නව ක්‍රිකට් කළමනාකරු අගමැති මහින්දගේ මස්සිනා..

lilman

Well-known member
  • May 10, 2009
    16,324
    6,266
    113
    Colombo
    මස්සිනා බැරිනම් ලප අනුරයව හරි කමක් නෑ දාල මැච් දිනවල දීපන්කො.
     
    • Haha
    Reactions: asylum

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    526
    998
    93
    අඩේ පොදු වැසිකිලි වල රුපියල් 10ය එකතු කරන්නත් පවුලේ එකෙක්ම දායි මේ යන විදිහට. මේක පවුල් ගහක් නේ බන්.
    එකට දාන්නේ @erozan
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    20,109
    6,675
    113
    Nowhere
    4bmiypjgdpk31-Copy.jpg
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    2,552
    1,006
    113
    Colombo
    අඩේ පොදු වැසිකිලි වල රුපියල් 10ය එකතු කරන්නත් පවුලේ එකෙක්ම දායි මේ යන විදිහට. මේක පවුල් ගහක් නේ බන්.
    Aekane baiyo lamai hadanavata kamathi. Unta vaasi, ratata avaasiy.
     

    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,269
    288
    83
    bmp, ලැජ්ජයි, දුකයි. ලජ්ජා වෙන්න ඕනේ අපි රැවටිලා මූට චන්දෙ දුන් එකට , දුකයි ලංකාව ගොඩ ගන්න එකෙක් පේන මානයේ නැති එකට.
     
    • Haha
    Reactions: ewijesekara

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,196
    1,315
    113
    අනේ මේ කොහෙවත් තිබුන හුත්තක් හින්දා ඉහල තනතුරු ලැබන හැටි දැක්කම මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.ඇත්තටම ක්‍රිකට් මෙහෙමවත් ගහන එක ලොකු දෙයක්.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    1,845
    2,420
    113
    Back Bay-Beacon Hill, Boston
    අනේ මේ කොහෙවත් තිබුන හුත්තක් හින්දා ඉහල තනතුරු ලැබන හැටි දැක්කම මේ රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.ඇත්තටම ක්‍රිකට් මෙහෙමවත් ගහන එක ලොකු දෙයක්.
    6267a459193c34adc25ecc6cd801e9bc.gif
     
    • Haha
    Reactions: supun_sg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    18,088
    2,810
    113
    Sherwood වගේ තැනක
    මෙහෙමයි .. සමහර විට ඒ මනුස්සයටත් මොකක් හරි ටැලන්ට් එකක් ඇති නේ .. ටට්යානගේ තාත්ත වුන පලියට මිනිස්සුන්ට ගරහන්න නරකයි..
    සමහර විට නාමල්ට වැඩ කරන්න ලේසි ඇති එයත් එක්ක .. බනින්න එපා ඉතින් .. බලමු මොකද වෙන්නේ කියල අපි ! :cautious: :rolleyes:


    මේ මොහොතේ බයියෙකු මනස වැඩ කරන ආකාරය 👆