ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට නුසුදුසුයි – පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    11,388
    9,129
    113
    කෑගල්ල, හෙට්ටිමුල්ල භද්‍රකාලි කෝවිලේ කපු මහතා විසින් සකස් කළ පැණිය හෙවත් ධම්මික පැණිය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නුසුදුසු බව සායනික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි..

    රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ සායනික පරීක්ෂණය සිදුකලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදිය.

    ඒ අනුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත රෝගීන් 68 දෙනෙකුට එම පැණිය ලබාදී නිරීක්ෂණය කර ඇත. එහෙත් කොවිඩ් රෝගීන්ට සුව වීමක් දක්නට නොලැබුණු බවයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ වෛද්‍ය සේනක පිලිපිටිය මහතා ප්‍රකාශ කළේ. වතුපිටිවෙල මුලික රෝහලේ කොවිඩ් රෝගීන්ට ලබාදීමේදී 100% ප්‍රථිපල ලැබුණු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මිට පෙර නිවේදනය කරන ලදි.

    සියලු පරීක්ෂණ වාර්තා රජරට විශ්වවිද්‍යාලය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය පත්කළ විද්වත් කමිටුවට යොමු කර ඇත.

    විද්වත් කමිටුවට පසුගිය බදාදා (28) රැස්වී මේ පිලිබඳව අධ්‍යනය කර ඇති අතර එය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට නුසුදුසු බව අනාවරණය වී තිබේ. කෙසේ වෙතත්, විද්වත් කමිටු නිර්දේශය රජරට විශ්ව විද්‍යාලයට යොමු කිරීමෙන් පසු ස්ථිර වාර්තාවක් ලබන සතියේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබීමට නියමිතය. කොවිඩ් රෝගීන් 100%ක් සුවවන බවට ප්‍රකාශ කරමින් සකස් කරන ලද මෙම පැණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල ජන කොට්ඨාශයක් ලබාගැනීමත් සමග සායනික පරීක්ෂණයක් කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා ආයුර්වේද දෙපාර්තමේන්තුව තීරණය කරන ලදි.

    කෙසේ වෙතත් මෙම පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සුත්‍ර කමිටුවද අනුමැතිය ලබාදී ඇත.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    2,239
    1,386
    113
    lol oka danaganna testing karanna oneda ban. Mee harakek nemenan onema ekekta therenawa behet tikak kotala paniyak hadala virus ekak maranna bari bawa.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    4,583
    1
    10,362
    113
    Kaduwela
    පව් නයි දෙරණේ පච අහලා කාල 5000 ට ගත්ත බයි මෝඩයෝ. 🤣😂
    සමහර බයි මෝඩයෝ කොච්චර නූගත්ද කියනවා නම් කොළබ ඉදන් කාර් වලින් ගියා පැණිය ගන්න 🤣😂
    පැණිය බීපු එවුනුත් අන්න පොසිටිව් වෙලා පුකේ ඇගිල්ල ගහගෙන ඉන්නවා 🤣😂
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    395
    848
    93
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ.


    මේවට කොහෙන්ද හිනා වෙන්නේ 😂 😂 😂
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,482
    3,494
    113
    සිසිරයා කියනව නේද දැන් ඌ පැණිය marcket කරේ නෑ බටහිර වෙද්දු තමයි හොඳයි කිව්වේ කියල😄. ඒ වගේ තමයි මෙකේ ඉන්න උනුත් දැන් එකෙක්වත් නෑ.
     

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    168
    186
    43
    Matara
    මේසන් බාස් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න මෝඩ පොන්න පක්කු බයියො ඉන්න රටේ විමල්ලා ප්‍රසන්නලා කැබිනට් ඇමතිලා වෙන එක පුදුමයක් නෑ. ඔකූන් මේ රටෙන් අතු ගාල දානකන් රට ගොඩ ගන්න බෑ.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    8,734
    2,440
    113
    Sri Lanka
    පැණි සුමනෙයි පැණි සිසිරෙයි දැන් ගලේ රීපු බළල්ලු වගේ. උට පැණි හදන්න මැෂිමකුත් දුන්න නේද සක්කිලි විමලෙ? විමලෙ නම් ඉතින් කොහොමත් උපන් ගෙයි මෝඩයනෙ
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,482
    3,494
    113
    Free වෙලාවක් බලලා පැණියට support කරපු උන්ගෙ comment QUOTE කරන්න ඕන 😁
     
    • Love
    Reactions: shenat

    banda065

    Well-known member
  • Apr 20, 2007
    2,866
    2,033
    113
    Timing වල පොඩි අවුලක් කලින් පාර පැණිය ගොඩ දාගත්තෙ දවස්14 න් පස්සෙ PCR කරලා
    එතකොට කොහොමත් PCR negative නැත්නම් ලෙඩා මැරිලා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    22,413
    11,838
    113
    ආශ්චර්යමත් රටක
    Free වෙලාවක් බලලා පැණියට support කරපු උන්ගෙ comment QUOTE කරන්න ඕන 😁

    FB_IMG_1616480163494.jpg


    අඩුපාඩුවට මං දෙන්නං මෙව්ව. 😬