ධම්මික පෙරේරා ගේ විසඳුම් ටික නම් සුන්දරයි සිංහලුනි

emoji diaries

Well-known member
  • May 26, 2020
    5,904
    15,522
    113
    Homagama
    e power ekath hambunoth venna puluvan narakama de mokakda?
    මුදල් යහමින් ඇති ව්‍යපාරිකයෙකුට ⁣නිති සම්පාදන හා තිරක බලය ලැබුනාම මොනාද බැරි?
    මන්ත්‍රිවරු මුදලට විකිණෙන තැනකට, පොලි මුදලාලියාම ඇවිත් වාඩි උනාම හිතපං.


    කැබිනම් එක තුල,

    ආයෝජනයක කැබිනට් මණ්ඩලය නේ අවසන් තිරණය කරන්නේ. කැබිනට් එකේදි තමයි G2G ඒවා වලත් තිරකයා වෙන්නේ. ඉතින් ඕනාම කූට යෝජනාවකට සුදුපිරුවටේ ගානට අන්දන්න පුලුවන්.

    මුල්‍ය අගයන් හා රෙගුලාසි තමන්ට වසි ලෙස හසුරවන්න පුලුවන්. ධම්මික දැනටත් කොටස් වෙලදපොලේ බළය පතුරවන් ඉන්නේ.එයා එනවා කියලා ඇහුණා විතරයි, එයා හිටපු සමාගම් වල කොටස් නැග්ගේ හොසේට. ඉදිරියේදි කොහෙන් ලිඩ්ස් එයිද දන්නැ එලියට.අබ සරණයි.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    3,840
    1,831
    113
    Padavi Sripura
    දෙවෙනි photo ඒක දැක්කම ධම්මික මැතිඳු ගැන විශ්වාසය වැඩි වුණා ❤️

    ධම්මික කියන්නේ කොහොමත් රාජපක්සලාගේ මිනිහෙක් ඉස්සර ඉඳලම. රනිල් වගේම තමා.

    ඩොලර් එක රුපියල් 203ට හිර කරලා තිබ්බෙත් මුගේ තනි මතේට කියලා මූම කියනවනේ.

    eke tiyena https://open.uom.lk/ image eke 6.3MB... :D
    සිරාවට. ඒත් ඒක මෙලෝ රහක් නැති පරණ ෆෝන් එකකින් වගේ ගහපු ෆොටෝවක්.
    ------ Post added on Jun 13, 2022 at 6:26 PM
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,122
    6,033
    113
    🇬🇧
    exports mul thana denna oni. puluwan thram rata athulethma oni dewal hadaganna oni. eelagta foreign idala salli ewna kattiayta sahana denna oni (tax adu karanawa).

    oka thmai ekama vidiya danata anuawa.
    මේ යකා පොල් අරිනවට අමතරව එක්ස්පෝට් ගැන කිසි දෙයක් කියලා නෑ නේද (උඩින් පල්ලෙන් බැලුවෙ)?වැදගත්ම දේ ගැන මෙලෝ දෙයක් නෑ.
    ඩොලර් ලක්ෂයක් දීලා ලංකාවෙ රෙසිඩන්ට් ගන්න එවුන් ඉඳි කියල මමනම් හිතන්නෙ නෑ. දැන් එවුන් එක කොත්තුව 4 දෙනෙක් කාලා යන්න බලාගන එන්නෙ.
    ටුවරිස් විසා මාස 6ට දුන්නට ගොඩක් ටුවරිස්ලා එන්නෙ සති දෙකක් ඉන්න බලාගන. ඩොලර් ලක්ෂෙ දෙයි කියලා හරි මාසෙකට වඩා ඉඳි කියලා හරි හිතන් ඉන්න සංක්‍යාව පුරෝකථනය කරන්න කියන්න ඕන.
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    3,840
    1,831
    113
    Padavi Sripura
    Ubalage proposaluth dapalla balanna :yes:
    මුලින්ම ගෝටා ඉල්ලා අස්වෙලා, ඡන්දයක් තියන්න ඕන.

    1. ආණ්ඩු වල ඉඳලා, කොමිස් ගහපු, හොරකම් කරපු එවුන්ට නඩු දාන්න ඕන. ඒවා පියවගත්තම හරි.
    2. අපනයන වැඩි කරන්න ඕන. නිෂ්පාදන ආර්ථිකයකට අවශ්‍ය නීති සහ රෙගුලාසි ගෙන්න ඕන. (කොමිස් ගහන්න තියන්න බැහැ.)
    3. විදේශ ආයෝජන දිරිමත් කරන්න ඕන. ඔය ධම්මිකයා කියලා තියන curruption index එකෙෂ් එහෙම ඉස්සරහට එන්න බැහැ යටින් ගානක් දීලා. :lol: ඒකට ආපහු මම පලවෙනි point එකේ කියපු එක තමා කරන්න ඕන.
    4. සංචාරක කර්මාන්තය ඉස්සරහට ගන්න නම්, destination develop කරන්න ඕන. :lol: මෙව්වා තවම සුද්දෝ යනකොට තිබ්බ විදියමයි. ඊටත් වඩා පිරිහිලා මිසක්, කිසිම දෙයක් අලුතෙන් කරලා නැහැ. හොටෙල් ඇතුලේ ඉන්න නෙවේ සංචාරකයෝ එන්නේ.

    මුගේ පොයින්ට් දහය හොඳයි බයියන්ට තාවකාලික විනෝදෙකට.
     
    • Like
    Reactions: perv

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,298
    4,322
    113
    Colombo
    කරයි පම්කක්.ඔය වගෙ සුරන්ගනා කතා කියලා බැසිල් ගොබ්බයා ගෙනාවේ ඌ හම්බ කරන් හොරා කාලා නඩු ටික අයින් කරන් ගියා.
    මු රජයේ උට ගෙවන්න තියෙන කෝටි ප්‍රකෝටි ගානක ටැක්ස් වත් ගෙවන්නේ නැති එකෙක්.මුත් හොරා කාඅලා ගියාම වෙන එකෙක් ගේමු අනික ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ නම් වලට කියපු ඒවා බලන්න.එහෙම වත් සාමානය දැනීමක් නැති කෙනෙක්.

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    9,364
    10,299
    113
    මෑන් රාහු කාලයේ කිසිම වැඩක් කරන්නේ නෑ, එළියට වාහනේ වත් ගන්නේ නැ...

    "ඕකට පුකට පයින් ගහලා එලවපන්" කියන එක නිතරම management nmeetih වලදී කියනවා.

    ඕකා ආවේ මයිනගේ කළු සල්ලි, සුදු කරන්න කියලා , ඔක්කොම කියන්නේ.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    2,519
    2,608
    113
    මේ යකා පොල් අරිනවට අමතරව එක්ස්පෝට් ගැන කිසි දෙයක් කියලා නෑ නේද (උඩින් පල්ලෙන් බැලුවෙ)?වැදගත්ම දේ ගැන මෙලෝ දෙයක් නෑ.
    ඩොලර් ලක්ෂයක් දීලා ලංකාවෙ රෙසිඩන්ට් ගන්න එවුන් ඉඳි කියල මමනම් හිතන්නෙ නෑ. දැන් එවුන් එක කොත්තුව 4 දෙනෙක් කාලා යන්න බලාගන එන්නෙ.
    ටුවරිස් විසා මාස 6ට දුන්නට ගොඩක් ටුවරිස්ලා එන්නෙ සති දෙකක් ඉන්න බලාගන. ඩොලර් ලක්ෂෙ දෙයි කියලා හරි මාසෙකට වඩා ඉඳි කියලා හරි හිතන් ඉන්න සංක්‍යාව පුරෝකථනය කරන්න කියන්න ඕන.
    mama wada karnne dubai tourism company eke IT side eke. meke inna tourism consult lama kiyanawa ara visa case eka melo rhak na. yanna ratawal tiyeiid lanakawa kauwda oha inevst karnna yanne kiyala. ekamde money laundring karna ewun ei. ehcrai.
     
    • Like
    Reactions: ජොසී