pala huttige putha kari ponnaya pinguttara balla
pinata apu wesige putha
සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම සම්බන්ධයෙන් වූ නව පනත් කෙටුම්පත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
එය එළඹෙන කාර්තුවේදී සිදුකිරීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේය.
අපරාධ පනත් කෙටුම්පත, මුදාගැනීම, පුනරුත්ථාපනය සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත සහ විගණන පනත් කෙටුම්පතේ සංශෝධන එලෙස ඉදිරිපත් කෙරෙනු ඇති බව කීය.
පින් බතා මැරි කරන්න කලින් Law firm පටන් ගත්තේ කොහොමද දන්නේ නෑ, අප්පා ජනාධිපති වෙලා ඉන්න කාලේ මුන්ගේ දේපළ වගේ රජයේ දේවල් පාවිච්චි කරේ හතර වටේම ඉන්න ගෑනුන්ට අනින්න වියදම් කලෙත් රජයේ සල්ලි. අන්තිමට ටිකක් සල්ලි තියෙන කෙල්ලෙක් අල්ලාගෙන ඔක්කොම ඒ ගැනීගෙන් ලැබිච්ච දේවල් කියලා දැන් කියන්නේ
ඒව කරන්න හම්බ වෙන්නෙ නෑ. ගෑනිගෙන් හම්බුන දේවල් නං ගෑනිට සල්ලි ආපු විදියයි සල්ලි ට්‍රාන්සර් වෙච්ච විදියි(money trail) පෙන්නන්න ඕන. පෙන්නගන්න බැරි වෙලා ගෑනිට කෙළවෙලා යනව කියල පෙනුනම ගෑනි ලස්සනට වමාරය් මං දීපු පපක් නෑ කියලා.
ඊට පස්සෙ මුන් එක එකාගෙ නමට අරන් තියෙන ඒවා උන්ට ගන්න පුලුවන් උනේ කොහොමද කියල හොයයි. උන්ටත් ඒ සෙතේම තමයි. එතකොට නිකන්ම මූට විරුද්ධව සීයක් විතර ඉඳියි සාක්ෂි දෙන්න.
අන්න එතකොට බලමු.
------ Post added on Dec 4, 2024 at 5:14 PM
Last edited: