බටහිර ඩොක්කුන්ගේ කතා වලට මේ ආණ්ඩුව දැන් දැන් රැවටෙනවා කියලා තමයි තෙරෙන්නේ.මෙච්චර කල් ගිහිල්ලත් ධම්මික පැණිය ගැන රිපොර්ට් දෙන්නේ නැත්තේ රිපොර්ට් වලින් කොරෝනා හොදවෙනවයි කියලා ඔප්පු වෙන නිසයි කියලයි පේන්නේ.
ඒ මදිවට කල්ලතෝනි බටහිර ඩොකියක් ට තමයි කොරෝනා ඇමති පට්ටමත් බාර දීලා තියෙන්නේ.. ඒකිගේ වැඩේම හෙළ වෙදකමට මඩ ගහන එක..අන්තිමට රනිල්ගෙයි පොහොට්ටුවෙයි වෙනසක් නැති වෙන්නයි යන්නේ..
මිනිස්සුන්ට සල්ලි දීලා හරි මේ බේත බොන්න ඉඩ දෙන්න ඔනේ.. තහනම් කරගෙන ඉන්න පොහොට්ටු ආණ්ඩුවට අයිතියක් නෑ.පැණිය තහනම් නම් අද ඉදන් සිකරට් අරක්කුත් තහනම් වෙන්න ඔනේ..
මේ ආණ්ඩුව බින්සස් ප්රකෝටිපතියගේ පදේට නටනවා කියලයි පේන්නේ..