නයිට‍්‍රජන් දියරය ගැහුවාම බෝම්බයක් ගැහුවා වගේ අස්වැන්න හැදෙනවා… 😂

Amos

Well-known member
  • Jun 8, 2016
    434
    395
    63
    nitrogen ona wee wagawe mula hariyata.. aththata wee wagawata pathra walin denawata wada , gahe mul walin denna puluwan nam maru.. .. liquid fertlizer apply karannath lesi ma nah.. habai cost eka adui.. compost ekakth ekka meka dunoth man nam warddak dakinne nah..

    mey wage madya sandarshana dena booruwan wa ekko genalla hondata ugannawanna ona.. .. aththatama urea neme nitrogen walata wisanduma.. urea wastage eka godak wadi.. ..compost ekath ekka dan awith thiyana pohora ekka aththatama hondata karan yanna puluwan..godak un kammali yakku..unta wadak nah.pasata hena gahala giyath.. mercury , arsenic , kochchara ekathu unath.. apith wagawal karana minissu.. so experince eken kiyanne.. meka karanna bari ma nah..eth wenadata wada kalayak yanawa..
    ඔක්කොම එක්ක හෑව මේක.
    කෘෂිකර්ම අමාත්‍යන්ශේ උන් ටික 'ඔව් ස', හරි ස', නියමෙට දෙන්න පුළුවන් ස'' කියලා ලොරි ටෝක් දෙන්න ඇති.
    ජනාධිපති/ඇමති දැන ගන්න ඕන ඕකුන් කියන ඒවා ඔක්කොම විශ්වාස නොකරන්න.
    විපක්ෂෙ උන් ටිකත් ගොවියො ටික අවුස්සලා මේක නොකෙරෙන තැනට ගෙනියන එක කරන්නේ.
    ගොවියොත් ඇමතිව ගිනිතියනව, හැබැයි උන්ට හොඳ මිලක් අරන් දෙන කොට, අනිත් සහනාදාර දෙනකොට සද්ද නෑ.
     
    • Haha
    Reactions: kasunkaru