයි, බොහෝ විට රහස සිගරට්ද , ඒව දාන්ඩ තිබ්බෙ, එතකොටයි ඔය කතාව සර්ව සම්පුරන සහ තව කෙනෙක්ට ආදර්ශයක් ගන්ඩ පුලුවන් වෙන්නෙ...


    අදාල නැති ඒව අදාල නැති තෙර්ඩ්වල කියන්ඩ එපා පොන්ස්..
    ------ Post added on May 15, 2021 at 10:56 PM
    ලංකාවේ ඉස්පිරිතාල හොද නෑ කියල පිලිගනිං. මහින්ද, ගෝඨා, බැසිල් කවුරුත් ඕවට ගිහින් තියනවද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    18,679
    10,967
    113
    Colombo


    අදාල නැති ඒව අදාල නැති තෙර්ඩ්වල කියන්ඩ එපා පොන්ස්..
    ------ Post added on May 15, 2021 at 10:56 PM

    ගූ ඇන් පී බැල්ලියෙක් නේද බන් ? :lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    22,551
    15,652
    113
    KY
    කට්ටියක් කොවිඩ් වලින් හම්බ කරනවා, කවදා මේක ලංකාවෙන් ඉවරයක් වෙයිද මන්දා.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    937
    478
    63
    Ohoma nam jvitihe illala adanne na utta.
    Mn nam kiyanawa katu gahanna oni na mata nidhase marenna denna kiyala.