නාමල් රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක කරන්න යෝජනාවක්.

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,050
    5,592
    113
    පොහොට්ටුවෙ ඉන්න නාකි සෙට් එකට කොච්චර අකැමැති උනත් උන්ට කැමති වෙන්න වෙනවා
    වෙන දාන්නත් එකෙක් නැහැනේ
    ජොනියා රත්තරන් අප්‍රවිතා කෙහෙළිය බන්දුල වගේ මී හරක් සෙට් එකක් නේ ඉන්නේ
    නෝ මොලයාත් මී හරකා තමයි ඒ උනාට බලය තියෙන්නේ උටනේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,806
    13,596
    113
    මූව දායිද බන්? :confused:
    අනිවා පරදින බව දැන දැන මයින පැටියව දාලා සාටර් කරගනියි කියලා හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: italymad

    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,522
    1,171
    113
    දිනන්නෙ නෑ, සහ විපක්ශ නායක ගොඩක් වෙලාවට සජිත්, නාමල් ගොයියට විපක්ශ නායක වත් එන්න අමාරුයි දැනට තියෙන විදිහ අනුව. ඒත් එහෙන් දාන්න එකෙකුත් නෑ ඒකයි ප්‍රශ්නෙ, මහින්දට පන නෑ, පොර තමයි ඒ පැත්තෙන් තාමත් බ්‍රෑන්ඩ් එක, නාමල් ට 1% ක් වත් උගෙ ඩැඩා වගේ වෙන්න බෑ.

    අනුර් දින්නත් රට තව අවුරුදු 20 කට වත් කලින් තිබ්බ තත්වෙට එන්නෙ නෑ. ඒකයි ඇත්ත.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,605
    4,857
    113
    මූව දායිද බන්? :confused:
    අනිවා පරදින බව දැන දැන මයින පැටියව දාලා සාටර් කරගනියි කියලා හිතන්න අමාරුයි.
    නාමල් සර් ගේ කේන්දරේ බලාපිය නිකන් අනම් මනම් කියවන්නැතුව😂🤣😂
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    6,806
    13,596
    113
    නාමල් සර් ගේ කේන්දරේ බලාපිය නිකන් අනම් මනම් කියවන්නැතුව😂🤣😂
    බැලුවා බන්. මේ තියෙන්නේ Link
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,605
    4,857
    113
    බැලුවා බන්. මේ තියෙන්නේ Link
    ඇයි බං වටේ යන්නේ ලැජ්ජා නැද්ද උබට, එකෙක් මැරෙනවද කොහේද හරියටම කිව්වලු නේහ්😂🤭
    දැන් පැහැදිලියිනේ පොනිලුයි ලප පචෝරියයි, නාමල් සර් රුයි ඉල්ලනවනේ ඉතිං කියපන් කෝ කව්ද දිනන්නේ ප්‍රතිශතේත් එක්කම, අඩුම ආසන්න වශයෙන්. 😂😂