නාඩි අල්ලලා බලලා බෙහෙත් දෙන හොඳ වෙදමහත්තුරු දන්නවද?

  • Apr 15, 2014
    5,459
    4,552
    113
    ඒක නිසා තමයි ඔබතුමා දන්නවද කියලා ඇහුවේ මේ පිලිබඳව??
    හලාවත පැත්තෙ හාමුදුරුනමක් තමයි මම දන්න තරමින් මේ ලඟකදි ඕක හරියට හදල හරියට බල පිහිටෙව්වේ.

    උන්නාන්සේ දැන් නම් නැතුව ඇති. ඒ පැත්තෙන් විපරම් කරල බලන්න.
     

    Fake profile

    Junior member
  • Dec 29, 2021
    97
    68
    18
    හලාවත පැත්තෙ හාමුදුරුනමක් තමයි මම දන්න තරමින් මේ ලඟකදි ඕක හරියට හදල හරියට බල පිහිටෙව්වේ.

    උන්නාන්සේ දැන් නම් නැතුව ඇති. ඒ පැත්තෙන් විපරම් කරල බලන්න.
    හොදයි මම හොයලා බලන්නම්, බොහොම ස්තුතියි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    3,527
    4,159
    113
    NWP
    කිරිඳිවැල පැත්තෙ කාලෙකට ඉස්සර හිටිය නාඩි බලල වෙදකම් කරන වෙද මහත්තයෙක්. හොයල බලන්න.

    මේ විස්තරේ බුල්නෑවෙ වෙද මහත්තයෙක් ගැන.
    Link
     
    • Love
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    578
    492
    63
    කිරිඳිවැල පැත්තෙ කාලෙකට ඉස්සර හිටිය නාඩි බලල වෙදකම් කරන වෙද මහත්තයෙක්. හොයල බලන්න.

    මේ විස්තරේ බුල්නෑවෙ වෙද මහත්තයෙක් ගැන.
    Link
    me kiriindiwela nemei neh. kamak ne. me weda mahaththaya gena danna wena aya innawada? beheth gaththa aya ehema?
     

    nemax

    Well-known member
  • Jun 2, 2010
    854
    420
    63


    මේ වගේ අය නැත්ද?

    මලවිආරච්චි මහ්ත්ත්ය් කියන් කෙනා කොහේ කෙන්ක්ද...
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    5,872
    9,835
    113
    උඹල ඉන්නෙ කොහෙද කියපං ඉස්සෙල්ලාම

    රාගම ලඟයිද ?

    කොහෙද ගෙවල් ?
    මචන් අසනීප වලින් දුක් විඳින ගාල්ල මාතර කෙනෙක් හොඳ වෙදමහත්වරු ඉන්නවනම් යාපනේට උනත් යයි.........
     
    Last edited:
  • Apr 15, 2014
    5,459
    4,552
    113
    මචන් අසනීප වලින් දුක් විඳින ගාල්ල මාතර කෙනෙක් හොඳ වෙදමහත්වරු ඉන්නවනම් යාපනේට උනත් යයි.........
    එහෙම කරගන්න වෙදකම් අසාර්ථකයි.

    රාගමට එන්න පුලුවන්.
    Inbox බලන්න
    ------ Post added on Jan 12, 2022 at 8:28 PM
     
    • Wow
    • Love
    Reactions: SK29 and Any.key