නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    103
    324
    63
    Screenshot_20220514-144833_Chrome.jpg
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,787
    756
    113
    Gampaha
    "Nanaia Cybele Mahuta" කියන්නේ New Zealand ආදිවාසීන්ගෙන් (Māori) පැවතගෙන එන කෙනෙක් සහ එහේ විදේශ කටයුතු ඇමති.

    පට්ට tattoo එක නේ.


    Mahuta.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    32,953
    38,130
    113
    ආශ්චර්යමත් රටක
    ලක්ෂ 5 ක් මදි දවසකට කන්නත්

    එඩිට් කරන ලදී ගණන් වැරදුනා 🤩

    ලංකාවෙ හිඟන්නො ඔක්කොම එකයි බලන් යද්දි. අර සමහර පාරෙ ඉන්න හිඟන්නො රුපියල් 5 දුන්නම විසි කරලා බැනලත් යනව කියන්නෙ. 🤭