ධම්මික පෙරේරා ඇතුලු සිංහල ව්යාපාරිකයෝ Vs මුස්ලිම් ව්යාපාරිකයෝ

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,881
    113
    ලංකාවේ ආර්ථිකේ ඇදන් යන කම්පැනි ගොඩක CEO ලා Directors ලා තම්බියෝ
    ලංකාවේ පෙළපොත් හදන ප්‍රධාන කම්පැනිය අයිති තම්බියෙක්ට
    පොඩි එවුන්ට ඉස්කෝල බෑග්ස් ගෙන්නන්නේ තම්බියෙක්
    පොල්තෙල් සීනි ගෙන්නන්නේ තම්බියෝ
    හාල් රට ලුණු ගේන්නේ පාකිස්තනෙන් තම්බින්ගෙන්
    අනාථ සිංහලු කාර් වලට බයික් වලට ත්‍රි වීල් වලට ගහන තෙල් වැඩි හරියක් ගෙන්නන්නේ මැද පෙරදිගෙන් තම්බින්ගෙන්
    රටට ආදායමක් ගෙන ගෘහ සේවිකා, කම්කරු, ජුකී ඔපරේටර්ස් ලා ඉන්නේ තම්බින්ගේ රටවල් වල.
    රටේ විශාලම සිල්ලර තොග වෙළදපොල කොටුවේ 99% බිස්නස් රන් කරන්නේ තම්බියෝ
    දුප්පත් සිංහලු තම්බින්ගෙන් අඩුවට අරන් පමුණුවේ දාගෙන විකුනනවා.
    ලංකාවට නිමි ඇදුම්, රෙදි , බෞද්ධ කොඩි, ජාතික කොඩි වැඩි හරිය ගෙන්නන්නේ තම්බි.
    කොටින්ම කිව්වොත් ලංකාවේ ආර්ථිකේ දුවන්නේ තම්බිලා නිසා.
    එදා වේල නැති අනාථ සිංහලු සයිවර් කඩේ ඉන්න තම්බියට විතරක් කෙළලා
    ලෝකේ ඉන්න ආයේ සුපිරිම ජාතිය කියලා පොර ටෝක් ගහලා
    හම්බන්තොටට ගොඩ බැහැපු තම්බින්ගෙන් කවලම් වෙලා හැදුන
    මැදමුලනේ මහේන්ද්‍ර නන්දසේන බැසිල් චමල් නාමල් යෝෂිත රෝහිත ඇතුළු මලේ තම්බින්ව බලයට ගෙනල්ල
    බිස්නස් කරන තම්බින්ට ලාභ හොයලා දීලා අන්තිමට මැරිලා යනවා.

    සිංහල උන් බිස්නස් එකක් කරන්න තවත් සිංහලෙක්ට මලාට උදව් කරන්නේ නෑ .කකුලෙන් අදින එකයි කලේ..



    මම ධම්මික පෙරේරා නම් කරන දේවල් මෙන්න ..​


    1) මේ රටේ කිසිම ඇත්ත හිගන්නෙක්ට හිගාකන්න දෙන්නේ නෑ.ඒකෙන් ගොඩගන්නවා..
    2) සල්ලි නැතුව ඔපෙරෂන් කරගන්න බැරි අයව ඉතුරු කරන්නේ නෑ..
    3) සල්ලි නැතුව බෙහෙතක් හේතක් කරගන්න බැරුව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    4) අධ්යාපන සුදුසුකම් තියෙද්දිත් රැකියා විරහිතව ඉන්න අය ඉතුරු කරන්නේ නෑ .
    5) ව්යාපාරයක් කරගන්න දන්නේ නැතුව ඉන්න අයව ඉතුරු කරන්නේ නෑ .අවශ්ය දැනුම,මිනිස්සු දෙනවා. (ආසියාවේ දිගම සැතපෙන පිලිමය වගේ පන්සල් බිස්නස් වලටනම් සල්ලි දෙන් නෑ පුතෝ..)
    6) 2500ට එහා තියන ඉතිහාසය ගොඩගන්න සම්පූර්ණ ආධාර දෙනවා.
    7) කිසිම කෙනෙක් පාරට වැටෙන්න ඉඩ දෙන්නේ නෑ .


    👉මෙන්න මේකයි බෞද්ධ ධනපතියෙක්ගේ ක්‍රමය. මේකයි ජේවීපී ක්‍රමය.. ධම්මික පෙරේරලා දවසට කෝටි දහස්ගනන් හොයනවා.ඒත් ඇයි මේගොල්ලෝ ඒවා වියදම් නොකරන්නේ ? හේතුව තමයි තරගය.අනෙකා පරයා නැගී සිටීම.. මේකට ගොන් සුද්දා කියන්නේ සංවර්ධනය කියලා.

    👉කාර් එකක් ගත්ත එකා ඊලගට ට්‍රයි කරන්නේ ප්‍රාඩෝ එකක් ගන්න.ප්‍රාඩෝ එකක් තියන එකා ඊලගට ට්‍රයි කරන්න BMW එකක් ගන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ලිමොසින් එකක් ගන්න. ගමේ සල්ලිකාරයා ඊලගට ට්‍රයි කරන්නේ දිස්ත්‍රික්කේ සල්ලිකාරයා වෙන්නේ.ඌ ඊලගට ට්‍රයි කරන්නේ පලාතේ සල්ලිකාරයා වෙන්නේ. ඊලගට ඌ ට්‍රයි කරන්නේ රටේ සල්ලිකාරයා වෙන්න.ඊලගට ඌ ට්‍රයි කරන්නේ දකුනු ආසියාවේ සල්ලිකාරයා වෙන්න. ඊලගට ඌ ට්‍රයි කරන්නේ ආසියාවේ සල්ලිකාරයා වෙන්න.මැරෙන්න ඔන්න මෙන්න කියලත් ඌගේ ඊලග ට්‍රයි එක ලොකේ සල්ලිකාරයා වෙන්න. ඉතින් මේකේ කෙලවරක් නෑ.

    👉ඇත්තටම මනුස්සයෙක්ට ලිමොසින් එකක් ඔනේමද ජීවත් වෙන්න .නෑ. මේකද බුදුදහමේ කියලා දුන්නු අත් හැරීම ? මේකද බෞද්ධ ධනපතිගේ ක්‍රමය ?මේකද අනේපිඩු සිටානන්ලා/ විශාඛා සිටු දේවියන්ලගේ ක්‍රමය ?

    👉මේ රටේ ධනය ඒකරාශී වෙලා තියෙන්නේ කිහිප දෙනෙක් අතරේ විතරයි.උන් සැප විදිනවා.අනික් උන් දුක් විදිනවා.උන්ගේ දුක නිවන්න සල්ලිකාරයෝ ඉදිරිපත් වෙන්නේත් නෑ. හේතුව තරගය..ඇති නැති පරතරේ අහස උසට. රටේ ආදායම සමානව පහලට ගලාගෙන යන්නේ නෑ .. මෙන්න මේ සිස්ටම් එකයි වෙනස් කරන්න ඔනේ. මේකයි ජේවීපී මතය..



    වැඩි විස්තර පැය 1යි විනාඩි 42 සිට ...

    මම මෙහෙම කිව්වම කුහක උද්දච්ච ආත්මාර්ථකාමි සල්ලිකාර සිංහලු මට දුන්නු ප්‍රතිචාර තමයි මේ.. :yes: අද සිංහලු බුදුදහමටත් අපහාස කරනවා.දන් නොදෙන එකා පිරිහීමටයි යන්නේ. පරාභව සූත්‍රේ හොදටම ඒක තියනවා..:yes::yes::cool:


    @Sonique

    Hoda welawata Uuta pissu naththe 😂

    @supun_sg


    Ubata salli na neda? Salli nathi un thamai ohoma talk denne. Uba job ekak hari karala eken hambena salary eken ubata mokuth karaganne nathuwa me dewal okkoma ubata puluwan scale eken karapanko Anith unta salli wiyadam karanna ugannanne nathuwa.

    Mahansi wela wada karapan Anith un hoyana salli ganan nokara. Kawruwath hamba karala Anith un goda danna kiyala neethiyak na. U kamaththen karana deyak misak.

    (මුස්ලිම් පල්ලිවලින් මුස්ලිම්වරු ගොඩදාන හැටි කාන්තන්කුඩි ගියානම් තෙරෙයි.)

    @BumbleB


    බය වෙන්නෙපා. ඔහොම හිතන උන්ට ධම්මික පෙරේරල වෙන්නත් බෑ.

    අනිත් උන් මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වියදම් කරන්න ඕනෙ මෙන්න මේ විදිහටයි කියල ඒ ගැන කවි, කතා, රචනා ලියන එක නම් මාරම ගොබ්බ වැඩක්.

    @audace


    අමාරුවෙන් ගොඩ ගිහින් හම්බකරන සල්ලි නිකං දීපංකො මිනිස්සුන්ට...මාර පුකේ අමාරුවක් තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට අනුන්ගෙ සල්ලි ගැන

    @stasia

    අනුන්ගේ සල්ලිවලට උපදෙස් දෙන්න අපිට අයිතියක් නෑ බං

    @Dotex


    සිරාවට ..පට්ටම ගොබ්බයි .. ඔය වගේ එව්න් කවදාවත් දියුනු වෙන්නෙ නම් නෑ:yes::yes::yes:අනුන්ගේ සල්ලි වලට හුල්ල හුල්ල ඉන්නේ නැතුව කියක් හරි හම්බු කරලා කරන්න පුළුවන් දෙයක් කරපන්කෝ

    @nicjosh83


    මම ධම්මික පෙරේරා නම් අනුන්ගෙන් කන්න බලන් ඉන්න මේ වගේ (@Elakiri Appachchi ) ජෙප්පන්න්ව වෙනම කොනකට අරගෙන සුමානෙකට පාරක් දන්සැලක් දෙනවා

    @miyuru4u

    ඔන්න ඕකයි ජෙප්පොන්ට සියට 3 එන්නේ

    @Aki992


    හිඟන ත්‍රේඩ්

    @Don GasCan


    වැඩ්ඩෙක් පෝස්ට් එකක් දාල . ඌ මෙතන අම්මගෙන් ඩෙටා කාඩ් දාගෙන බණ කියනකොට දම්මිකයා තව ලක්ශ ගානක් හොයල සැපෙ ඉන්නවා

    @DevilRox

    anunge salli wiyadam karana hati gana upades dena gobbayoo.
    Hamba karanne u nam uta ona widiyata wiyadam karayi. Kohomath oya wage gobba manasikayonta ehema hamba karannath ba

    @hasithayad


    ඔන්න ඕක තමා ජෙප්පන්ට මිනිස්සු චන්දෙ දෙන්නෙ නැත්තෙ.


    @icepack

    Miniha factory ekak open karala eke minissunta rassa dunnama tamai hinga kana pramane adu wenne.

    @DGN


    ඌ අමාරුවෙන් හම්බකරගත්ත සල්ලි ඌ කැමති විදියකට වියදම් කරගත්තම කාටවත් මොකද. අනිත් එක ඌ සල්ලිටික මිනිස්සුන්ට බෙදල දුන්න කියල උබ හිතන්නෙ මිනිස්සුන්ගෙ දුප්පත්කම නැතිවෙයි කියලද ? මිනිස්සුන්ට දේපල මිල මුදල් පිරිස් බලය ලැබෙන්නෙ තමන්ගෙ කර්මය අනුව. හැමොටම රජ වෙන්න බෑ මචන්.එහෙම උනොත් රට වැසියො නැති වෙනව.උබත් හිගන ජෙප්පෙක් නම් උබට ලැබිල තියන දේ ගැන සතුටු වෙලා අනුන්ට ඉරිසියා නොකර හිටපන්.ලබන ආත්මෙවත් කාලකන්නි ජෙප්පෙක් නොවි මොලයක් එක්ක හොද මනුස්ස ආත්මයක් ලැබේවි.


    @asylum

    pala thambiya yanna gehin umbalage loku salli karayo gana balapan.

    @nikdw


    Man nam karanne mecharai
    Nidahas Adayapanaya nati karnwa. Kamati nam adu poliyata loan ganna puluwan

    @rukshan0000


    ගොන් තියරි
    සල්ලි කාරයෝ කවදාවත් ඔහොම හිතන්නේ නෑ
    ඔහොම හිතන මුහුදු %කන්නෝ කවදාවත් සල්ලි කාරයෝ වෙන්නෙත් නෑ


    මෙහෙම තමයි සිංහල ව්යාපාරිකයෝ හිතන්නේ ..මුස්ලිම්වරු මෙහෙම කවදාවත් හිතුවේ නෑ .ඒකයි උන් දවසින් දවස දියුණු වෙන්නේ..ඉතින් කවදාවත්ම මේ රටට ගොඩ ඒමක්නම් නෑ.හේතුව තමයි සිංහල උන්ගේ තියන කුහකකම ,ආත්මාර්ථය,ලොකුකම,බලුකම.. තොපිලගේ ලමයින්ට දැන්ම ඉස්ලාම් භාෂාව ටිකක් උගන්වලා තියාගත්තොත් අනාගතේට උන්ට ප්‍රයෝජනවත් වේවි..

    අද පන්සල් වල හාමුදුරුවරු බෙන්ස් එකේ යද්දි අද මුස්ලිම් පල්ලියෙන් මුස්ලිම් පවුල් බලාගන්නවා. පෝෂණය කරනවා.. මුස්ලිම් පල්ලි වලට සල්ලි දෙන්නේ මුස්ලිම් ව්යාපාරිකයෝ..ඉතින්,මෙදා පොටේ අවුරුද්දට මම බඩු ගන්නේ නොලිමිට් එකෙන් ..

    8d84998e48aaa1a3048f3614cb5cc76a.gif
     
    Last edited:

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,881
    113
    මේ සිංහලුන්ට වහ පැණි ප්‍රොමෝට් කරපු එකා නේද?
    :yes:yeah baby......මුස්ලිම්වරු දුම්කොල සිගරට්ගැහුවේ නෑ සිංහලු.. :rolleyes: කුරුදු සිගරට් එක හදන සිංහලයටවත් සිංහලු ඉඩ දෙන්නේ නෑ..

    162091336_1595154877361183_5269651987820251708_o.jpg
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,239
    113
    Valhalla
    තොපිලගේ ලමයින්ට දැන්ම ඉස්ලාම් භාෂාව ටිකක් උගන්වලා තියාගත්තොත් අනාගතේට උන්ට ප්‍රයෝජනවත් වේවි..
    හරි බං එල පිටියෙ අප්පුවෝ :sneaky:
    දැනුවත් උනා...
     
    • Haha
    Reactions: NRTG

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,881
    113
    අද පන්සල් වල හාමුදුරුවරු බෙන්ස් එකේ යද්දි අද මුස්ලිම් පල්ලියෙන් මුස්ලිම් පවුල් බලාගන්නවා. පෝෂණය කරනවා.. මුස්ලිම් පල්ලි වලට සල්ලි දෙන්නේ මුස්ලිම් ව්යාපාරිකයෝ..ඉතින්,මෙදා පොටේ අවුරුද්දට මම බඩු ගන්නේ නොලිමිට් එකෙන් ..


    8d84998e48aaa1a3048f3614cb5cc76a.gif
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,782
    18,338
    113
    33
    Hell
    රටේ විශාලම සිල්ලර තොග වෙළදපොල කොටුවේ 99% බිස්නස් රන් කරන්නේ තම්බියෝ
    ☝️
    tamil ගොඩක් ඉන්නවා
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,223
    1,183
    113
    සිහලුන් රජයේ රෑකියා වක් කරන්න තමා බලන්නෙ. බිස්නස් අරහ න්. එට පස්ස්é බිස්නස් කන්න අයට බනිනිව. ඊර්ශා කරනව.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    16,397
    20,178
    113
    කෝටි 2.5 කට මම දන්න කඩයක් විකුණන්න දාලා තියෙන්වා. ඌරන්ට දෙන්නේ නැති වුණත් උන් බ්‍රොකර් ලා දාලා කෝටි 3 ට 3.5 ට ත් ඉල්ලනවා. වැඩිය යන ගාණ පල්ලියෙන්........
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,229
    853
    113
    Mars
    සිංහලු හිටියෙ නැත්නම් ව්‍යාපාර ඉවරයිනෙ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,729
    4,992
    113
    වසවිස කාලා මැරෙන්න ඉන්න රටක උන්ට මොන බිස්නස්ද...
    මේක අහල හිටපල්ලා ⚰️ ⚰️ ⚰️

     
    • Like
    Reactions: NRTG and TCB Rox

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    9,014
    113
    අර ලියල තියෙන පොයින්ට් හතේ තියෙන්නෙ පරමාදර්ශී ඕලෙවල් ගතියක්. ඕව ගැන ඔය ලෙවල් එකෙන් හිතන්න පුලුවන් ව්‍යාපාරිකයො නොවන නිකන් මිනිස්සුන්ට විතරයි.

    සිංහල මිනිස්සුන්ට ආනයන සම්බන්දව ඒකාධිකාරියක් හදාගන්න බැරි අපේ නෙට්වර්කින් මදි නිසා. නෙට්වර්කින් මදි සිංහල ඩයස්පෝරා එක ඒ තරම් ලොකු නැති නිසා. මුස්ලිම් අය ඓතිහාසිකවම වෙළඳ ශිෂ්ඨාචාරයක් වෙච්ච එකේ පුදුමයක් නෑ ඒ අය ඕව ස්ට්‍රීම්ලයින් කරගෙන ඉඳීම ගැන.

    ලෝක යුදධ වලට කලින් යුරෝපෙ රෙදි, තෙල්, කුලුබඩු, ආභරණ ඔය ඔක්කොම බිස්නස් අල්ලන් හිටියෙ කවුද කියල දන්නවනෙ. ඒ ඩයස්පෝරා එකේ හොඳකම නිසා සහ සල්ලි හම්බ කරන්න ආගමික තහංචි හෝ සංස්කෘතික අප්‍රසාදයක් නොතිබ්බ නිසා (කවුරු මොනව කිව්වත් බුද්දාගමෙ අතහැරීම, කර්මය වගේ සංකල්ප වල බලපෑමක් අපේ ආර්තිකයට තියෙනව, මධ්‍යතන යුගයෙ කතෝලික මිනිස්සුන්ට තිබුන උදාසීනකම වගේ). සාර්ථක උන ප්‍රජාවන් දිහා බලල ඉගෙනගමු ඉරිසියා නොකර.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,021
    113
    ටහිකේ මාවත් කුහක උද්දච්ච ආත්මාර්ථකාමී ගොඩට දාලනෙ 🤣

    මචන්, ඕවා කරලා රට දියුණු කරන්න බෑ. මිනිස්සු හිතන පතන විදියට සමාජවාද ලබ්බවල් ගෙනල්ලා අතෑරියට ඒවා සාර්ථක වෙන්නෙ නෑ. අඩුගානෙ උඹලගෙ පක්ෂෙ එවුන් මොනවද කරන්නෙ කියලවත් උඹ දන්නවද?

    ඒක උදාහරණයක් දෙන්නං

    උඹලගෙ ලාල් කියන එකා, තාත්ත කසිප්පු කාරයා, තාමත් පෙරනවා, බොරුනං ගමට ගිහින් අහල බලපන්

    දුව එංගලන්තෙ ඉගෙනගන්නෙ

    දෙසන්නෙ සමාජවාදෙ, සර්ව සම්පූර්ණ සමාජයක් වෙනුවෙන් පෙනී හිටින්නෙ 😂

    මේව ගිලින උඹලත් මෙතන දෙසන එකෙන ප්‍රශ්නෙ
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    604
    93
    සල්ලි කියන්නේ නිකන් එන දෙයක් නොවේ තමන් වැය කරන ශ්‍රමයේ හෝ ආයෝජනයේ ප්රතිඵල. සල්ලි නැහැ කියන්නේ එක්කෝ වැඩක් කරන්නේ නැහැ හෝ ආයෝජනයක් කරලා නැහැ හෝ තමන් කරන වැඩේ හෝ ආයෝජනය අසාර්ථක සහ අකාර්යක්ෂම වීම. ඕක තේරුම් නොගෙන සල්ලි කාරයාට ඉරිසියා හෝ විවේචනය කිරීම අමු හරක් වැඩක්. සල්ලි හොයන කෙනා එය ඔහුට අවශ්‍ය දෙට වියදම් කරාවි. ඔබට අවශ්‍ය විදියට කරන්න නම් ඔබ සල්ලි හොයන්න
     
    • Like
    Reactions: Nadun26