නැගෙනහිර සිංහලයා අනතුරේ

silibilla

Member
Nov 21, 2011
221
8
0
Sri Lanka
නැගෙනහිර සිංහලයා අනතුරේ

39204652424365092655610.jpg


නැගෙනහිර සිංහලයා අනතුරේ

මුස්ලිම් කොංග්‍රසය සහ ද්‍රවිඩ සන්ධානය ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග සියළු බලමුළු තර කරමින් නැගෙනහිර පළාත ඩැහැ ගැනීමේ සටනක යෙදී සිටින මේ මොහොතේදී ඔවුන්ගේ බෙදුම්වාදී,අවස්ථාවාදී,අන්තවාදී කෙරුවාව දෙස මදක් විමසා බැලිම වැදගත්ය.

මෙයට පෙර ප්‍රභාකරන් විසින් ත්‍රිකුණාමලය සිය ඊළාම් දේශයේ 2 වැනි අගනුවර ලෙස ප්‍රසිද්ධ කළේය. දැන් මුස්‌ලිම් කොන්ග්‍රසය ද ත්‍රිකුණාමලය තමන්ට අයත් බව පවසයි. නැගෙනහිර පළාතේ වෙනම මුස්ලිම් කළාපයක් ඉල්ලයි. එහෙත් තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් එක්‌ එක්‌ ආණ්‌ඩුවලට පනිමින් කටයුතු කරන අවස්ථාවාදී රාවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග්‍රසයේ මේ බෙදුම්වාදී පිළිවෙතට වහාම නැවතීමේ තිත තැබිය යුතුමය.

මෙරට ජනතාව දැන් සැබෑ නිදහසක්‌ සමරමින් කොළඹ සිට යාපනයටත්, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාරටත් බියකින් තොරව යන්නේත්, නැගෙනහිරින් කෑලි ඉල්ලන මුස්ලිම්වරු නිදහසේ එහි දිවි ගෙවන්නේත් රණවිරුවන් 10000 කට අධික සංඛ්‍යාවක්‌ සිය වර්තමානය හා අනාගතය පුද කිරීමේ හේතුවෙනි. ප්‍රභාකරන් එදා බන්දේසියක තබා රටින් 2/3 ක්‌ ඉල්ලද්දී මුස්‌ලිම් කොන්ග්‍රසයේ මහ උන් හිටියේ ප්‍රභාකරන්ගේ පශ්චාත් භාගයේ එල්ලී නැගෙනහිරින් වෙනම කොටසක් කඩා ගැනීමේ අභිලාෂයෙන්ය. එහි ප්‍රථිපලයක් ලෙස මුස්‌ලිම් කොන්ග්‍රස්‌ නායක රාවුෆ් හකීම් හා ප්‍රභාකරන් අතර ගිවිසුමක්‌ අත්සන් කෙරිණි. 2003 වසරේදී ප්‍රභාකරන් විසින්ම එම ගිවිසුම බිඳ දැමීය. එම වසරේ දෙසැම්බර් 19 වැනිදා ද්‍රවිඩ මාධ්‍ය කණ්‌ඩායමක්‌ ඇමතූ එවකට සිටි කොටි දේශපාලන නායක තමිල් සෙල්වන් පැවසුවේ ප්‍රභා - හකීම් ගිවිසුම අහෝසිවී ඇති බවයි. එහෙත් 2009 මැයි 19 වැනිදා කොටි ඝාතක සමාගම විනාශ විය. දැන් මුස්‌ලිම් කොන්ග්‍රසයේ අන්තවාදීන් නැගෙනහිර මැතිවරණය ඉලක්ක කරමින් ජාතිවාදය අවුලුවන අතරම බන්දේසියක තබා නැගෙනහිරට මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලයි. මේ අන්දමට ප්‍රංශය, බ්‍රිතාන්‍ය සහ නෝර්වේ රටවල් මුස්‌ලිම් කලාප දී තිබේද? මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලීම යනු රට කැබලි බවට පත් කිරීමයි. මුස්‌ලිම් කොන්ග්‍රසය මේ ඉල්ලීම කළ මුල් වතාව මෙය නොවේ.

අපේ අහිංසක සිංහල මව්පියන්ගේ දරුවන් ලේ මස් පුද කොට නැගෙනහිර කොටි පරදවා මව්බිමේ ඒකීය භාවය තහවුරු කළේ හකීම්ලා ඉල්ලන අන්දමට වෙනම පරිපාලන කලාප දීමටද? ඉන්දියාවේ අතිවිශාල මුස්‌ලිම් ජනතාවක්‌ සිටින අතර එම ජනතාව වෙනුවෙන් මුස්‌ලිම් කලාප දී තිබේද?

ඊළඟට මොවුන් මුස්‌ලිම් පොලිසියක්‌ ඉල්ලනු නියතය. ජිහාද්, වහාබ් කණ්‌ඩායම් ක්‍රියාත්මක වූයේ නැගෙනහිර ප්‍රදේශයේයි. ජමාත් අල් ඉස්ලාම් වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලිවට නම ගෑවී ඇත්තේ මුස්ලිම් කොන්ග්‍රස නායකයන්ගේය. නැගෙනහිර ඔලුවිල් වරායේ නාවික එකකයක්‌ පවා ස්‌ථානගත කිරීමට පවා මොවුන් එරෙහි වූයේ ඇයි දැයි සිතා ගත හැකිය.

පසුගිය සමයේ 13 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවත් සමග කරලියට ආ නැගෙනහිර වෙනම මුස්ලිම් පාරිපාලන ඒකකයේ ඉල්ලීම නැවත වරක් රග දැක් වූයේ එළඹ ඇති පළාත් සභා මැතිවරණ වේදිකාවේදීය. නැගෙනහිරින් වෙනම පාලනයක් හෙවත් සපරිස්ථානයක් බිහි කර ගැනීමේ දිගු කාලීන ඉලක්කය වෙනුවෙන් ඇප කැප වී සිටින හකීම් ප්‍රමඛ මුස්ලිම් අත්තවාදීන් තරගයට මෙන් ජාතිවාදය අවුලුවමින් නැගෙනහිර නූගත් මුස්ලිම් ජනයා සිංහලයන් හා රජය කෙරහි කුපිත කරවීමේ යෙදෙන ආකාරය හොදාකාරවම දක්නට ලැබුනි. මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මුස්ලිම් ජනයාගේ උරුමය තහවුරු කරන බවටද ප්‍රකාශ නිකුත් කරන්නට වූ අතර මෙය වක්‍රාකාරයෙන් නැගෙනහිර සිංහලයාට කෙරූ අනතුරු හැගවීමකි. මුස්ලිම් වරුන්ට නැගෙනහිර ඇත්තේ අහවල් උරුමයක්ද? ඒ නැති උරුමය පවා මුන් තහවුරු කරන්නට හදන්නේ සිංහලයන්ට අයත් ඉඩම් කොල්ලකමින් පන්සල් වෙහෙර විහාර ඩොසර් කර බිමට සමතලා කිරීමෙන්ය. නැගෙනහිරින් ඉතිරී වි සිටින සිංහලයන් පලවාහරිමින්ය. අම්පාර දීඝවාපියේ ඓතිහාසික පුරාවිදු භූමිවලට කලකට පෙර සිදු වූ දේත්, මේ වන විට මුහුදු මහ විහාරය ඇතුලු සමස්ථ නැගෙනහිර ඓතිහාසික සිංහල බෞද්ධ උරුමයට සිදුවෙමින් පවතින දෙයිනුත් එය තව තවත් තහවුරු වේ.

මුහුදු මහා විහාරයට කර ඇති විනාශය = https://www.facebook.com/photo.php?...39197653.86923.274859899198267&type=3&theater

මේ තත්වය යටතේ අද නැගෙනහිර සුළුතරයක් වෙමින් පවතින සිංහලයාගේ අනාගත පැවැත්ම පිළිබද ඇත්තේ දැඩි අවිනිශ්චිත බවකි. තමන් උපන් බිමේම සුළුතරයක් වීමේ අමිහිරි අත්දැකීම අද ඔවුන් විදිමින් සිටීන්නේ මුලු මහත් සිංහල ජාතියටම සිහි තබා ගත යුතු පාඩමක් නිහඩව කියා පාමිනි. ඒ අද නැගෙනහිර බහුතර මුස්ලිම් බලය හමුවේ සිංහලයාත් ‍බෞද්ධ වෙහෙර විහාර ඇතුලු ඓතිහාසික උරුමයත් තර්ජනයට ලක්ව ඇත්තේ යම් සේද අනාගතයේදී අපේ මාතෘ භූමියේ බහුතරය මුස්ලිමුන් වුවහොත්, මුලු මහත් සිංහල ජාතියටත් බුද්ධ ශාසනයටත් අත්විදින්නට සිදු වන්නේ අද නැගෙනහිර සිංහල බෞද්ධ සමාජය අත්විදිමින් පවතින ඛේදජනක ඉරණමම බවයි.

Repost nam sorry!


  • gaththe methanin https://www.facebook.com/photo.php?fbid=524243650926556&set=a.274866039197653.86923.274859899198267&type=1&ref=nf
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,466
    891
    113
    Colombo
    ඉස්සල්ලාම මුස්ලිම් කොන්ග්‍රස් එක ආණ්ඩුවෙන් එළවන්න ඕන. උන්ට උන්ගේ ප්‍රතිපත්ති තියාගන්න කියන්න. හැබැයි ආණ්ඩුවත් එක්ක කොක්ක ගහගෙන වැඩකරන්න දෙන්න බෑ.
     

    Baka[]\/[]una

    Member
    Apr 29, 2012
    144
    4
    0
    bakamuna waththa
    මුස්ලිම් කොන්ග්රෙස් පක්ෂය ආණ්ඩුවෙන් එලවමු, ආණ්ඩුවත් හවුල් ද කොහෙද මේවට...
     

    truelylankan

    Junior member
  • Jul 19, 2012
    147
    9
    18
    So far, there is no any effort within Sri Lanka to destroy buddism. This is clearly a mis understanding by the sinhalese brotherhood. But politicians use their dirty-mouths to collect some votes from people / the society. They should be punished rather than scolding the entire community.

    Lankawe inna muslimslata wenama pradeshayak or balaya bedadeemak awashya na. Aanduwe thiyena samahara wearadi hadagaththanam a athi. No need to split the country. As muslims we also need to maintain good relationships with the majority sinhalese.
     
    Last edited:

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ඉස්සල්ලාම මුස්ලිම් කොන්ග්‍රස් එක ආණ්ඩුවෙන් එළවන්න ඕන. උන්ට උන්ගේ ප්‍රතිපත්ති තියාගන්න කියන්න. හැබැයි ආණ්ඩුවත් එක්ක කොක්ක ගහගෙන වැඩකරන්න දෙන්න බෑ.

    i5w2f6.gif


    Meka Wenne neathi eky wade...............