නව තාක්ෂණය යොදාගෙන රට තුළ සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන කිරීමේ හැකියාව පවතිනවා - වෛද්‍ය පාදෙණිය

malakadss

Well-known member
  • Mar 8, 2009
    15,208
    16,525
    113
    තාම ලන්කාවේ
    පාදෙණිය මහත්තයා වවන්න යන්නේ.. වෑඩේ හොදයි.. ඒත් එකපාර සම්පූර්ණයෙන්ම එක පාර රසායනික පොහොර නවත්තලා දාන්න කලින් ලන්කාවේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් කරලා බලන එක හොද නෑද්ද?

    199109768_4309255282452487_1296748171609630449_n.jpg



     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    513
    771
    93
    ජය වේවා. ජය වේවා... ඔය තියෙන්නේ .. රසායනික සමාගම්වල ඩොලර් ගිලින කපුටෝ මීඩියා වලට ඇවිත් බෙරිහන් දෙනවා හැමදාම.. ගෝඨා ගත්ත එඩිතර තීරණේ වෙනස් කරන්න ෆුල් ට්‍රයි..:frown:මම නම් කනාටු වෙච්ච වම්බටු ගෙඩි ටිකයි..පනුවෝ ගහපු එලවලු ටිකයි තමයි කන්නේ..මොකද ඒවයේ බෙහෙත් ගහලා නැති නිසා.:yes:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,525
    113
    තාම ලන්කාවේ
    Siriya oka karanna hadanakota pohottuwo kiyapu katha mathak una
    මේක කරන්න ඕනේ වෑඩක්. දෑනටත් කාබනික පොහොර වලින් ම තේ වගාවන් වගේ දේවල් කරන අය ඉන්නවා සහා ඒවට මාර ඉල්ලුමක් තියෙනවා.. ඒ වුනාට එක පාරටම රසායනික පොහොර සම්පූර්ණයෙන් නවත්තලා දාලා හරි යන්නේ නෑ,. ඒ වගේම ආහාර වලට වස ගහන එක නවත්තන්න ඕනේ

    මම නම් කනාටු වෙච්ච වම්බටු ගෙඩි ටිකයි..පනුවෝ ගහපු එලවලු ටිකයි තමයි කන්නේ..මොකද ඒවයේ බෙහෙත් ගහලා නැති නිසා.:yes:
    ඒ මචන් පොහොර නෙමේ.. කෘමි නාශක. උඹලා දෙක පටලවන් ඉන්නේ. රසායනික පොහොර වල එක පාරටම නවත්තනවා නම් නවත්තන්න ඕනේ බෑර ලෝහ අඩන්ගු තත්වයෙන් පහල පොහොර ගේන එක.
    ------ Post added on Jun 9, 2021 at 10:02 PM
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    513
    771
    93
    මේ ආණ්ඩුව ගත්ත තීරණේ හරි.. අපිට වස කවන හැත්ත මීඉඩියාවල බෙරිහන් දෙනවා.. කාබනික ගොවිතැනින් රටේ අස්වැන්න වැඩි කරන්න පුලුවන්. ඒකට දේශීය කෘෂිකර්මයේ තියන පාරම්පරික ක්‍රමත් යොදාගන්න ඔනේ.. ලොකේ කොලිටිම තේ හදන්න ලංකාවට පුලුවන්..:cool:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    3,004
    9,984
    113
    Valhalla
    ජය වේවා. ජය වේවා... ඔය තියෙන්නේ .. රසායනික සමාගම්වල ඩොලර් ගිලින කපුටෝ මීඩියා වලට ඇවිත් බෙරිහන් දෙනවා හැමදාම.. ගෝඨා ගත්ත එඩිතර තීරණේ වෙනස් කරන්න ෆුල් ට්‍රයි..:frown:මම නම් කනාටු වෙච්ච වම්බටු ගෙඩි ටිකයි..පනුවෝ ගහපු එලවලු ටිකයි තමයි කන්නේ..මොකද ඒවයේ බෙහෙත් ගහලා නැති නිසා.:yes:
    මේවා දකින්න කිරියේ අප්පොච්චි (aka පිටියෙ අප්පු) හිටියා නම්.. කොච්චර හොදද ‌නේද :rolleyes::rofl:
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,506
    3,601
    113
    මේ ආණ්ඩුව ගත්ත තීරණේ හරි.. අපිට වස කවන හැත්ත මීඉඩියාවල බෙරිහන් දෙනවා.. කාබනික ගොවිතැනින් රටේ අස්වැන්න වැඩි කරන්න පුලුවන්. ඒකට දේශීය කෘෂිකර්මයේ තියන පාරම්පරික ක්‍රමත් යොදාගන්න ඔනේ.. ලොකේ කොලිටිම තේ හදන්න ලංකාවට පුලුවන්..:cool:
    කාබනික පොහොර දැම්මා කියලා තේ වල quality වැඩි වෙන්නේ නෑ බං. දන්න දෙයක් කතා කරපන්කෝ. යකානගිනව subject එක නොදන්න උං ඔපීනියන් දෙන්න එනකොට. එක එකාගෙ මෝඩ වැඩ හින්දා අපි කොච්චර පාඩු කනවද මේ දවස් වල. අපිට විතරක් නෙමෙයි ඉස්සරහට Auction වලින් එහෙම ගාන අඩු වෙලා එන $ ගාන අඩු උනාම උබලටත් ඕවා දැනෙයි. දැනටත් Factory වලට 4,5 දළුවත් නෑ මගුලක් කතා කරන්න එනව quality එක ගැන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,113
    11,136
    113
    Malabe
    බුරන්ඩ නම් ලේසියි, හැබැයි පාදෙණිය වගේ රටට ආදරේ මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු, අඩුම ගානෙ වස විසෙන් තොර වගාවක් වෙනිවෙන් පෙනි ඉන්න එකම ලොකු දෙයක්,

    ඔය මිනිස්සු තමයි කෘෂි රසායනයන්ගෙන් වෙන විපත් අත් දකින අය, ලෙඩ්ඩු දස දාස් ගානක් තමන් ලගට එද්දි ඒව නොදැක්ක වගේ ඇස් කන් පියන් ඉන්ඩ නම් කියන්නෙ උබල මේ ගොබ්බ තෙර්ඩ් දාල, උබලගෙ මනුස්සකම ගැන ලොකු ප්‍රශ්නාර්තයක් තියෙනව...



    කාබනික පොහොර දැම්මා කියලා තේ වල quality වැඩි වෙන්නේ නෑ බං. දන්න දෙයක් කතා කරපන්කෝ. යකානගිනව subject එක නොදන්න උං ඔපීනියන් දෙන්න එනකොට. එක එකාගෙ මෝඩ වැඩ හින්දා අපි කොච්චර පාඩු කනවද මේ දවස් වල. අපිට විතරක් නෙමෙයි ඉස්සරහට Auction වලින් එහෙම ගාන අඩු වෙලා එන $ ගාන අඩු උනාම උබලටත් ඕවා දැනෙයි. දැනටත් Factory වලට 4,5 දළුවත් නෑ මගුලක් කතා කරන්න එනව quality එක ගැන.
    මේවනම් මේ ගු පච, තේ ගස් වලට දාන්නෙ දිගුකාලීන පොහොර පොහොර ප්‍රශ්නෙ ඇවිල්ල දැන් මාසයක් ඇති වැඩිම උනොත් ඒ මාසෙට දලු නෑලු නොදකින් තොපි වගේ ටොන් පචයො..
    ------ Post added on Jun 9, 2021 at 10:36 PM
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    513
    771
    93
    කස්ටියට live බලන්න පුලුවන් දැන්.. පොහොර නැතිවෙයි කියලා මිටි ගණන් උස්සගෙන ගිහින් ගෙවල් වල හංග ගත්තට ආණ්ඩුව පලිද ?

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,525
    113
    තාම ලන්කාවේ
    බුරන්ඩ නම් ලේසියි, හැබැයි පාදෙණිය වගේ රටට ආදරේ මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු, අඩුම ගානෙ වස විසෙන් තොර වගාවක් වෙනිවෙන් පෙනි ඉන්න එකම ලොකු දෙයක්,

    ඔය මිනිස්සු තමයි කෘෂි රසායනයන්ගෙන් වෙන විපත් අත් දකින අය, ලෙඩ්ඩු දස දාස් ගානක් තමන් ලගට එද්දි ඒව නොදැක්ක වගේ ඇස් කන් පියන් ඉන්ඩ නම් කියන්නෙ උබල මේ ගොබ්බ තෙර්ඩ් දාල, උබලගෙ මනුස්සකම ගැන ලොකු ප්‍රශ්නාර්තයක් තියෙනව...
    big-hole-cracked-earth-background-earth-crack-surface-crack-ground-hole-crack-disaster-crack-l...jpg
     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    13,412
    5,307
    113
    කාබනික පොහොර දැම්මා කියලා තේ වල quality වැඩි වෙන්නේ නෑ බං. දන්න දෙයක් කතා කරපන්කෝ. යකානගිනව subject එක නොදන්න උං ඔපීනියන් දෙන්න එනකොට. එක එකාගෙ මෝඩ වැඩ හින්දා අපි කොච්චර පාඩු කනවද මේ දවස් වල. අපිට විතරක් නෙමෙයි ඉස්සරහට Auction වලින් එහෙම ගාන අඩු වෙලා එන $ ගාන අඩු උනාම උබලටත් ඕවා දැනෙයි. දැනටත් Factory වලට 4,5 දළුවත් නෑ මගුලක් කතා කරන්න එනව quality එක ගැන.
    mu athal ekak ganne
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    513
    771
    93
    කාබනික පොහොර දැම්මා කියලා තේ වල quality වැඩි වෙන්නේ නෑ බං. දන්න දෙයක් කතා කරපන්කෝ. යකානගිනව subject එක නොදන්න උං ඔපීනියන් දෙන්න එනකොට. එක එකාගෙ මෝඩ වැඩ හින්දා අපි කොච්චර පාඩු කනවද මේ දවස් වල. අපිට විතරක් නෙමෙයි ඉස්සරහට Auction වලින් එහෙම ගාන අඩු වෙලා එන $ ගාන අඩු උනාම උබලටත් ඕවා දැනෙයි. දැනටත් Factory වලට 4,5 දළුවත් නෑ මගුලක් කතා කරන්න එනව quality එක ගැන.
    ඔගනික් ටී වලට වෙලදපොලේ මිල වැඩියි..වස තේ බොන්න ඔනේ නෑ ..මහන්සිවෙලා හදාගත්තනම් හරිනේ ඕගනික් ගහලා.. අනික නැකතට සිංහල ක්‍රමයට වගාව කලොත් වරදින්නේ නෑ




     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    11,537
    9,292
    113
    pawadeniya doctor wede arena anith serama huyannawal karanawa. @nicjosh83

    සරමේ පිහිදගන්න ඕනේ එව්වා ඇතුලේ කාන්දු උනාම මේ වගේ ජීවියෝ බිහිවෙනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,525
    113
    තාම ලන්කාවේ
    ඇමතිලා ජන්ගි අදිනවා
    දොස්තර කෘශිකර්ම උපදෙස් දෙනවා

    රට ඇරපන් දොස්තර පකක් නොකියා
    මුන් හිතන් ඉන්නේ උන් සියල්ල දත් කියලා.. සර් ටම හරියන ගෝලයෝ
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,506
    3,601
    113


    මේවනම් මේ ගු පච, තේ ගස් වලට දාන්නෙ දිගුකාලීන පොහොර පොහොර ප්‍රශ්නෙ ඇවිල්ල දැන් මාසයක් ඇති වැඩිම උනොත් ඒ මාසෙට දලු නෑලු නොදකින් තොපි වගේ ටොන් පචයො..
    ------ Post added on Jun 9, 2021 at 10:36 PM
    අම්මගෙන් පිං බත් ගිලින තෝ මොනාද යකෝ තේ ගැන දන්නෙ. පහු ගිය කාලෙම තොපේ පාන්ඩුව හරියට පොහොර දුන්න නේ. මේකෙ තේ වතු තියෙන උං ඇති උං දන්නව වැඩේ හැටි.
    Placking season එක වෙලත් මෙහෙමනම් කාබනික ලබ්බවල් කරාම කොහොමද? තෝ වගේ ගොනෙකුට මේව ඉතින් කියල වැඩක් නෑ. මී හරක.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    15,208
    16,525
    113
    තාම ලන්කාවේ
    කෘෂිකර්ම ලේකම් රෝහණ ඉල්ලා අස්වූනේ ඇයි?
    කෘෂිකර්ම ලේකම් තනතුරේ වැඩ කරන්නට බැරි තැන කෘෂිකර්ම ලේකම් එම්.බී.රෝහණ පුෂ්පකුමාර සිය ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇත.
    රෝහණ ඉල්ලා අස්වීම මට නම් පුදුමයක් නොවේ. ඔහු ඉල්ලා අස් නොවුණා නම් තමයි පුදුම!

    හිටපු නුවරඑළිය හා වව්නියාව දිසාපතිවරයා ද, අඹගමුව (නුවරඑළිය) ප්‍රා.ලේ. ද වූ රෝහණ සිංහල දෙමළ භාෂා දෙකම කතා කරන්නට දන්න දක්ෂ පරිපාලන සේවා නිලධාරියෙකි.
    කෘෂිකර්ම ලේකම් ධූරයට පත් වන්නට පෙර නුවරඑළිය දිසාපති ලෙස ඔහු මා මධ්‍යම ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන විට එකට වැඩ කළේය. කවදාවත් ප්‍රශ්න නොතිබුණු රෝහණ හැමදාම ‘අපි මෙහෙම කරමු‘ යැයි කියන ධනාත්මක මිනිසෙකි. අතිශයින් සංකීර්ණ නුවරඑළිය දේශපාලනයේ සෑම පාර්ශවයකම ගෞරවය දිනූවෙකි.

    තමන්ගේ නිල නිවසේ ද අර්තාපල් හදා තිබූ ඔහු ඇසූ පිරූ තැන් ඇති ‘ගොවියෙකි‘. වව්නියාවේ දිසාපති ලෙස කටයුතු කරන විට ඔහු එහි ඉතා විශ්ෂ්ඨ ‘කාබනික පොහොර
    නිෂ්පාදන ඒකකයක්‘ හැදූ දක්ෂයෙකි.

    පරිපාලන සේවය තරමටම මහ පොළොවේ කෘෂිකර්මය ද රෝහණ දන්නේය.
    පස්සර සාමාන්‍ය පවුල උපන් රෝහණ ට 70-80 දශක වල ඔහුගේ අම්මා වත්තේ දළු කඩා උගන්වා ඇත. දෙවනුව, රෝහණ ඉගෙන ගත්තේ හතර වටේ එළවළු වගා කරන බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ය.

    දමන හිඟුරාන සීනි සමාගමේ රස්සාවට ගිය රෝහණ, එය නගා සිටුවූවේය. හඟුරන්කෙත එදා මෙදා ඉතිහාසයේ විශිෂ්ඨම ප්‍රා.ලේ. මේ රෝහණය. පසුව ඔහු එක තැන පල්වෙමින් තිබුණු හදබිම අධිකාරිය වෙනස් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විය. කෘෂිකර්මයට අදාළ සෑම තැනම සිය සුවිශේෂ අනන්‍යතාව සනිටුහන් කළ පරිපාලන (සේවා) නිලධාරියා, අමාත්‍යාංශ ලේකම්වරයා වී ‘මාගේ කාලය තුල කාබනික පොහොර වගාව ක්‍රියාත්මක කළ යුතු යැයි හීන දකින ඇමතියෙකු නිසා ඉල්ලා අස්වී යන්නේය.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    ව්‍යාපාරික කෘෂිකර්මය නඟා සිටුවීමට නුවරඑළිය දිසාපති ලෙස රෝහණ බොහෝ දේ කළේය. හරිතාගාර කෘෂිකර්මය ඒ අතර ප්‍රමුඛය. අණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරද්දී මම කෘෂිකර්මය පිළිබඳ ඔහුගේ විශිෂ්ඨත්වය දුටිමි. දැන් ආණ්ඩුව ඩොලර් කාබාසිනියා කරන ‘කෘෂිකර්ම නවීකරණ‘ වැඩසටහනේ නියමු ව්‍යාපෘති බොහෝමයක් ඇරඹියේ රෝහණ නුවරඑළියේ දිසාපති සමයේ ය.

    පොහොර ආනයනය තහනම් කිරීමේන් රෝහණ ම ගොඩනැගු හරිතාගාර කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම විනාශ වන බව ඔහු හොදින්ම දන්නේය. රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    වව්නියාවේ දිසාපති ලෙස ‘කැලෑ කොළ කාලා ජීවත්වෙන‘ මිනිස්සු සමඟ රෝහණ කටයුතු කළේය. ඉරිඟු, වට්ටක්කා සහ කිරි කා නියං කාලය ජීවත්වන වන්නි හත්පත්තුවේ මිනිස්සුන්ට පොහොර තහනම මාරාන්තික වන්නේය.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    71 කැරැල්ලේ දී පස්සර සම සමාජ පක්ෂයේ සංවිධායකවරයා වූ රෝහණගේ අයියා ජවිපෙ සමාජිකයෙකු ලෙස සලකා මරා දමන ලද්දේ, (සමසමාජ - ජවිපෙ වෙනස නොදන්නා උන්) ය.* (Note) රෝහණගේ අම්මා, තේ වත්තේ දළු කඩා පවුල් නඩත්තු කළ බව රෝහණ ප්‍රසිද්ධියේ කියා ඇත. දැනටමත් පස්සර, බණ්ඩාරවෙල, වැලිමඩ, මාතලේ පමණක් නොව වැවිලි ඇමති, පොහොර ඇමතිවරුන්ගේ ඡන්ද බලප්‍ර දේශය වන ගාල්ලේ වතුකකම්කරුවන්ට දළු කඩා ලැබෙන ආදායම නැත.

    හඟුරන්කෙත, නුවරඑළියේ වතු කම්කරුවන්ට, දරුවන්ට පොහොර තහනම කුසගින්න කැඳවන බව රෝහණ දන්නේය. පොහොර තහනම, අම්පාරේ දමන දරුවන් පාසල් රැස්වීමේ කලන්තේ දමා වැටෙන යුගයක් ඇති කරන බව ත්, ඒ පාපයට තමන් අත්සන නොගැසිය යුතු බවත් දන්නේය.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    වව්නියාවේ කාබනික පොහොර හැදු රෝහණ කාබනික පොහොර හදන හැටිත්, හදන්න බැරි හැටිත් හොදින්ම දන්නේය. ශාක නිරෝධායන පනත ගැනත් (ජගත් ගුණවර්ධන මහතා ගේ ලිපිය බලන්න) කොම්පෝස්ට් ගැන නීතියත් රෝහණ හොඳින්ම දන්නේය.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    ‘ආහාර සුක්ෂිත භාවය පිළිබඳ‘ හොදින්ම දන්නා පරිපාලන සේවා නිලධාරීන් අතර රෝහණ අංක එක නැත්තම් දෙක මිස තුන නම් නොවේ. කහ, කුරහං, උදු, තල, වගාවෙන් රට ස්වයංපෝෂිත වන ප්‍රතිපත්තිය මිස පොහොර නැතිව රට දුර්භීක්ෂයකට ගෙන යන ප්‍රතිපත්තිය අතර වෙනස රෝහණ නොදන්නේ නැත. රෝහණ අවසාන කෘෂිකර්ම රැස්වීමේ දී මේ කථාව වගකිවයුත්තන්ට සුද්දයෙන්ම කියා ඇත.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    තේ වතු අතර හැදුණු සිංහල - දෙමළ භාෂා චතුර ලෙස කථා කළ හැකි, උක් වගාව, ආහාර සුරක්ෂිතභාවය, කාබනික පොහොර, පොලිටනල් වගාව, දියර පොහොර කෘෂිකර්මය, දිලීර නාශක, කෘමිනාශක ගැන අතැඹුලක් සේ දන්නා මිනිසෙකු කෘෂිකර්ම ලේකම් වී එම කේෂ්ත්‍ර යේ බොහෝ සාධනීය දේ කෙටි කලක් තුල සිදු කර ඇත.

    ඒ මිනිසා ට චීනයේ නාගරික අපද්‍රව්‍ය ඩම්පින් යාඩ් එකක් බවට පත් කිරීමේ ලේඛනයට අත්සන් තැබීමට අවසානයේ බල කර ඇත. දින තුනක් තුල දෙවරක්ම ‘‘මා සමඟ වැඩ කරන්නට බැරි නම් යන්න‘‘ යැයි කියා ඇත්තේ අනාගත අගමැති සිහිනයේ සිටින දේශපාලනඥයෙකි. නොරච්චෝල විදුලි බලාගාරය වැනි, චීනය සමඟ ගනුදෙණු කිරීමේ රස හොඳින්ම දන්නා දේශපාලනඥයෙකි.

    පොහොර කෘෂි රසායන තහනම ක්‍රි.පු. 103 -89 සමයේ වලගම්බා රජ දවස ‘බැමිණිතියා සාය‘ නිසා සිදු වූ විනාශයට නැවත කැන්දනු ඇත. ගෙඩි, අල හැදෙන හැම ගහක්ම විනාශ කරමින් 1817 -1818 සුද්දා ‘ඌව වෙල්ලසට කරපු අපරාධයට‘ වඩා වැඩි හානියක් ලංකාවේ හැම බිම් අඟලකටම සිදු කරනු ඇත්තේය. දිලීර මර්ධනය එක් දවසකින් අතපසුවන විට නුවරඑළිය එළවළු වගාව, දඹුල්ල බී ළුණු වගාව විනාශ වන හැටි රෝශණ ඇස් දෙකෙන් දැක ඇත. කළ පුරුද්දෙන් අත් දැක ඇත.

    රෝහණ ගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

    ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනය ලංකාවේ නීතියට පටහැනි බව විශේෂ ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකුට නොතේරෙන්නේ නැත. ප්‍රතිපත්ති ගරුක පරිපාලන සේවා නිලධාරියෙකුට මෙවැනි අනීතික කටයුත්තකට අත්සන ගහනවා වෙනුවට වැටුප් ලබමින් ‘වතුර නැති රාජ්‍ය පරිපාලන පූල් එකේ පිහිණීම‘ පහසු තෝරා ගැනීමකි.

    මහවැලි කලාප කුඹුරු හෙක්ටයාර 110,000 කට වී වගාවට පමණක් කාබනික පොහොර ටොන් ලක්ෂ 12 ක් අවශ්‍ය බව රෝහණ නොදන්නේ නැත. වී වගාවට පොහොර ටොන් තුන් ලක්ෂ අසූ දෙදහසක්, තේ වගාවට පොහොර ටොන් තුන් ලක්ෂ එකොළොස්දහසක්, පළතුරු වගාවට පොහොර ටොන් 163,779 ක් අවශ්‍ය බව දන්නා පරිපාලන සේවා නිලධාරියා ‘‘මේ වැඩේ එකවරම කරන්න බෑ. පියවරෙන් පියවර කරන්න ඕනි‘‘ යැයි කීම ගැන අප පුදුම විය යුතු නැත.

    පොහොර ටොන් 1,230,031 (දොළොස් ලක්ෂ තිස් දහසක්) ක ලංකාවේ රසායන පොහොර අවශ්‍යතාවය නීති විරෝධී ගැසට් එකකින්, නියෝගයකින්, ශාක හා සත්ව නිරෝධායන නියෝගයකින් ඉටු කළ නොහැකි බව රෝහණ දනී. ආහාර වගාව මේ තත්වයෙන් පවත්වාගෙන යාමට කාබනික පොහොර ටොන් ලක්ෂ එක්දහස් දෙසීයක් (123,003,100) අවශ්‍ය බව රෝහණ වැන්නවුන් දනී.

    රෝහණ කාබනික පොහොර ටොන් ලක්ෂ එක්දහස් දෙසීයක් හදන්නට බෑ කියූවේ නැත. එය කළ යුතු බවත්, කළ හැකි බවත් කීවේය. එය එකවරම කළ නොහැකි බවත්, කරන්නට කාලයක් අවශ්‍ය බවත් ඇත්ත කිව්වේය.

    ‘තනතුර රැකගන්නවාට වඩා තම ආත්මාභිමානය රැක ගැනීමට ශක්තිය‘ අවශ්‍යය. රෝහණ පුෂ්පකුමාර කෘෂිකර්ම ලේකම්වරයාට එම ශක්තිය ඇති බව ඔහු ක්‍රියාවෙන් පෙන්වා ඇත.

    * Note - නිවැරදි කිරීම - රෝහණ ගේ අයියා 71 සිරගත වී, 1987 එක්සත් සමාජවාදී පෙරමුණ (පහන) යටතේ මොණරාගල දිස්ත්‍රික්ක නායක ලෙස පළාත් සභා වට පත් විය. ඔහු මිය ගියේ මැයි දිනයට පැමිිණ ආපසු යමින් සිටිය දී රිය අනතුරකිනි. රෝහණගේ මල්ලී 1987 -89 කැරැල්ලේ දී ප්‍රහාරයකට ලක් ව මිය ගියේය.

    රජිත් කීර්ති තෙන්නකෝන්
    දකුණ හා මධ්‍ය පලාත් හිටපු ආණ්ඩුකාර