නාසි සොල්දාදුවෝ අවා අපේ ගෙදරට

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,460
    3,937
    113
    wk-exception0602-2.jpg


    මම අද පුදුම හීනයක් දැක්කා බන්. මම ගෙදරට කවුද තට්ටු කරනවා ඇහිලා ගිහින් දොර ඇරියා. අරිනකොට තුවක්කු අතේ තියාගත්ත SS නාසි සොල්දාදුවෝ දහයක් පහළොවක් දොරකොඩ හිටන් ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් වගේ බල්ලෝ සෙට් එකක් එක්ක. උන්ට අපේ ගේ පරික්ෂා කරන්න ඕනෙලු. උන්ට ඔත්තුවක් අවිල්ලලු අපි යුදෙව්වන්ට හොරෙන් උදව් කරනවා කියලා.

    ඒත් එක්ක කවුදෝ ජර්මන් සොල්දාදුවෙක් කෑගැහුවා Incoming කියලා. කියනවා එක්කම බ්‍රිටිෂ් ගුවන් යාන කිහිපයක් අපේ දොරකොඩට බෝම්බද දාගෙන ගියා. මාව ඒත් එක්ක ම උඩ ගිහින් ඇහැරුනා . අද දවසම අවුල් බන්. දැන් ටිකකට කලින් ජනේලේ අරිනකොට දැක්ක නාසි සොල්දාදුවෙක් වගේ එකෙක් පාරේ යනවා. නිකන් චායාව වගේ. සාමාන්‍ය මිනිහෙක් වෙන්න ඇති. මේක ඔලුවේ විකාර වෙලා තියනකොට හැමදේම ඒ වගේ පේනවා.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    7,585
    7,667
    113
    මැදමහනුවර
    මම මේ දැන් දැක්කා හීනයක්. මම වෙනදා වගේ බස් හෝල්ට් එකට ඇවිත් ඉද්දි බස් එක වෙනුවට අර රතුපාට එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් ආවා. මම අත දැම්මම ස්ලෝ කරා හැබැයි නැවැත්තුවෙ නෑ.

    බලද්දි බස් ඇතුළු අනිත් වාහන ඔක්කොම නවත්තලා පාරෙ බස්වගේ ට්‍රේන් යනවා. හයි වේ එකෙත් ට්‍රේන්. ටිකකින් අර නවත්තපු නැති ට්‍රේන් එක ආපස්සට ගියා. කට්ටිය කිව්ව ඒක වෙන පාරකින් යනවා කියලා.

    එහෙම්ම මම හයිවේ එක පැත්තට ගියා ටිකකින් හයිවේ එකේ ට්‍රේන් එකක් නවත්තල මිනිස්සු නගිනවා හෝ ගාලා. වෙලාවට සහන් කියලා යාලුවෙක් හම්බුනා. එයා හයිවේ එකේ වැට පැනගන්න උදව් කරා. හුඟක් මිනිස්සු හිටියේ ට්‍රේන් එකේ වහලෙ. අපිත් ඉතින් වහලෙම ගියා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    2,125
    2,556
    113
    චී ලංකාව
    wk-exception0602-2.jpg


    මම අද පුදුම හීනයක් දැක්කා බන්. මම ගෙදරට කවුද තට්ටු කරනවා ඇහිලා ගිහින් දොර ඇරියා. අරිනකොට තුවක්කු අතේ තියාගත්ත SS නාසි සොල්දාදුවෝ දහයක් පහළොවක් දොරකොඩ හිටන් ඉන්නවා ජර්මන් ෂෙපර්ඩ් වගේ බල්ලෝ සෙට් එකක් එක්ක. උන්ට අපේ ගේ පරික්ෂා කරන්න ඕනෙලු. උන්ට ඔත්තුවක් අවිල්ලලු අපි යුදෙව්වන්ට හොරෙන් උදව් කරනවා කියලා.

    ඒත් එක්ක කවුදෝ ජර්මන් සොල්දාදුවෙක් කෑගැහුවා Incoming කියලා. කියනවා එක්කම බ්‍රිටිෂ් ගුවන් යාන කිහිපයක් අපේ දොරකොඩට බෝම්බද දාගෙන ගියා. මාව ඒත් එක්ක ම උඩ ගිහින් ඇහැරුනා . අද දවසම අවුල් බන්. දැන් ටිකකට කලින් ජනේලේ අරිනකොට දැක්ක නාසි සොල්දාදුවෙක් වගේ එකෙක් පාරේ යනවා. නිකන් චායාව වගේ. සාමාන්‍ය මිනිහෙක් වෙන්න ඇති. මේක ඔලුවේ විකාර වෙලා තියනකොට හැමදේම ඒ වගේ පේනවා.
    හිට්ලර් එක්ක සෙල්ෆියක් ගත්තෙ නැතෙයි
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    3,372
    4,372
    113
    Kandy
    ඔබතුමා ජර්මන් වැඩ කදවුරක මොලේට කරන්ට් අල්ලලා බිහිසුන වධ විදලා මරුන කෙනෙක් වෙන්න බැරි නැ .හීනෙන් ඔයාගේ අතීත මතක අවදි වෙයි
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    7,980
    8,482
    113
    29
    Hell
    මම මේ දැන් දැක්කා හීනයක්. මම වෙනදා වගේ බස් හෝල්ට් එකට ඇවිත් ඉද්දි බස් එක වෙනුවට අර රතුපාට එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් ආවා. මම අත දැම්මම ස්ලෝ කරා හැබැයි නැවැත්තුවෙ නෑ.

    බලද්දි බස් ඇතුළු අනිත් වාහන ඔක්කොම නවත්තලා පාරෙ බස්වගේ ට්‍රේන් යනවා. හයි වේ එකෙත් ට්‍රේන්. ටිකකින් අර නවත්තපු නැති ට්‍රේන් එක ආපස්සට ගියා. කට්ටිය කිව්ව ඒක වෙන පාරකින් යනවා කියලා.

    එහෙම්ම මම හයිවේ එක පැත්තට ගියා ටිකකින් හයිවේ එකේ ට්‍රේන් එකක් නවත්තල මිනිස්සු නගිනවා හෝ ගාලා. වෙලාවට සහන් කියලා යාලුවෙක් හම්බුනා. එයා හයිවේ එකේ වැට පැනගන්න උදව් කරා. හුඟක් මිනිස්සු හිටියේ ට්‍රේන් එකේ වහලෙ. අපිත් ඉතින් වහලෙම ගියා.

    WTF 😳
     
    • Haha
    Reactions: TNHM and NRTG

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    4,060
    7,818
    113
    ඔසප් වෙන්න දින ලන් වෙන කොට ඔය වගේ මොන්ගල් හීන පේනවා නන්ගී. පෑඩ් එකක් ඇදගෙන නිදා ගන්න අද රෑට මතක් කරලා…
    Sirawata ban me kellata mokak hari mole aulak tiyenawa
     

    shenat

    Well-known member
  • May 13, 2007
    26,654
    22,973
    113
    ආශ්චර්යමත් රටක
    මම මේ දැන් දැක්කා හීනයක්. මම වෙනදා වගේ බස් හෝල්ට් එකට ඇවිත් ඉද්දි බස් එක වෙනුවට අර රතුපාට එක්ස්ප්‍රස් ට්‍රේන් එකක් ආවා. මම අත දැම්මම ස්ලෝ කරා හැබැයි නැවැත්තුවෙ නෑ.

    බලද්දි බස් ඇතුළු අනිත් වාහන ඔක්කොම නවත්තලා පාරෙ බස්වගේ ට්‍රේන් යනවා. හයි වේ එකෙත් ට්‍රේන්. ටිකකින් අර නවත්තපු නැති ට්‍රේන් එක ආපස්සට ගියා. කට්ටිය කිව්ව ඒක වෙන පාරකින් යනවා කියලා.

    එහෙම්ම මම හයිවේ එක පැත්තට ගියා ටිකකින් හයිවේ එකේ ට්‍රේන් එකක් නවත්තල මිනිස්සු නගිනවා හෝ ගාලා. වෙලාවට සහන් කියලා යාලුවෙක් හම්බුනා. එයා හයිවේ එකේ වැට පැනගන්න උදව් කරා. හුඟක් මිනිස්සු හිටියේ ට්‍රේන් එකේ වහලෙ. අපිත් ඉතින් වහලෙම ගියා.

    මෙහෙමයි බන් නිදාගන්න කලින් දෙරණ, ITN බලන එක නවත්තන්න. ඕක හරියනවා. 👌