පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන අවස්ථාවට රාජපක්ෂ පවුලේ ප්‍රධාන සාමාජිකයන් රැසක් සහභාගි නොවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති වී තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හැරුණුකොට රාජපක්ෂ පවුලේ වෙනත් කිසිදු සාමාජිකයකු ඒ සඳහා සහභාගි වී සිටියේ නැත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මෙන්ම නාමල් රාජපක්ෂ මහතාගේ සහෝදරයන් වන යෝශිත රාජපක්ෂ, රෝහිත රාජපක්ෂවත් ඔහුගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය හෝ එම අවස්ථාවට සහභාගි වී සිටියේ නැත.
ආසන්න කාලයේ වාර්තා පළ වූයේ පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල තුළ දැඩි මත ගැටුම් පවතින බවකි.
namal ponnayage campaign eka karannath balu ballek nathi wei wage,
aduma tharame kiriye inna daara baiya @2osama kata wahan inneth okath ranilge gu kanna set wela inne, ranilge gu kanawai kiyala katak erala kiyanna baruwa inne ponnaya