නව තාක්ෂණය යොදාගෙන රට තුළ සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන කිරීමේ හැකියාව පවතිනවා - වෛද්‍ය පාදෙණිය

Starry Night

Well-known member
  • Mar 8, 2017
    2,933
    1,939
    113
    Nawala
    විසේශ්ග්න්
    බුරන්ඩ නම් ලේසියි, හැබැයි පාදෙණිය වගේ රටට ආදරේ මිනිස්සුන්ට ආදරේ කරන මිනිස්සු, අඩුම ගානෙ වස විසෙන් තොර වගාවක් වෙනිවෙන් පෙනි ඉන්න එකම ලොකු දෙයක්,
    දැන් මේ යකා කුබුරු වැඩද කරන්නේ ??? වැරදි ආශ්‍රයේ රග පේනවනේ ......කලින් ආණ්ඩුව කාලේ වි. වීය්ද්‍යවරයෙක් වෙලා හිටියත්, වැරදි ආශ්‍රය නිසා මඩට වැටෙනවා කියන්නේ ඕකයි !
     
    • Haha
    Reactions: malakadss

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,668
    4,050
    113
    අනේ පලයන් පොන්සි යන්ඩ , බොරුවම තමයි තොපේ තියෙන්නෙ,පොහොර කතාව ඇවිල්ල මාසයක් යන්ඩ කලින් දිග කාලින පොහොර දාල තේ වල දලු නැතිවෙලා පැක්ටරි වැහිල කියපු තෝ වගේ ගූ පො*නයෙක් එක්ක කතා කරල තේරුමක් නැ..

    මහින්දානන්දවත් කියන්නෙ නැ එකපාර කරනව කියල, මේ මෝඩය ඒ කතාව අහන්නෙ නැ ඩේට යන නිසා, නිකාන් පච වෙනව නොදැන කියෝල .. :lol: :lol: :lol: :lol: :lol: :lol:
    Tv එකේ කියන පකවල් වැඩක් නෑ යකෝ ගිය සතියේ අපිට ඕක ගැන meeting එකක් තිබුනා මහින්දානන්ද එක්ක. ඕවා වාණිජ වගාවට implement කරන්න බෑ බං.තේ වගාව ගැන දන්න උං දන්නව. අත්දැකීම් නැති හින්ද උබලට ඕවා කියල වැඩක් නෑ. හොඳයි නම් ඉතින් හොඳයි කියනව. හරියන්නේ නැත්නම් බොරුවට හොඳයි කියල වැඩක් නෑ නෙ.

    ඒ කතාව අහන්නෙ නැ ඩේට යන නිසා,
    උබේ මිම්මෙන් ඉතින් අපිව මනින්න එපා.

    බලමුකො මහින්දානන්ද ඕවා කරන හැටි අර එළවළු මිල අඩු කරා හාල් මාෆියාව නැවැත්තුවා වගේම තියෙයි
     
    • Haha
    Reactions: malakadss

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    796
    1,039
    93
    ලග පාත
    අපි එරෝසන්ගේ පුකේ හොද පාත්තියක් දාමු , ඕකගේ පුකට මැදමුලනෙන් හොදට කාබනික පෝර දාල තියෙන්නේ :rofl: :rofl: :rofl:
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,951
    11,784
    113
    Malabe
    Tv එකේ කියන පකවල් වැඩක් නෑ යකෝ ගිය සතියේ අපිට ඕක ගැන meeting එකක් තිබුනා මහින්දානන්ද එක්ක. ඕවා වාණිජ වගාවට implement කරන්න බෑ බං.තේ වගාව ගැන දන්න උං දන්නව. අත්දැකීම් නැති හින්ද උබලට ඕවා කියල වැඩක් නෑ. හොඳයි නම් ඉතින් හොඳයි කියනව. හරියන්නේ නැත්නම් බොරුවට හොඳයි කියල වැඩක් නෑ නෙ.
    හිතාගන්ඩ පුලුවන් මිටින් තිබ්බ කතාවත් , බොරුවෙන් ජිවත් වෙන උබලවගේ පොන්&යො එක්ක මොන මිටින්ද :lol: :lol: :lol: :lol:
    බොරුවම තමයි තොපේ තියෙන්නෙ,පොහොර කතාව ඇවිල්ල මාසයක් යන්ඩ කලින් දිග කාලින පොහොර දාල තේ වල දලු නැතිවෙලා පැක්ටරි වැහිල කියපු තෝ වගේ ගූ පො*නයෙක් එක්ක කතා කරල තේරුමක් නැ..

    මහින්දානන්දවත් කියන්නෙ නැ එකපාර කරනව කියල, මේ මෝඩය ඒ කතාව අහන්නෙ නැ ඩේට යන නිසා, නිකාන් පච වෙනව නොදැන කියෝල .. :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: malakadss

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,668
    4,050
    113
    හිතාගන්ඩ පුලුවන් මිටින් තිබ්බ කතාවත් , බොරුවෙන් ජිවත් වෙන උබලවගේ පොන්&යො එක්ක මොන මිටින්ද :lol: :lol: :lol: :lol:
    බොරුවම තමයි තොපේ තියෙන්නෙ,පොහොර කතාව ඇවිල්ල මාසයක් යන්ඩ කලින් දිග කාලින පොහොර දාල තේ වල දලු නැතිවෙලා පැක්ටරි වැහිල කියපු තෝ වගේ ගූ පො*නයෙක් එක්ක කතා කරල තේරුමක් නැ..

    මහින්දානන්දවත් කියන්නෙ නැ එකපාර කරනව කියල, මේ මෝඩය ඒ කතාව අහන්නෙ නැ ඩේට යන නිසා, නිකාන් පච වෙනව නොදැන කියෝල .. :lol: :lol: :lol: :lol: :lol: :lol:

    තේ වලට පොහොර දාන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියපන්කො බලන්න

    හෙක්‌ටයාර් එකකට පොහොර කොච්චර ඕනිද? මොනාද ඕන පොහොර වර්ග? කොයි තරම් කාලෙකින් දාන්න ඕනිද?
     
    • Like
    Reactions: malakadss

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,951
    11,784
    113
    Malabe
    තේ වලට පොහොර දාන්නේ කොහොමද කියල පොඩ්ඩක් කියපන්කො බලන්න

    හෙක්‌ටයාර් එකකට පොහොර කොච්චර ඕනිද? මොනාද ඕන පොහොර වර්ග? කොයි තරම් කාලෙකින් දාන්න ඕනිද?
    අදාල නැනෙ,
     
    • Like
    Reactions: malakadss

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    2,933
    1,939
    113
    Nawala
    අදාල නැනෙ,
    @Sen-lu අදාල නැනෙ බං,

    එරෝගෙන් අහපන් , ගලි බවුසර්, වැසිකිලි පවිත්‍ර කාරක, ලිහිසි ක්‍රීම් වර්ග, පැලුනු තුවාල වලට මැහුම් යොදන ආකාරය වගේ දේවල් !! :rofl: :rofl: :rofl:
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,668
    4,050
    113
    අදාල නැනෙ,
    අදාළ නැ නෙමේ උඹ දන්නේ නෑ. නොදැන කියනව දීර්ඝ කාලීන පොහොර දානව කියලා. නිකං පලයං බං කාලේ නොකා.

    මොනවද දීර්ඝ කාලීන පොහොර? කොයි කාල වලද දාන්නේ? මොනවද දාන්නේ? හෙක්‌ටයාර් එකකට පොහොර කොච්චර ඕනිද?

    පොහොර ගැන කතා කරන්න harvest quality එක ගැන කතා කරන්න ඒව දැනගෙන ඉන්න එපැයි.

    @Sen-lu අදාල නැනෙ බං,

    එරෝගෙන් අහපන් , ගලි බවුසර්, වැසිකිලි පවිත්‍ර කාරක, ලිහිසි ක්‍රීම් වර්ග, පැලුනු තුවාල වලට මැහුම් යොදන ආකාරය වගේ දේවල් !! :rofl: :rofl: :rofl:
    මූට කවුරු හරි පඩ් ගෙවනව නම් මාරම අපරාධයක් කරන්නේ. සමෘද්ධි දීලා ගෙදර තියන එක ලාභයි මූට වැඩ කරන්න දෙනවට වඩා.
    ------ Post added on Jun 10, 2021 at 12:47 AM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    61,951
    11,784
    113
    Malabe
    අදාළ නැ නෙමේ උඹ දන්නේ නෑ. නොදැන කියනව දීර්ඝ කාලීන පොහොර දානව කියලා. නිකං පලයං බං කාලේ නොකා.

    මොනවද දීර්ඝ කාලීන පොහොර? කොයි කාල වලද දාන්නේ? මොනවද දාන්නේ? හෙක්‌ටයාර් එකකට පොහොර කොච්චර ඕනිද?

    පොහොර ගැන කතා කරන්න harvest quality එක ගැන කතා කරන්න ඒව දැනගෙන ඉන්න එපැයි.

    උබට උත්තර දෙන එකයි අදාල නැ කිවෙ, බොරුවෙන් ජිවත් වෙන උබ වගේ ගොබ්බයෙක් එක්ක කතා කරන එක පලක් නැ කියලයි අදාල නැ කිවෙ..
     

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,668
    4,050
    113
    උබට උත්තර දෙන එකයි අදාල නැ කිවෙ, බොරුවෙන් ජිවත් වෙන උබ වගේ ගොබ්බයෙක් එක්ක කතා කරන එක පලක් නැ කියලයි අදාල නැ කිවෙ..
    එහෙමවත් කියපන් උත්තර නැති උනාම.
     
    • Like
    Reactions: malakadss

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,112
    6,409
    113
    හස්තිශෛලපුර
    කස්ටියට live බලන්න පුලුවන් දැන්.. පොහොර නැතිවෙයි කියලා මිටි ගණන් උස්සගෙන ගිහින් ගෙවල් වල හංග ගත්තට ආණ්ඩුව පලිද ?

    හැමදේම අනාගන්න විකට ආන්ඩුව මේකත් ෆේල් ඉතින්..

    ඒකටත් මිනිස්සුන්ට බනිනවා..

    සිරිසේනයට තරම්වත් මොලයක්නැති නන්නේ..
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    18,356
    2,433
    113
    Earth
    කාබනික පොහොර දැම්මා කියලා තේ වල quality වැඩි වෙන්නේ නෑ බං. දන්න දෙයක් කතා කරපන්කෝ. යකානගිනව subject එක නොදන්න උං ඔපීනියන් දෙන්න එනකොට. එක එකාගෙ මෝඩ වැඩ හින්දා අපි කොච්චර පාඩු කනවද මේ දවස් වල. අපිට විතරක් නෙමෙයි ඉස්සරහට Auction වලින් එහෙම ගාන අඩු වෙලා එන $ ගාන අඩු උනාම උබලටත් ඕවා දැනෙයි. දැනටත් Factory වලට 4,5 දළුවත් නෑ මගුලක් කතා කරන්න එනව quality එක ගැන.

    Cheene tiyenawa organic tea hadana factories. 1kg retails at 100000 - 150000 LKR.

    Organic unama quality eka wadiy kiyala podi ekek unat dannawa. Loke hama tanama organic produce expensive ay kiyala terenne nadda?

    Organic tamai hoda, ekaparatama maaru wena eka tamai prashne. Lankawe godak aya kohomat one dekata ba kiyanawa mulinma.

    ------ Post added on Jun 10, 2021 at 7:09 AM
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    774
    324
    63
    දොස්තරල වගා කරද්දි ගොවියො බෙහෙත් දෙනව බුහ හ හ හ මුන් මෙහෙ බලන් ඉන්නව රට හැදෙනකන්, ඔක්කොම එකතු වෙලා රටින් යන විදි ගැන ත්‍රෙඩ් ටිකක් දාපල්ලකො මේ ගුබ්බෑයමෙන් තොලොංචිවෙලා යන්න
     

    shenat

    Well-known member
  • May 13, 2007
    23,774
    15,213
    113
    ආශ්චර්යමත් රටක
    කරනව නං ලොකු දෙයක්. Pilot project එකක් නැතුව කරන එකෙන් පේන්නෙ බයිල කෙළල තවත් ආණ්ඩුවෙ මුදලාලි කෙනෙක් පෝසත් කරන්න දරන නින්දිත උත්සාහයක්.

    සීනි, පොල්තෙල්, දැන් මේක
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    1,527
    404
    83
    He thinks he knows a lot about International Trade, Banking and Finance and how risk is analysed and assessed, Ayurveda - but how to contain Covid19 with the job he does.
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    1,668
    4,050
    113

    Cheene tiyenawa organic tea hadana factories. 1kg retails at 100000 - 150000 LKR.

    Organic unama quality eka wadiy kiyala podi ekek unat dannawa. Loke hama tanama organic produce expensive ay kiyala terenne nadda?

    Organic tamai hoda, ekaparatama maaru wena eka tamai prashne. Lankawe godak aya kohomat one dekata ba kiyanawa mulinma.

    ------ Post added on



    ජපානෙ තියනව organic tea බලන්න කොච්චර පොඩි වතුද කියල ඒවා මහා පරිමාණයෙන් කරන්න බෑ. crop yield එක කොච්චර අඩු වෙනවද?
    කරත් වැඩක් නෑ එච්චර ලොකු marcket එකක් නෑ. Rolls-Royce ගනං කියල උන් production 100ගුනේකින් වැඩි කලා කියල වැඩක් නෑ ගන්න උන් නැත්නම්.

    Ps
    Organic ලේබල් එකෙන් export කරන්න fertilizer විතරක් දාලා බෑ USDA guidelines තියනව. පොඩ්ඩක් හොයල බලන්න. ඒ වට factory restructured කරන්න.ගැලපෙන තේ අලුතින් හිටවන්න. Production අඩු උනාම රස්සා නැති වෙන මිනිස්සු ගැන. අලුතෙන් marcket එක හොයන එක, තියන marcket එක නැති උනාම ඒකෙන් එන economic impact එක ඒවා මැද මුලනෙන් සල්ලි ගෙනල්ලද පියවන්නේ
     
    Last edited:

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    814
    1,104
    93
    උඹේ අදහස හරි. ඒ වුනාට ඒක ක්‍රියාත්මක කරන්න හදන විදිහ වෙනස් කරන්න බෑරිද? අපි එක පාරම සම්පූර්ණයෙන් නවත්තන්නේ නෑතිව ක්‍රමාණූකූලව කරන් යන්න බෑරිද? අනිවා කාබනික වගා වෙන් කරන තේ වලට එහෙම පට්ට ඉල්ලුමක් තියෙනවා, මිලත් වෑඩි.. අපි හුගක් දේවල් ගෑන බලන්න ඕනේ නේද ඕය වගේ විශාල වෙනසක් කරන්න කලින්. මේ වෙලාවේ රටේ ආර්ථික තත්වේ සහා ලන්කාවේ කාබනික පොහොර නිපෑයුම සලකලා බලන්න ඕනේ.. කාබනික පොහොර අවශ්‍ය ප්‍රමාණය පට්ට වෑඩි රසායනික පොහොර එක්ක බලනකොට. ඒවා ඔක්කොම සලකලා බලලා පිට රටින් කාබනික පොහොර නොගෙන මේ වෑඩේ කරන්න අපිට පුලුවන් අදියර කිහිපයකින්.. මෙහෙම එකපාර කරලා අසාර්ථක වෙලා රිවස් කරන්න වුනොත් අනාතයි
    ක්‍රමානුකූලව කරන්න මේ ආණ්ඩුව තියේවිද බ්‍රෝ? මේ වෙලාවේ කාබනික ගොවිතැනට යන එක ඇරෙන්න වෙන විකල්පයක් නෑ.සජිත්ලා කවදත් ඇමරිකාව පස්සේ දිව්වේ..එගොල්ලො මෙවා කරන්නේ නෑ.. අනික මේක ආණ්ඩු මාරු වෙනකොට වෙනස් නොවෙන ජාතික ප්‍රතිපත්තියකුත් වෙන්න ඔනේ :yes:
     
    • Like
    Reactions: malakadss

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    1,086
    3,487
    113
    62
    Albuquerque, New Mexico
    කාබනික පොහොර හොඳයි, වාසි බොහොමයි, හැබැයි ලෝකයකට ආහාර හිඟයකින් තොරව කන්න දෙන්න කාබනික පොහොර වලට විතරක් බැහැ,

    එහෙම පුළුවන් වුනා නම් අවුරුදු දාස් ගානක් තිස්සේ ප්‍රගුණ කරගෙන ආපු ගොවිතැනෙන් ආහාර හිඟයකින් තොරව කන්න දෙන්න පුළුවන් වෙන්න ඕන, එත් අපි හොඳටම දන්නවා එහෙම නෑ කියල, ලංකාවේ සහල් හිඟයක් තිබුන, ඒ නිසා තමයි චීනය සමග රබර් සහල් වෙළෙඳ ගිවිසුම ඇතිකළේ. ගෙවතු වල එළවලු පළා මොනවා හරි වැවෙන නිසාත් සහනාධාර නිසාත් ලංකාවේ මිනිස්සු ලොකුවට සාගතය අත්වින්දේ නැහැ.

    දැන් ලංකාවේ සහල් අතිරික්තයක් තියෙනවා, එහෙම වුනේ කාබනික පොහොර නිසා නෙවේ, දැන් යම් හෙයකින් පසේ පෝෂක අවසන් වෙලා මෙයින් දෙවැනි තුන් වැනි කන්න වල ඉඳල සහල් හිඟයක් ඇති වුනොත් ලංකාවට ආයේ සහල් ගෙන්වන්න වෙනවා. කලින් වගේ ගෙවතු නැති නිසාත් ඉඩම් කුඩා වී ඇති නිසාත් එළවලු මිලත් බොහෝ සෙයින් වැඩි වෙනවා.

    මට හිතෙන්නේ ආණ්ඩුවේ උන් මොන රෙද්දක් කරනවාද කියල? ගොවීන්ට නොමිලයේ පොහොර දෙනවා කියල, දෙන පොහොර එකත් නැවැත්තුව, ඒක විශාල රැවටීමක්. ඒ සහනාධාරයේ වියදම දරාගන්න අමාරු නම් ගොවීන්ට ලෝක වෙළෙඳපොළේ මිලට හොඳ පොහොර ගන්න දෙන්න ඕන, එතකොට පාලනයකින් තොරව අසීමිතව පොහොර යෙදවීම නවතිනවා, පසේ තත්වය පරීක්ෂාකර බලා අවශ්‍ය පෝෂක පමණක් පොහොර වලින් ගන්නට පෙළඹෙනව, පොහොර වඩාත් ඵලදායීව යොදන්න පෙළඹෙනව.

    දැන් කහ ආනයනය නැවැත්තුවා කියල ආණ්ඩුව පුරසාරම් දෙඩුවාට, පවතී කහ මිල වගේ තුන්ගුණයක් අද පාරිභෝගිකයන් ගෙවනවා. කහ වැවීම සඳහා වෙනත් කුමන වගාවකට යොදාගත් ඉඩම් නිසා වෙනත් වගා කීයක් අත්හරුනාද යන්න ගැනත් කිසිවෙක් දන්නේ නැහැ. කහ වලින් අපි ස්වයන්පෝෂිත වීත් නැහැ.

    ආර්ථික වාසිය බැලුවාම අප නිෂ්පාදනය කරන ද්‍රව්‍යයක අවසාන මිල ඒ ද්‍රව්‍යය ලෝකයේ වෙන කොතැනක හෝ නිෂ්පාදනය කර අලෙවි කිරීමේදී මිලට වඩා වැඩි නම් අපේ නිෂ්පාදනය අකාර්යක්ෂමයි, ලොකු වරදක් තියෙනවා, එහෙම වෙලාවක ඒ වරද සොයා පිළියම් කිරීම හෝ වඩාත් පහසුවෙන් ලාභයට කල හැකි වෙනයම් නිෂ්පාදනයක් කිරීම තමයි දියුණුවීම කියන්නේ, ඒ ඇර සාධාරණ වෙළෙඳාමකට අවාසි වන බදු පනවා මිල ඉහළ දැමීම සුදුසු නැහැ.


    දැන් අපි ආනයන බදු පනවා පිට රටකින් ගෙන්වන භාණ්ඩය මිල වැඩි කර තරඟ කරන්න කියනවා, එත් එම විදේශික රටත් අපේ භාණ්ඩ වලට එම ආකාරයෙන්ම බදු පැනාවුවොත් මොකද වෙන්නේ? ලංකාවේ නිපදවන සුවිශේෂී භාණ්ඩ ඉතාම අඩුයි. ලංකා කුරුඳු වගේ සීමා සහිත භාණ්ඩ ප්‍රමාණයක් හැරුනුකොට අනෙකුත් හැම දෙයක්ම පාහේ ලෝකයේ ඕනෑම තැනක මිළදීගන්න පුළුවන්. ඉතින් ටිකක් කල්පනා කර බලන්න, මේ සම්බන්ධයෙන් මීට පෙර තානාපතිවරුන් ලංකා ආණ්ඩුවට විරෝධය දක්වා තිබුනා, ඉදිරියේදී තත්වය තව නරක අතට හැරෙන්න පුළුවන්.