නන්දලාල්ගේ මොලේ තමයි මොලේ.. ඩොලරය පහතට.. බඩු මිල ඉහලට...FD විනාසයි..නාකි මහපාරට.. 🤣

topkollek

Well-known member
  • May 22, 2014
    33,596
    1
    45,122
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :lol: :lol:

    WEI_20240328_e-7.jpg

    ඇයි මේ රනිල්ගේ වන්දිබට්ටයෝ ටික AWPR විස්තර අලවන්නේ හැම තැනම? බැංකුවලින් ගුපියන්ට ලෝන් දෙන්නෙ මේ රේට් එකට කියල හිතලද?

    power rangers oops GIF by Hyper RPG
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    31,143
    38,715
    113
    සේදවත්ත
    දැන්ම අඩු කරන්න බෑ ජන්දේ ලං වෙලා කර්න්නෙ නැත්තම් උබලට මතක සති 2 - රනිල්

    ඔක්කම එක පාර කරන්න බෑ මුලික පියවර් වලට අවුරුද්දක් දෙකක් යනවා එවා ක්‍රියාත්මක වෙන්න තව 2-4 යනව . තිත්ත බෙහෙත් බොන්න වෙනවා ලෙඩා ICU .
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    18,897
    37,887
    113
    රට රට වල හිඟා කෑවා කියලා පුකෙන් අඬ අඬා
    පඩශෝ දානවා බදු මුදල් වලින්...

    USD වලින් බදු ගෙවන්නෙ නෑ නේ

    සෞදියේ ටොයිලට් හෝදලා ගෑණු එවන ඩොලර් වලින් මිසක්
     
    • Like
    Reactions: kasunkaru