නැති වන ක්‍රිකට් රැකගන්න ගෝටාභය ගෙදර යා යුතුයි..පැතුම් කර්නර්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    22,054
    20,852
    113
    ethakota harida pons???

    issella ponna pathumata Gahanna ona YouTube higana wesa putha
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,516
    2,810
    113
    දැන් නම් හරි වගේ නේ
    අපරාදෙ හොදට හිටිය පොර
    ගෝල් ෆේස් ආවට පස්සෙ ඔලුව අවුල් වෙලා වගේ
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    2,540
    4,777
    113
    Miami
    ක්‍රිකට් සීසන් එකක් ආවනම් මයිනව ආයෙ අගමැති කලහැකි. ක්‍රිකට් කාලෙට ලඬකාවෙ පොන්ස්ලගෙ සියලු ඉන්ද්‍රියන් හිරිවැටෙනවනෙ. ක්‍රිකට් විතරයි ඔලුවෙ තියෙන්නෙ.