නව බදු පැනවීමෙන් උඹලගේ සැලරි එකට වෙන බලපෑම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    4,162
    7,464
    113
    උඹලගේ සැලරි එකට බදු අඩුවෙලා.කීයක් එයිද මේකේ වෙන හැටියට
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    3,348
    6,139
    113
    පඩි නෑනෙ, තාම අම්මගෙ සූටි පුතා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    20,611
    41,063
    113
    ගෙවල්වලට ගහන බද්ද තමයි එන්න තියෙන්නෙ

    වෙන මොනවද නව බදු?

    ඒක ඉතින් කුලී කාරයට පාස් කරාම හරිනේ.
    උබ කුලියටද ඉන්නේ