නාඩි අල්ලලා බලලා බෙහෙත් දෙන හොඳ වෙදමහත්තුරු දන්නවද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    14,667
    19,522
    113
    නාඩි බලන්න මටත් පුළුවන් , ඒක නෙවෙයි වැඩේ.

    නාඩි වලට ගැලපෙන්න බේත් ටික හරියට නූලට කළවම් කරන එකයි.

    එතකොට තමයි ලෙඩාට වැටහෙන්න ගන්නේ "ආ මේ බේත් බොනකොට නම් මට නිට්ටාවටම ලෙඩේ සුව වෙනවා" කියලා.

    ඒ වැඩේ හරියට කරන වෛද්‍යවරු මම අද වෙනතුරුත් ඇහැට දැකල තියෙන්නේ 3 දෙනයි. 3 දෙනාම සුපිරිම වැඩ්ඩෝ.

    තව මම නොදන්න වෙන අය ඇති.

    නම් තුන දාල ඉන්න තැන දාපන් මචන්.
     
    • Like
    Reactions: Any.key

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    3,780
    6,785
    113
    Somewhere in this world
    නාඩි බලන්න මටත් පුළුවන් , ඒක නෙවෙයි වැඩේ.

    නාඩි වලට ගැලපෙන්න බේත් ටික හරියට නූලට කළවම් කරන එකයි.

    එතකොට තමයි ලෙඩාට වැටහෙන්න ගන්නේ "ආ මේ බේත් බොනකොට නම් මට නිට්ටාවටම ලෙඩේ සුව වෙනවා" කියලා.

    ඒ වැඩේ හරියට කරන වෛද්‍යවරු මම අද වෙනතුරුත් ඇහැට දැකල තියෙන්නේ 3 දෙනයි. 3 දෙනාම සුපිරිම වැඩ්ඩෝ.

    තව මම නොදන්න වෙන අය ඇති.
    තුන්දෙනා කියන්නකො අපිටත් බෙහෙත් ගන්න
     
    • Like
    • Love
    Reactions: eksudda and Any.key

    SK29

    Well-known member
  • Apr 14, 2017
    578
    492
    63
    මොකක්ද අමාරුව ?
    කොන්දෙ ස්නායුවක් තද වෙනවා. එ නිසා දකුනු කකුල රිදෙනවා.
    දෑනට බෙහෙත් ගන්නෙ, වත්තල මාබොලෙ අරන්ගල දොස්තර මහත්තයගෙන්.
     
    • Love
    Reactions: Any.key
  • Apr 15, 2014
    5,459
    4,552
    113
    කොන්දෙ ස්නායුවක් තද වෙනවා. එ නිසා දකුනු කකුල රිදෙනවා.
    දෑනට බෙහෙත් ගන්නෙ, වත්තල මාබොලෙ අරන්ගල දොස්තර මහත්තයගෙන්.
    රාගම ලඟයිද ?
     
    • Like
    Reactions: Any.key

    Fake profile

    Junior member
  • Dec 29, 2021
    97
    68
    18
    නාඩි බලන්න මටත් පුළුවන් , ඒක නෙවෙයි වැඩේ.

    නාඩි වලට ගැලපෙන්න බේත් ටික හරියට නූලට කළවම් කරන එකයි.

    එතකොට තමයි ලෙඩාට වැටහෙන්න ගන්නේ "ආ මේ බේත් බොනකොට නම් මට නිට්ටාවටම ලෙඩේ සුව වෙනවා" කියලා.

    ඒ වැඩේ හරියට කරන වෛද්‍යවරු මම අද වෙනතුරුත් ඇහැට දැකල තියෙන්නේ 3 දෙනයි. 3 දෙනාම සුපිරිම වැඩ්ඩෝ.

    තව මම නොදන්න වෙන අය ඇති.
    @පිටියෙ-අප්පු රාජ තරංගනී තෛලය ගැන දන්නවද?