නවක සිසුන් නිරුවත් කර නවක සිසුවියන්ට පෙන්වයි.. නවක වදය තිත්ත වී පිරිසක් ගෙදර යති…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    49,515
    49,740
    113
    Man, I wish I were there too.

    wedak neha neda, kollange redi galawala kellanta pennanne

    na munta nikan dena de agayak na

    Nikan dena de agayak nethi eka hari.\

    ita wada managment eka denaganna ona owa wenne nethuwa bala ganna. privert ewaya ochchara lokuwa wenneth neha, moko reputation eka nethi wena nisa neethi wedi
    ------ Post added on Jul 18, 2023 at 10:58 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    14,298
    14,267
    113
    ගම මහනුවරයි
    wedak neha neda, kollange redi galawala kellanta pennanne



    Nikan dena de agayak nethi eka hari.\

    ita wada managment eka denaganna ona owa wenne nethuwa bala ganna. privert ewaya ochchara lokuwa wenneth neha, moko reputation eka nethi wena nisa neethi wedi
    ------ Post added on Jul 18, 2023 at 10:58 PM
    eka thamai bn nikan dunnama untath kisima wagakeemak na.. kawuruth prashna karanneth na.. unuth oheee uda balan innawa...
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,608
    5,612
    113
    ඔකට හෙතුව අලුතෙන් එන උන්ගෙ එකමුතු කමක් නැති විම සහ ගුරුවරු ලමයිට බය විම!

    මාත් 2007 ටෙක් එකකට උගන්නන ගියා, අලුට්ම බැච් එක - මාත් අලුත් බුවා
    අම්මට හැමුනෙනෙ මෙන්න පරන් උන් එනවා රෙදි උස්සන් රැග් දෙන්න්න, උන් ලැජ්ජ නැතිව ඇවිල්ල මගෙන් ලමයි ඉල්ලුව.
    හොදවයින් කුනුහබ්බ දෙකක් කියලා මගෙ කොල්ලො සෙට් එක එක්ක කොසු ඉදල් උස්සන් බැස්සා එලියට, පරන උන් කලිසන් කරෙ තියන් දිව්ව,
    පස්සෙ හොද පාටි එකක සන්විදානය කරා පරන උන් වෙනුවෙන්, පකෙයො මික් නෑ, උන්ගෙ ගුරා මට පැත්තකට කතා කරල කිවා වැඩිය ලමයි කරෙ තියගන්න එපා, උන් කරෙ යයි කියල මන් කිව්ව කමක් නෑ අපි බලමු, අද ඉදන් රැග් නෑ, අලුත් උන් පරන් උන්ට පත පාර්ටියක් දෙනවා, පරන් උන් අයින් වෙන දවසට ඉන්න උන්ට පාර්ටියක් දිලා යන ඔන - ඔතනින් කතාව ඉවරයි කියලා, මන් 2011 අයින් වෙනකම් එ සම්ප්‍රරදාය ගෙනිච්චා, අදටත් පරන ගොලෙයො ශොප් එකට ඇවිල්ල සැර් කියල කතා කරල යනව, උන් දැන් කෝටි පතියො, එත් අදත් මන් මචන් කියද්දි උන් සර් කියනවා,

    පකෙ ගුරුවරු ඉන්නෙ, රැග් දෙන හුකන්න්ලා කිප දෙනෙක්ගෙ පුකවල් පලල අලුත් උන් සෙට් කරගෙන ගෙම ගහන්නෙ නැතිව පරන උන්ට පුක දෙනවා, ආ වැරදුනා පරන උන්ට පුකෙ අරිනවා ග්‍රෙඩ් දෙනවා, කට්ට දෙනවා,,
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,473
    14,040
    113
    විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ පිරිමි සිසුන් විසින් නවක සිසුන් නානකාමර වෙත කැඳවාගෙන ගොස් සියලුම ඇඳුම් බලහත්කාරයෙන් ගලවා නවක සිසුවියන්ට එම දර්ශනය නැරඹීමට සලස්වන බව වාර්තා වේ.
    එකනම් වෙන්න තියන අවස්ථාව අඩුයි. කොල්ලන්ගේ නේවාසිකාගාර වලට කෙල්ලන්ට යන්න දෙන්නේ නෑ.
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    10,759
    1
    7,275
    113
    colombo
    wedak neha neda, kollange redi galawala kellanta pennanne



    Nikan dena de agayak nethi eka hari.\

    ita wada managment eka denaganna ona owa wenne nethuwa bala ganna. privert ewaya ochchara lokuwa wenneth neha, moko reputation eka nethi wena nisa neethi wedi
    ------ Post added on Jul 18, 2023 at 10:58 PM

    කොල්ලන්ව එකට තියලා නේද බන් ගලවන්නෙ?
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,442
    5,239
    113
    ඉස්කොලෙදිත් සෙට් එකක් නැතුව හිටිය උන් බයයි කැම්පස් එකේදිත් තනි වෙයි කියලා,ඒ හින්දා උන් රැග් වලට ඕකේ වෙලා ඉන්නවා

    උන්ට බයයි කැම්පස් එකේ අල උනොත් "ජීවිතේ විදින්න" බැරි වෙයි කියල.
    අලුත් එවුන් එකමුතුව හිටිය නම් ඔය මුකුත් නෑ

    මම දන්න ගමේ ඉස්කෝලෙක හැමපාරම ඕලෙවල් ඉවර වෙන උන් පල්ලෙහා පන්තිවල උන්ට ගහනවා අන්තිම දවසේ
    එක අවුරුද්දක 10 වසරේ උන් එකතු වෙලා 11 උන්ට ගහලා දුවන්නම
    එදායින් පස්සෙ අර ගහගන්න සීන් එක නැති උනා
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,400
    6,030
    113
    හෙල බිමේ
    ඉස්කොලෙදිත් සෙට් එකක් නැතුව හිටිය උන් බයයි කැම්පස් එකේදිත් තනි වෙයි කියලා,ඒ හින්දා උන් රැග් වලට ඕකේ වෙලා ඉන්නවා

    උන්ට බයයි කැම්පස් එකේ අල උනොත් "ජීවිතේ විදින්න" බැරි වෙයි කියල.
    අලුත් එවුන් එකමුතුව හිටිය නම් ඔය මුකුත් නෑ

    මම දන්න ගමේ ඉස්කෝලෙක හැමපාරම ඕලෙවල් ඉවර වෙන උන් පල්ලෙහා පන්තිවල උන්ට ගහනවා අන්තිම දවසේ
    එක අවුරුද්දක 10 වසරේ උන් එකතු වෙලා 11 උන්ට ගහලා දුවන්නම
    එදායින් පස්සෙ අර ගහගන්න සීන් එක නැති උනා

    ඕක වෙන්නේ ඔය ගැටි හදන සීන් ඒක නිසා. අන්තිමට අලුත් එකෙක් අඳුරගෙන fit වෙලා නෑ.. ඉස්කෝලෙ කාලෙ ඉඳන්ම හිටපු උන් එක්ක තමයි කැම්පස් එකෙත් ඉන්නේ
     
    • Like
    Reactions: NRTG