නාගානන්දගේ සහය ජවිපෙට
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු, මැතිවරණයට තරග නොකිරීමටයි තීරණය කර ඇත්තේ.
ඒ අනුව ඔහු මේ වන විට තීරණය කර ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකට සහය පළකිරීමටයි.
http://nethnews.lk/article/70948