නාවල බත්රුම් කොමඩ් එකේ ප්ලාස්ටික් පියන් (seat cover )ගන්න කඩයක් දන්නවද

Rangoo

Well-known member
  • Dec 26, 2018
    415
    293
    63
    කොමඩ් එකේ පියන් ඉක්මනට සවුත්තු වෙනවා දාලා අවුරුද්දක් ඇති සුදු පාට සෙට් ගත්තේ boxtype නාවලින් ඔක්කොම 23 ගියා ඒ දවස් වල ගත්ත කඩේ පියන් නැ:rolleyes2: කියනවා කොමඩ් ගෙන්වන කම්පනියෙන් රටින් ගෙන්නලා දෙන්නම් කිව්වා ඩොලර් එකේ වැඩිවීමත් එක්ක පියනක් 5000:shocked: කට එහා ගානක් යනවලු ගේන්නත් කාලයක් යනවලු
    අලුතින් ගෙවල් හදන්න වෙන්නේ නැ මේ යන මිල වැඩිවීමත් එක්ක කෙනෙකුට :-(

    මචන් නාවල බත්රුම් කොමඩ් වල ප්ලාස්ටික් පියන් ගන්න කඩයක් දන්නවද ?:unsure:
    808-ripone-vardhman-ceramics-original-imaeheus4yd79ber.jpeg
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    415
    293
    63
    එත් හැම මොඩෙල් එකක්ම ඒවා නැනේ ගන්න මන් බැලුවා
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,791
    595
    113
    machan Daraz eke tyenawa. Ganannm vadi. Once I ordered, their quality is good than normal hardware covers. And they help to select the right cover.
     
    suti

    Active member
  • Mar 4, 2012
    203
    35
    28
    Mm gatte nawala gihin, ethana shops godak thiyenwa, ewage thiyenwa hema ekakma wage, shop wala name nm mataka nhe
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    415
    293
    63
    oka tynwa ban
    Nawala Park eka issaraha kada set eke 4500 wage wei

    Sheet Cover walata chemical danna epa.. ekai sawurru wenne
    ඔන්න ඔය පාර්ක් එක ඉස්සරහා තියෙන කඩේ තමයි මාත් හොයන්නේ තාම ගියේ නැ මන් පොන් නම්බරයක් දන්නේ නැද්ද ඒ කඩේ ?
    මොනවා දාලද මචන් හෝදන්න හොද ඔයා මොනවද යුස් කරන්නේ ?
     
    • Like
    Reactions: buddikagayan

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    2,830
    1,020
    113
    EARTH
    කොමඩ් එකේ පියන් ඉක්මනට සවුත්තු වෙනවා දාලා අවුරුද්දක් ඇති සුදු පාට සෙට් ගත්තේ boxtype නාවලින් ඔක්කොම 23 ගියා ඒ දවස් වල ගත්ත කඩේ පියන් නැ:rolleyes2: කියනවා කොමඩ් ගෙන්වන කම්පනියෙන් රටින් ගෙන්නලා දෙන්නම් කිව්වා ඩොලර් එකේ වැඩිවීමත් එක්ක පියනක් 5000:shocked: කට එහා ගානක් යනවලු ගේන්නත් කාලයක් යනවලු
    අලුතින් ගෙවල් හදන්න වෙන්නේ නැ මේ යන මිල වැඩිවීමත් එක්ක කෙනෙකුට :-(

    මචන් නාවල බත්රුම් කොමඩ් වල ප්ලාස්ටික් පියන් ගන්න කඩයක් දන්නවද ?:unsure:
    808-ripone-vardhman-ceramics-original-imaeheus4yd79ber.jpeg
    නාවල ඉදන් නුගේගොඩ ට යන පාර දිගටම තියෙනවා

    සෙට් එක

    එක්ක ගන්න පියන අවුරුද්දකින් විතර කැඩෙනවා.

    හැබැයි මම ⁣ඊලගට ගත්ත පියන හයියයි... 3000ගානක් ගියෙ.
    ------ Post added on Oct 23, 2021 at 6:37 PM
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    22,875
    8,586
    113
    Colombo
    ඔන්න ඔය පාර්ක් එක ඉස්සරහා තියෙන කඩේ තමයි මාත් හොයන්නේ තාම ගියේ නැ මන් පොන් නම්බරයක් දන්නේ නැද්ද ඒ කඩේ ?
    මොනවා දාලද මචන් හෝදන්න හොද ඔයා මොනවද යුස් කරන්නේ ?

    Mihini Tile BAlanna.. Shampoo Or Soap Walin Wash karanna