ධම්මික පෙරේරා ඇතුලු සිංහල ව්යාපාරිකයෝ Vs මුස්ලිම් ව්යාපාරිකයෝ

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    937
    1,624
    93
    අර ලියල තියෙන පොයින්ට් හතේ තියෙන්නෙ පරමාදර්ශී ඕලෙවල් ගතියක්. ඕව ගැන ඔය ලෙවල් එකෙන් හිතන්න පුලුවන් ව්‍යාපාරිකයො නොවන නිකන් මිනිස්සුන්ට විතරයි.

    සිංහල මිනිස්සුන්ට ආනයන සම්බන්දව ඒකාධිකාරියක් හදාගන්න බැරි අපේ නෙට්වර්කින් මදි නිසා. නෙට්වර්කින් මදි සිංහල ඩයස්පෝරා එක ඒ තරම් ලොකු නැති නිසා. මුස්ලිම් අය ඓතිහාසිකවම වෙළඳ ශිෂ්ඨාචාරයක් වෙච්ච එකේ පුදුමයක් නෑ ඒ අය ඕව ස්ට්‍රීම්ලයින් කරගෙන ඉඳීම ගැන.

    ලෝක යුදධ වලට කලින් යුරෝපෙ රෙදි, තෙල්, කුලුබඩු, ආභරණ ඔය ඔක්කොම බිස්නස් අල්ලන් හිටියෙ කවුද කියල දන්නවනෙ. ඒ ඩයස්පෝරා එකේ හොඳකම නිසා සහ සල්ලි හම්බ කරන්න ආගමික තහංචි හෝ සංස්කෘතික අප්‍රසාදයක් නොතිබ්බ නිසා (කවුරු මොනව කිව්වත් බුද්දාගමෙ අතහැරීම, කර්මය වගේ සංකල්ප වල බලපෑමක් අපේ ආර්තිකයට තියෙනව, මධ්‍යතන යුගයෙ කතෝලික මිනිස්සුන්ට තිබුන උදාසීනකම වගේ). සාර්ථක උන ප්‍රජාවන් දිහා බලල ඉගෙනගමු ඉරිසියා නොකර.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    6,622
    1
    6,792
    113
    ටහිකේ මාවත් කුහක උද්දච්ච ආත්මාර්ථකාමී ගොඩට දාලනෙ 🤣

    මචන්, ඕවා කරලා රට දියුණු කරන්න බෑ. මිනිස්සු හිතන පතන විදියට සමාජවාද ලබ්බවල් ගෙනල්ලා අතෑරියට ඒවා සාර්ථක වෙන්නෙ නෑ. අඩුගානෙ උඹලගෙ පක්ෂෙ එවුන් මොනවද කරන්නෙ කියලවත් උඹ දන්නවද?

    ඒක උදාහරණයක් දෙන්නං

    උඹලගෙ ලාල් කියන එකා, තාත්ත කසිප්පු කාරයා, තාමත් පෙරනවා, බොරුනං ගමට ගිහින් අහල බලපන්

    දුව එංගලන්තෙ ඉගෙනගන්නෙ

    දෙසන්නෙ සමාජවාදෙ, සර්ව සම්පූර්ණ සමාජයක් වෙනුවෙන් පෙනී හිටින්නෙ 😂

    මේව ගිලින උඹලත් මෙතන දෙසන එකෙන ප්‍රශ්නෙ