නවතම ViU Hub 2.0 4K

nuwancy

Member
Apr 7, 2007
17
7
3
ආරන්චි විදියට මේකට ඩිශ් එකක් නෑ 4G රවුටර් එකක් දෙන්නෙ. ඩේට වලට චාර්ජ් කරන්නෙ නෑ. ස්ට්‍රීමින් තමයි. හරියට 4G නැත්තම් කේස්. කොහොමත් 4්K ස්ට්‍රීම් කරන්න නම් අමාරු වෙයි එක දිගට. අරන් බලන්න ඉන්නෙ. ගත්තොත් කියන්නම් විස්තරේ. bump
 

silent one

Well-known member
  • Jun 23, 2017
    1,296
    442
    83
    Kurunegala
    Dialog 4k වලින් channel දෙන්න තව කල්පයක් යයි බන්. ඕක ඕන වෙන්නේ netflix හරි වෙන app එකකින් හරි stream කරනවනං. At least USB තියේ නං download කරලා හරි බලන්න තිබුණ
    USB port ekak thiyanawa machan..
     
    • Like
    Reactions: vgp

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    1,393
    208
    63
    Meke machan netflix nathi unata google chromecast inbuild enawa..so ubata phone ekata netflix app eka dala tdecorder ekata cast karanna puluwna..so netflix app eka na kiyala wenasak na
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    2,675
    193
    63
    මේකෙන් program එකක් සර්ච් කරන්න බැහැනේ.