ධම්මික බණ්ඩාර හොරෙන්ම වැඩ! ඩෙල්ටා ප්‍රබේදයටත් අලුත් පැණියක් හදලා මාකට් එකට දාලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    17,467
    15,698
    113
    කොරෝනා ආරම්භක සමයේ ඊට දේශීය ප්‍රතිකාරයක් ලෙස හදුන්වමින් පැණියක් නිපදුවූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර විසින් ඩෙල්ටා ප්‍රබේදය සදහාද පැණියක් නිපදවා ඇති බව වාර්තා වේ.
    ඒ අනුව මේ වනවිට අදාළ පැණිය ‌වෙළෙදපොළට නිකුත් කොට ඇති බවද දැනගන්නට ඇත.
    ඉකුත් සමයේ ආණ්ඩුවේ මැතිඇමැතිවරු මෙන්ම ප්‍රධාන පෙළේ මාධ්‍යද මෙම ධම්මික පැණිය පිළිබද විශාල ප්‍රචාරයක් ලබා දුන් අතර කොරෝනාවට නිශ්චිත ඖෂධයක් බවද කියා සිටියේය.
    නමුත් ඉකුත් සතියේදී ධම්මක පැණිය’ ‘කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසිකර ඇතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය.


    ස ජනාධිපති වෙලා හිටියනම් ඕව තහනම් කරනවා බන්
     
    • Haha
    Reactions: Fbfocus and shenat

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    7,752
    6,793
    113
    Lyon
    සක්කිලියෙක්..අායෙත් පැණි පෝ‍ලිමක් ඕන වෙලා
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    9,084
    3,151
    113
    34
    Moratuwa

    ධම්මික බණ්ඩාර හොරෙන්ම වැඩ! එහෙම තමයි නිවම වැඩකාරයො. සද්ද නෑ වැඩ විතරයි.​

    කියලා පිටියෙ අප්පු කියන්නත් බැරි නෑ.