නංගිගෙ නඩුව නොවැම්බර් මාසෙ

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    7,908
    12,636
    113
    අන්තිමට උබ තමයි ඔය සෙරටම වැරදිකාරයා වෙන්නෙ.බොරු නම් බලපන්කො.අද හෙට නෙමෙ,ටික කාලයක් යයි.
    පැත්තකට වෙලා ඉන්නත් බැනෙ.නංගිනෙ.
    පි.එම් එකක් දාපන් ඔය ටික අහගත්ත දවසට මට.
    ආගම පැත්තට නැබුරු වෙයන්,
     
    • Like
    Reactions: AnuradhaRa

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    394
    532
    93
    මුගෙ ත්‍රෙඩ් බලන්නත් අපි කැරිම කරුමයක් කරල තියෙන්නේ 🤣🙏
     
    • Sad
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    12,612
    21,637
    113
    අන්තිමට උබ තමයි ඔය සෙරටම වැරදිකාරයා වෙන්නෙ.බොරු නම් බලපන්කො.අද හෙට නෙමෙ,ටික කාලයක් යයි.
    පැත්තකට වෙලා ඉන්නත් බැනෙ.නංගිනෙ.
    පි.එම් එකක් දාපන් ඔය ටික අහගත්ත දවසට මට.
    ආගම පැත්තට නැබුරු වෙයන්,
    ඔව්. එක අතකට කොහේ හරි පල්ලියකට සෙට් වෙලා එතන වැඩට උදව් පදව් කරගෙන ඉඳපන්. එතකොට උඹට කන්න බොන්න ටික ලැබයි. ලෙඩ උනාම බලයි. ලොකුම දේ උඹේ හිතට සැනසීමක් ලැබෙයි.

    උඹ පවුලක් පන්සලක් වෙලා හිටියා නම් තේරෙයි උඹට නංගිගේ පවුලත් නංගිට උඹේ පවුලත් බලන්න වෙලාවක් නෑ. කරන්න පුලුවන් උදව්වක් දෙකක් කරන එක විතරයි කියලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    18,114
    1
    30,212
    113
    චූවගෙ රෑෂ් එකේ
    නංගිට ළමයි නැද්ද? මස්සිනාට නගින්නේ නෑ වගේද? 🙄 නන්ගිගෙන් අහපන්. අපි පුළුවන් උදව්වක් දෙන්නම්.