නැති වන ක්රිකට් රැකගන්න ගෝටාභය ගෙදර යා යුතුයි..පැතුම් කර්නර්
riduna pm Well-known member Jun 22, 2018 4,112 2,163 113 May 13, 2022 #1 Reactions: S.GUNE and SLK_sri
SLK_sri Well-known member Oct 27, 2018 22,054 20,852 113 May 13, 2022 #2 ethakota harida pons??? issella ponna pathumata Gahanna ona YouTube higana wesa putha
vee_kurulla Well-known member Dec 14, 2009 2,516 2,810 113 May 13, 2022 #3 දැන් නම් හරි වගේ නේ අපරාදෙ හොදට හිටිය පොර ගෝල් ෆේස් ආවට පස්සෙ ඔලුව අවුල් වෙලා වගේ
TonyMontana83 Well-known member Apr 9, 2022 2,540 4,777 113 Miami May 13, 2022 #4 ක්රිකට් සීසන් එකක් ආවනම් මයිනව ආයෙ අගමැති කලහැකි. ක්රිකට් කාලෙට ලඬකාවෙ පොන්ස්ලගෙ සියලු ඉන්ද්රියන් හිරිවැටෙනවනෙ. ක්රිකට් විතරයි ඔලුවෙ තියෙන්නෙ.
ක්රිකට් සීසන් එකක් ආවනම් මයිනව ආයෙ අගමැති කලහැකි. ක්රිකට් කාලෙට ලඬකාවෙ පොන්ස්ලගෙ සියලු ඉන්ද්රියන් හිරිවැටෙනවනෙ. ක්රිකට් විතරයි ඔලුවෙ තියෙන්නෙ.
Killer Clown Well-known member Oct 13, 2017 1,201 1,643 113 May 13, 2022 #6 අයියෝ මූ හැමදාම චාටර් වෙනවා අයියෝ